ත්‍රිකුණාමලයේදී පසුගියදා නිමාවට පත් වූ 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේදී, ආරක්ෂාව, තිරසරභාවය සහ සහයෝගීතාවය කෙරෙහි අවධානය යොමු කරමින්, ජාතික වශයෙන් පරිවර්තනය සඳහා ලිට්‍රෝ කැපවීම මෙම උත්සවය පුරාවටම දැකගන්නට ලැබුණු අතර, රටවල් 28කින් පැමිණි බාලදක්ෂයින් 12,000 කට කිසිදා අමතක නොවන මතක සටහනක් තැබීය.
“ලිට්‍රෝ ගෑස් අපි නායකත්වයේ වැදගත්කම පිළිබඳ තරයේ විශ්වාස කරන අතර, ඒ අනුව, බලශක්ති තිරසාරභාවය පිළිබඳ අනාගත නායකයින්ට උපදෙස් දීමේ මෙම ප්‍රයත්නයේ කොටසක් වීමට ලැබීම ගැන සතුටු වෙමු. LP ගෑස් පිළිබඳ බාලදක්ෂයින් දැනුම්වත් කර ඇති අතර ඔවුන්ට අපගේ නිෂ්පාදන සහ සේවාවන් භාවිත කර අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව ලබා දුන්නෙම….” ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.