1.5K
නිදහසින් පසු ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ආර්ථික පසුබෑමෙන් මිදී 2023 වසරේදී විගමනිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් යන ප්‍රධාන විදේශ විනිමය ආදායම් මාර්ග දෙක ඔස්සේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 8.1ක
වාර්තාගත ආදායමක් ලැබී තිබේ.
වසර 2022දී ශ්‍රී ලංකාවට විදේශ ප්‍රේෂණ ලෙස ලැබුණු ආදායම ඩොලර් බිලියන 3.8කි. එය වසර 2023දී ඩොලර් බිලියන 6 දක්වා වාර්තාගත ලෙස වැඩි වී තිබේ. වසර 2022 වඩා 2023 වනවිට මෙරට දළ නිල සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 4.4 දක්වා වැඩි වී ඇත. එය වසර 2022 පැවතියේ ඩොලර් බිලියන 1.9ක් ලෙසිනි.
ජයසිරි මුණසිංහ