Home » විදේශ කටයුතු කොන්සියුලර් අංශය බත්තරමුල්ලට යයි

විදේශ කටයුතු කොන්සියුලර් අංශය බත්තරමුල්ලට යයි

by Mahesh Lakehouse
April 27, 2024 12:36 am 0 comment

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය මැයි 02 වැනිදා දින සිට බත්තරමුල්ල “සුහුරුපායේ” 16 වැනි මහලෙහි ඇති නව කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කෙරෙනු ඇත. මින් ඉදිරියට, සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා සාමාන්‍ය කාර්යාල වේලාව තුළ මෙම නව කාර්යාල පරිශ්‍රයේ සිට මහජනතාවට කොන්සියුලර් සේවාවන් සපයා ගැනීමට හැකිවනු ඇත.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division