538
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයනාංශයේ හා වාණිජ විද්‍යා පීඨයේ ගණකාධිකරණ අධ්‍යයන අංශයේ වාර්ෂික සිංහල අලුත් අවුරුදු උත්සවය පසුගිය 26 වෙනිදා “සූර්යාභිෂේකය” නමින් විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද අතර එහිදී සහභාගි වූ සියලු දෙනා සේයාරුවකට පෙනී සිටි අවස්ථාව.