නිවාස හා ඉඩම් වතුපිටි විකිණීම
කළුතර දිස්ත්‍රික්කය බදුරලිය වගා නොකළ සින්නක්කර ඔප්පු, අක්කර හතලිහක්, නිවාස දෙකක් සමග වත්ත සම්පූර්ණයෙන්, කොටස් වශයෙන් කුරුඳු, පොල්, තේ වගාවන්ට කර්මාන්ත ශාලා, නිවාඩු නිකේතනයන්ට සුදුසුය. 0777160201, 0718602011
029250
දැව සහ කොටස්
ගිරිඋල්ල අලව්ව පාරේ රබර් ගස් 750 ක් විකිණීමට ඇත. විමසීම්. 0112-432489, 0112-447838. සතියේ දිනයන්හි උදයේ 9.00 – සවස 4.30 දක්වා පමණි.
029379
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
කොට්ටාව රුක්මල්ගම, පාසැල් මාවත තට්ටු දෙකේ, පර්චස් 07, කාමර 4, ටොයිලට් 02, වටතාප්ප, ටයිල් කළ අංගසම්පූර්ණ නිවස ලක්ෂ 270 (බ්‍රෝකර්වරු අනවශ්‍යයි) 077-3011107.
027078
කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 140,000/= සිට එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888
027022
කොහුවල – දුටුගැමුණු පාරට මුහුණලා පර්චස් 8 ක දෙමහල් නිවසක් විකිණීමට ඇත. Lyceum ජාත්‍යන්තර පාසලට විනාඩි 5 යි. මිලියන 53. විමසීම්. 071-2267945.
026529
ගල්කිස්ස ටෙම්පල් රෝඩ් පළමු හරස් වීදියේ පළමු හරස් පාරේ අවසාන සීමා මායිමේ අංක 5/2 දරන පර්චස් 7.7 ක තාප්පයෙන් වටකර ගේට්ටුව සවිකර, ජලය හා විදුලිය ලබා දී ඇත. ගල්කිස්ස නගරයට විනාඩි 5යි. අත්පිට මුදලට ඉක්මනින් විකිණීමට. (පෙ.8.00-ප.ව. 7.00) අමතන්න. 0112917291, 0772663754, 0777675007.
026564
තලවතුගොඩ හෝකන්දර නගරවලට නුදුරින් සුන්දර වෙල්යායකට මුහුණලා පදිංචියට අගනා පර්. 8 ඉඩම අඩු මුදලකට හදිසි විකිණීමට. 0786064847
028966
දෙහිවල සත්ත්ව උද්‍යානය අසල පර් 11 හිස් ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. පර්චසයක් ලක්ෂ 50. 0750372760
029164
දෙහිවල සුධර්මා මාවතේ පර්. 5ක හිස් ඉඩමක් ඉක්මනින් විකිණීමට තිබේ. බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. 0779614559.
029637
දෙහිවල, ෆෝයාලයින් පාර, පර්චස් 9 ඉඩම – පදිංචිය සඳහා නිවසක් සහිතව, මෙරින් ඩ්‍රයිව් එකට ආසන්නය. 0769131969.
029411
නො. 60, නව ජයවීර මාවත අංග සම්පූර්ණ වායුසමනය කළ උඩුමහල කුලියට. ගෘහ භාණ්ඩ ඇතිව හෝ නැතුව 0740005638, 0719721443
029221
පාදුක්ක, වේරගල පර්චස් 10 ඉඩමක නිවසක් විකිණීමට. 125 බස් පාරට මීටර 500 යි. 077-2340256.
029313
පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0706-008877.
027032
බත්තරමුල්ල මාලබේ පාරට මුහුණලා පර්. 24 ව්‍යාපාරික ස්ථානයකට කදිම ඉඩම විකිණීමට. 0770673171
028965
මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස් කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222
027011
මාලබේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්, 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222
027012
මාලබේ 9.5 පර්චස් අඩි 22 පාරට යාවන පූර්ණ පුද්ගලික පාරකින් ආරක්ෂාව. තාක්ෂණ විශ්වවිද්‍යාලයට මී.500, පාර්ලිමේන්තු හංදියට කි.මී. 5. 077-1671136, 0710-104703.
023880
මාලබේ – කාමර 5 ක් ඇති තෙමහල් නිවස කාමර 02 ක් ඇති අනෙක්සිය සමග, වෙන් වූ මීටර් සහ රෝල ගේට්ටු, තලාහේන හන්දියට සහ චන්ද්‍රිකා කුමාරතුංග පාරට කිලෝ මීටරයයි. නෙවිල් ප්‍රනාන්දු රෝහල, SLIIT, CINEC, Horizon College & Campus, Highway ආසන්නයි. මිලියන 58, සාකච්ඡා කළ හැක. 0777599046, 0718151999
029167
මීගොඩ පුවක්වත්ත පාරේ (ආයුර්වේදය ඉදිරිපිට පාර) එකතු මුතු මාවතේ පර්චස් 12.75 ක් විකිණීමට. හරි හතරැස් අඩි 8ක උස් වූ තාප්පය වටකර ශක්තිමත් ගේට්ටුව දමා ඇත. වරිපනම් අංක ද ලබාගෙන ඇත. විමසීම්. කුමාර 0773756207.
029522
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිත වටිනා බිම් කොටස් පර්චසය රු. 200,000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
027021
මොරටුව එගොඩඋයන අඩක් නිමකළ නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත. පර්චස් 12.85 ලක්ෂ 116. 0785418287, 0773256465.
029107
රත්මලාන / මොරටුව සොයිසා මහල් නිවාස නිදන කාමර 2, 01 වායු සමනය කළ කාමරයක් සහිත නිවස වැඩිම ඉල්ලුමට අමතන්න. 0740781915.
029121
හෝමාගමට නුදුරු මීපේ නගරයෙන් පර්. 6 සහ 10 බිම් කැබලි විකිණීමට. පර්චසය රු. 150,000/= සිට ප්‍රථම ගෙවීම රු. 100,000/= යි. ඉතිරිය පොලී රහිතව අවු. 05 කින් ටික ටික ගෙවන්න. A.S.P. ගෲප්, බොරැල්ල. 0775573300, 0112687320
029060
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
අලුත්ගම, යක්කල, බෝගමුව ලයිසියම් ජාත්‍යන්තර පාසලට 1 km දුරින් නුවර පාරට 500m දුරින් පර්. 16 ඉඩම සමග නිවස විදුලිය ජලය සහිත මනරම් පරිසරයක පිහිටි නිවස වහාම විකිණේ. 0777256908, 0779835244, 0710457456 දිල්රුක්.
029510
කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපොළ සමීපයෙන් ගුවන්තොටුපළට විනාඩියයි. වෙළෙද කලාපය, ප්‍රධාන බැංකු, සුපිරි වෙළඳසැල් ඇවිදිනදුරින්, කාපට් යෙදූ පුලුල් මාර්ග, ආරක්ෂිත තාප්ප, තෙකලා විදුලිය, නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0715-226666.
027048
කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම්කොටස්. බිම්කොටසම ලක්ෂ 39 සිට. 071-1243243.
026996
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777
027025
කඳාන ගණේමුල්ල පාරේ 1කණුව අසල ප්‍රධාන පාරට මුහුණලා පර්. 18 ඉඩම ඉක්මනින් විකිණීමට ඇත. 0763844378.
029298
කඳාන නාගොඩ කොළඹ- මීගමුව පාරට ආසන්නව මල්වත්ත පාරේ පර්චස් 13ක නිවස සමග ඉඩම විකිණීමට ඇත. 0775812560.
028984
කොච්චිකඩේ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,000/= සිට. අමතන්න. 0710333111
027017
ගම්පහ උඩුගම්පොළ නාගරික බිම් කොටස් ගුවන් තොටුපොළ පාරට මායිම්ව සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,000/= සිට. 0711243243
027014
දිවුලපිටිය පාරට යාබදව තිඹිරිගස්කටුව 287/1, තේක්කවත්ත පළවෙනි පටුමගේ පර්චස් 18 ක ඉඩමක් විකිණීමට ඇත. 077-3100271, 076-8627733.
029277
දෙකටන කොළඹ 226 පාරට සමීපව (මීටර් 200) නාරම්පොල හංදිය, නවගුනපාත බෙදා වෙන්කරන ලද ඉඩමක පිහිටි ජලය, විදුලිය සහිත පර්චස් 36.5 ඉඩම (පර්චස් 1 ලක්ෂ 2.15) 0777-572808.
029159
මීගමුව නගරයට විනාඩි 10 න් ළඟාවිය හැකි, සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම්කොටස්, කටාන කඳවල සුබසාධක මාවතෙන්, පදිංචියටත්, ආයෝජනයටත් කදිමයි. පහසුගෙවීමෙ ක්‍රම සහිතයි. අමතන්න. 071-0333111.
027010
මීගමුව 5 km නුදුරින් කටාන පාරට මායිම්ව පර්චස් 13 නවීන දෙමහල් නිවස සියලු විදුලි උපකරණ සහ තේක්ක දැව භාණ්ඩ සමග ඉක්මනින් විකිණීමට. කාමර 4, බාත් රූම් 2, වර්ග අඩි 2,500 වැඩි. මිල සාකච්ඡා කළ හැක. රු. මිලියන 35.5. එකී මුදලට ආසන්න ගැනුම් කරුවන්/ බ්රෝකර්ලා අමතන්න. 0760017276.
029279
මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. පර්චස් 12.5 ම ලක්ෂ 12 යි. 071-1243243.
026993
වේයන්ගොඩ නගරයෙන් “Shaddy Crecsent” නේවාසික බිම් කොටස් ව්‍යාපෘතිය පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට විකිණේ. සී/ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම, කුරුණෑගල 037-4690476/ 0771082537
029171
හැඳල, වත්තල ශාන්ති පාරේ පර්. 35 ක් විකිණීමට තිබේ. පර්. 10 කොටස් වශයෙන්ද දෙනු ලැබේ. 0710894658
028961
ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට
කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරේ අගනා බිම් කොටස් නළ ජලය, තෙකලා විදුලිය, තාරයෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717-999222.
027034
බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711-888777.
027037
මතුගම අගලවත්ත පාරට මායිම්ව පර්චස් 26 බිම් කොටසක් විකිණීමට ඇත. දැනට පවතින වර්ග මීටර් 3000 ගොඩනැගිල්ල විශාල වෙළඳ ව්‍යාපාරයක් හෝ බැංකුවක් සඳහා ඉතා සුදුසුයි. වෙළඳ මධ්‍යස්ථානයක් හෝ විශාල වාණිජ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කදිම අායෝජන අවස්ථාවක් නගර මධ්‍යයේ සියලු පහසුකම්වලට සමීපව පිහිටා ඇත. 0778315100.
027819
හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය, තාර යෙදූ පුලුල් මාර්ග, අධිවේගී පිවිසුමට විනාඩි 20, පර්චසය රු. 140,000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 0717-999222.
027028
ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,500/- සිට තෙකලා විදුලිය හා සුවිශේෂීවට්ටම්, බැංකු ණය හා පහසුගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 070-2111333.
027000
ඉබ්බාගමුව බතලගොඩ වැව්තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමාඋද්යාන, ඇවිදින මංතීරු සමගින් පර්. රු. 450,000/- සිට. බතලගොඩවැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 071-0999222.
027035
කුරුණෑගල කොළඹ මාර්ගයේ බෝයගනේ “Captain Garden” නේවාසික බිම් කොටස් ව්‍යාපෘතිය පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට විකිණේ. සී/ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම, කුරුණෑගල. 037-4690476/ 0771082534
029189
කුරුණෑගල දඹුල්ල මාර්ගයට මුහුණලා කිරිවවුල “28.6P” ව්‍යාපාරික බිම් කොටසක් බදු දීමට ඇත. සී/ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම, කුරුණෑගල. 037-4690476/ 0777370183
029173
කුරුණෑගල දඹුල්ල මාර්ගයේ කිරිවවුල “Paragon 2” නේවාසික බිම් කොටස් ව්‍යාපෘතිය පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට විකිණේ. සී/ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම, කුරුණෑගල. 037-4690476/ 0777370183
029179
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග. 309, පර්චසය රු. 309,700/- සිට. 0703-111333.
027033
කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග, පර්චසය රු. 222,000/= සිට. 0703111555
027015
කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,500/- සිට. නළ ජලය, විදුලිය සමග සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 070-2777888.
027040
කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගීපිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම්කොටස්, දුම්රියපළ පේනමානයේ පර්චසය 189,700/- සිට. 070-3111666.
026999
කොළඹ – අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,500/=- සිට නළජලය සමග. 071-1999888.
026990
පොල්ගහවෙල නගරයේ දුම්රියපොලට පාගමනින් විනාඩි 5යි. මැදි විදුහල පේන මානයේ පර්. 10/15 බිම් කොටස් විකිණීමට. සියලු පහසුකම්, නිරවුල් ඔප්පු. ගැණුම්කරුවන් පමණක් අමතන්න. 0774642771.
029571
වාරියපොල නගරයෙන් අවසාන බිම්කොටස් 01 පර්චසය රු. 91,700/- සිට නළ ජලය සමග. (0703111555).
027018
ගේ දොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය විකිණීමට
මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා, සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම්කොටස්. පර්චසය රු. 170,000.00 සිට. පදිංචියටත්, ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 070-3222888.
027009
හලාවත නගර මධ්‍යයෙන් ගබඩා සංකීර්ණයකට සුදුසු වර්ග අඩි 6428 ප්‍රමාණයක ව්‍යාපාරික ස්ථානයක් සමග වර්ග අඩි 8757 රථ වාහන නතර කළ හැකි භූමිය බදු දීමට ඇත. සී/ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම, කුරුණෑගල. 037-4690476/ 0777370183
029184
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට
මහනුවර ප්රිම්රෝස්හිල් දර්ෂණීය පරිසරයක පර්චස් 25 විකිණීම. පර්චසය 560,000/=. සියලු අනුමැතියන් සේවා පහසුකම් සහිතයි. නිවාඩු නිකේතනයක් ඉදිකිරීමට සුදුසුයි. 0777777435, 0718668566
029378
0777282147 මහනුවරින් හෝටල්, වතුපිටි, නිවාස, හිස් ඉඩම්, විවිධ ව්‍යාපාරික ස්ථාන විශාල ප්‍රමාණයක් විකිණීමට ඇත. මිලියන 20 සිට ඉහළට. 0777438169, 0775486262
028920
ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට
උතුරු මාතලෙන් නළ ජලය, විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,500/- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 071-9444666
026997
දඹුල්ල නගර මධ්‍යයේ සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888
027013
ගේ දොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීමට
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට අමතන්න. 0719333444
027027
ගේ දොර ඉඩකඩම් කෑගල්ල දිස්ත්‍රික්කය විකිණීමට
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 071-1623623.
026998
ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට
ගංවතුරට හසුනොවී, ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න, බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හංදිය බස්පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 071-9111222.
026988
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක් සහිතයි. අමතන්න. 0711154154
027001
ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711-154154.
027036
ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්, සුන්දර පරිසරයකට හා දොළපාරකට මායිම්ව, අගනා බිම් කොටස් 100 ක්, පර්චසය රු. 195,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711-480480.
027044
ගාල්ල හපුගල ජාත්‍යන්තර පාසල්වලට සහ ඉංජිනේරුපීඨයට ආසන්නව අගනා බිම් කොටස් 04 ක්. 0711-444999.
027052
බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල් යායකට මුහුණලා පර්චසයක් රු. 185,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711-480480.
027030
ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට
කඹුරුගමුව නවනගරයේ ලැබීම හංදියට නුදුරින්, පර්චසයක් රු. 280,000/- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරිබිම් කොටස් 5 ක්. 071-1444999.
026994
මාතර ඉසදින් නගරය, හන්දිය ආසන්නයේ නවීන දෙමහල් නිවස කාමර (6), පර්චස් (22), සියලුම පහසුකම් තිබේ. අධිවේගී ප්‍රවේශ මාර්ගය ආසන්නයේය. ගෞරවනීය ආරක්ෂිත කලාපයකි. විකිණීමට. විමසීම්- 0718185426.
029540
මාතර කතරගම මාර්ගයට මුහුණලා ප්‍රධාන වෙරළ ස්ථානයට මීටර් 50 ක පමණ දුරින් පිහිටි පර්චස් 81 ක ඉඩම විකිණීමට තිබේ. 077-3277373, 070-1017656.
023354
මාතර මැදහිත්තැටිය රාහුල, සුජාත, සීමාවේ නළජලය, විදුලිය සහිත සාමකාමී පරිසරයක හතරැස් පර්චස් 10ක් විකිණීමට. 0716271744.
028976
මාතර සුජාතා, රාහුල විදුහල්වලට ආසන්න පර්චස් 45 ඉඩම සමග නිවාස දෙකක් විකිණීමට. විමසීම් 0714571688, ගැනුම්කරුවන්ම විමසන්න.
028964
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
අඟුලාන සමන්පුර පන්සල අසල සියලු පහසුකම් සහිත ඇනෙක්සියක් යුවලකට/ ශිෂ්‍ය තනිකෙනෙකුට කුලියට. 0723716843.
029285
දළුගම කැලණිය ලී බඩු සහිත යාබද නිවාස ඇනෙක්ෂිය රැකියාවැති කාන්තාවන්ට පමණක්. 0772441947.
029195
දෙහිවල වෙනම පිවිසුමක් සහිත යාබද නාන කාමර, වාහන නැවතුම සහිත කාමරයක් කුලියට ගාලුපාරට කළුබෝවිල ආරෝග්‍ය ශාලාවට ඇවිදින දුර කුලිය සාකච්ඡා කරගත හැක. 0712879839.
029486
නුගේගොඩ පරණ කැස්බෑව පාරට මීටර් 100 නුදුරින් අංග සම්පූර්ණ කාමර 03 සහිත උඩු මහල කුලියට දීමට තිබේ. 07724970940.
029109
පිටකෝට්ටේ ඇනෙක්සියක් යුවළකට පිරිමි දෙන්නෙකුට ගැහැනු නිදන කාමරයක්, කුස්සිය, ඇටෑච් බාත්රූම්, ටයිල්, කාපාර්කින, වෙනම ඇතුල්වීම.
029238
මහරගම පන්සල පාරේ දෙමහල් නිවසක නිදන කාමර 2ක් සහිත බිම් මහල බදු දීමට. 0768351520, 0771093025.
028213
හෝමාගමට සහ අතුරුගිරියට ආසන්නව හබරකඩ හංදියට නුදුරින් කාමර දෙකක් සහ සාලයක් සහිත ඇනෙක්සියක් කුලියට. 0773463826.
029589
ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය කුලියට / බද්දට
තාල්ල බෙලිවත්ත සංචාරක නිකේතනයක් අසල දෙමහල් නිවසක වර්ග අඩි 2000ක් පමණ විශාල උඩු මහල කුලියට දීමට නේවාසිකාගාරයකට වඩා සුදුසුයි. විමසීම් 0772284034, 0711164034, 0412258455, 0718166654.
028996
ගේ දොර ඉඩකඩම් විකිණීමට / බද්දට
කහතුඩුව දියකඩ (අධිවේගී පිවිසුමට විනාඩි 5 කින් ළඟාවිය හැකි) පර්. 80 ඉඩම සහ එහි පිහිටි නිවස කුලියට දීමට/ බදු දීමට තිබේ. පදිංචියට හෝ ව්‍යාපාරික ස්ථානයක් සඳහා සුදුසුයි. විමසීම්. 077-8116042.
029210