ඇමරිකාවේ වෛද්‍යවරියක් සේ වැඩකරන 1991.08 උපන් දියණියට සුදුසු ඇමරිකාවේ සේවය කරන සහකරුවකු සොයයි. දවිත්ව උපාධි ටොරොන්ටෝ සහ පොස්තාන් විශ්වවිද්‍යාලය, මියුසියස්, කොළඹ ඉගෙනුම ලැබූ දියණියට බෞද්ධ සිංහල කෙනෙකු සොයයි. විස්තර lawdddd402@gmail.com 0718306849, 0112651085.
B215738
කොළඹ තදාසන්න පෙදෙසෙක වෙසෙන බොදු කරාව වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1990 උපත ලද උස (5′ 5″) කොළඹ මියුසියස් විදුහලේ අධ්‍යාපනය ලද පරිගණක විද්‍යා පිළිබඳ MSc උපාධිධාරී වර්තමානයේ ප්‍රසිද්ධ සමාගමක ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස සේවය කරන එකම දියණියට යෝග්‍ය රැකියාවැති දුම්පානයෙන් හා සුරාවෙන් තොර, උස කඩවසම් පුතකු සොයයි. කුලය නොසැලකේ. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු. mprop490@gmail.com වෙත එවන්න.
B216413
බොදු ගොවි 97 උපත ලද උස 5′ 3″ නවසීලන්තයේ වාසය කරණ රූමත් MBBS වෛද්‍ය දියණියට, කඩවසම් විදේශයක හැදුණු වැඩුණු පුතකු සොයයි. ඇය සමහරවිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ඉඩ ප්‍රශ්තා ඇත. proposal8832@gmail.com
B216339
මවක් ඇයගේ 1986 උපත ලද, උස 5′ 2″ රූමත් MBA උපාධිධාරී කොළඹ ප්‍රධාන පෙළේ සමාගමක ප්‍රධාන මූල්‍ය නිලධාරිනී ලෙස සේවය කරන, වරලත් ගණකාධිකාරි පැමිණිලිකාර පාර්ශවය ලෙස කෙටි විවාහයකින් නීතියෙන් වෙන්වූ වැඩිමහල් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති කරුණාවන්ත සැලකිලිමත් සහකරුවෙක් සොයයි. බැඳීම් බාහිර කරදර නොමැත.පවුලේ විස්තර. විමසුම් අංක හා කේන්ද්‍ර කොපිය සමඟ පිළිතුරු propsalsmwk@gmail.com වෙත එවන්න.
B216395
මහනුවර පදිංචි බොදු ගොවි වැදගත් පවුලක් ඔවුන්ගේ 1988 සැප්තැම්බර් මස 26 වන දින උපත ලද උස 5′ 4” Phd සුදුසුකම්ලත්, වර්තමානයේ පර්යේෂිකාවක් / කථිකාචාර්යවරියක් ලෙස ප්‍රසිද්ධ ආසියානු විශ්වවිද්‍යාලයක සේවය කරන ඇයගේ වෘත්තිය ශ්‍රී ලංකාවෙන් පිටත පවත්වාගෙන යාමට අභිලාෂයක් දක්වන, නුදුරු අනාගතයේදීම යුරෝපයට හෝ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට අදහස් කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. විදේශයක පදිංචි හෝ අනාගතයේදී සංක්‍රමණය වීමට අදහස් කරන අයට ප්‍රමුඛතාවය හිමිවේ. විස්තර විද්යුත් තැපෑල මගින් hrdpky@gmail.com වෙත එවන්න.
B216483
මීගමුවට නුදුරු රෝමාණු කතෝලික දෙමාපියන් 1995 උපන් උස 5′ 4″ ඉතා පියකරු සිහින් සිරුරැති දියණියට උගත් සහකරුවකු සොයයි. ඇය මීගමුව උසස් කණ්‍යාරාමයක අධ්‍යාපනය හදාරා BSC සහ MSC උපාධි සම්පූර්ණ කර දිවයිනේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක කථිකාචාර්ය වරියක් ලෙස දැනට සේවය කරණ අතර, සැලකියයුතු දායාදයක් ඇයට හිමිවේ. පහත ඊමේල් ලිපිනයට ඔබගේ විස්තර එවන්න. sunflower500600700@gmail.com
B216279
වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ කරුණාවන්ත, දක්‍ෂ රූමත් 1984/9/12 උපත ලද, උස 5′ 4″ MBBS කොළඹ, වර්තමානයේ සිඩ්නි නුවර රජයේ රෝහලක සේවය කරන, දියණියට අධ්‍යාපනික හා වෘත්තිමය සුදුසුකම්ලත් කරුණාවන්ත සැලකිලිමත් සුරාවෙන් හා දුම්පානයෙන් තොර (විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ ජීවත් වන හෝ සංක්‍රමණය වීමට කැමති) පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර, කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු abeyabc@gmail.com වෙත එවන්න.
B216570
ශ්‍රී ලාංකික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 28, උස 5′ 1” වන ඇමරිකානු පුරවැසි රූමත් වෛද්‍ය දියණියට ක්‍රිස්තියානි දුම්පානයෙන් හා සුරාවෙන් තොර විශේෂයෙන් වයස 29 – 33 අතර ඉංජිනේරු, ප්‍රධාන විධායක, මූල්‍ය විධායක, නීතිඥ, වෛද්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පදිංචි ඇඑජ පදිංචි පුතකු සොයි. පිළිතුරු rejamp001@gmail.com වෙත එවන්න.
B216493
1995 උපන් බොදු ගොවි ගිණුම්කරණ උපාධිධාරී ඕස්ට්‍රේලියාවේ කෙටි කලක් ඉගෙනුම ලැබූ උස අඩි 5 ‘6” වන උගත් රූමත් දියණියට දුසිරිතෙන් තොර ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි අවුරුදු 29 – 32 වන උගත් ගුණවත් පුතෙකු මව විසින් සොයයි. දැනට ඕස්ට්‍රේලියානු සමාගමක ශ්‍රී ලාංකීය කාර්යාලයේ Accountant ලෙස සේවය කරයි. සොහොයුරන් දෙදෙනාම ඕස්ට්‍රේලියාවේ පදිංචි අතර දායාද සහිතයි. කේන්දර පිටපතක් සමගින් අමතන්න. +61415964911, Tel : 0632250970 E-mail: proposal.kec@gmail.com
B216434
අගනුවරට නුදුරු බොදු ගොවි අවුරුදු 22+ වයසැති 5′ 7” උස නැගෙනහිර යුරෝපයේ වෛද්‍ය විද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හදාරණ දියණියට සුදුසු උගත් ගුණගරුක සමකුල සහකරුවකු දෙමාපියන් සොයයි.
SB216469
අගනුවරට නුදුරු බොදු ගොවි අවුරුදු 25+ වයසැති 5′ 7” උස ඕස්ට්‍රේලියාවේ සරසවියක සිවිල් ඉංජිනේරු උපාධිය ලබා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සමාගමක සිවිල් ඉංජිනේරුවරියක ලෙස සේවය කරන පියකරු දියණියට සුදුසු උගත් ගුණවත් සමකුල සහකරුවෙකු දෙමාපියන් සොයයි.
SB216466
කොළඹ පෞද්ගලික ආයතනයක රැකියාව ඇති 1991 දකුණේ බොදු ගොවි කළමනාකරණ උපාධිධාරී දියණියට රැකියාවැති පුතෙකු ගුරු මව සොයයි. කුජ 07. mproposal924@gmail.com
SB216312
කොළඹ වයස අවුරුදු 28 යි. පුද්ගලික අංශයේ රැකියාවක නියුතු උපාධිධාරි පවුලේ එකම දියණියට සුදුසු සහකරුවකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග විමසන්න.
SB216482
කොළඹ 05 ජීවත්වන වැදගත් සිංහල බෞද්ධ පවුලක් ඔවුන්ගේ 1995 උපත ලද, උස 5′ රූමත්, තලෙළු, කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලද මනා ගති පැවතුම් ඇති සුහුරු උපාධිධාරී වෘත්තීමය සුදුසුකම්ලත් වර්තමානයේ බැංකුවක රැකියාවක නියුතු දියණියට උගත් රැකියාවැති පුතකු සොයයි. පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. විද්‍යුත් තැපෑල. vikums2022@gmail.com
SB216372
කොළඹ, බෞද්ධ, ව්‍යාපාරික පවුලක, රූමත්, උස 5′ 4″, 1995 උපන්” ආගමට ලැදි, උගත්, සුඛෝපභෝගී නිවාස 02 ක්, වාණිජ ගොඩනැගිල්ලක්, වාහන හා වෙනත් වත්කම් හිමි තම දියණිය සඳහා සුදුසු පුතකු සොයයි. කේන්ද්‍රය හා පුවලේ විස්තර සමග පිළිතුරු එවන්න. ඊමේල් : powerengineeringsrilanka@gmail.com
SB216348
ගම්පහ බොදු විශ්ව 1998 මැයි උපන් උස 5′ 2″ උපාධිධාරිනී වරලත් ගණකාධිකරී අවසන් වසර හා දිවයිනේ ප්‍රසිද්ධ සමාගම් දෙකක සේවය කරන නිවුන් දියණියන් දෙදෙනාට උගත් ගුණවත් රැකියාවැති පුතුන් දෙදෙනෙකු සොයයි. කේන්දර කොපිය සමග විමසන්ත.
SB216315
ගාල්ල බොදු ගොවි උස අඩි 5′ 2″ වයස 26 සිවිල් ඉංජිනේරු පවුලේ එකම සුරූපී දියණිය බ්‍රිතාන්‍ය සරසවියක විද්‍යාපති MSC උපාධිය හදාරා එහිම සේවය කරයි. කේන්ද්‍ර කොපිය සමග උගත් ගුණගරුක පුතෙකුට ඇරයුම දෙමාපියන්ගෙනි.
SB216018
දෙමටගොඩ අවු. 29 රැකියාවැති දියණියට සුදුසු සහකරුවෙක් දෙමාපියන් සොයයි. 0112674425.
SB216541
බලංගොඩ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු ගොවි ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ 1993 ජූලි උපත ලද, උස 5′ 6″ කොළඹ ප්‍රධාන පෙළේ බාළිකා පාසැලක අධ්‍යාපනය ලැබූ, උපාධිධාරී කොළඹ පිහිටි අර්ධ රාජ්‍ය ආයතනයක ප්‍රධාන කාර්යාලයට අනුයුක්ත කරුණාවන්ත හදවතක් ඇති, රූමත්, සිහින් සිරුරැති රුපියල් මිලියන ගණනාවක් වටිනා වත්කම් හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සැලකිලිමත් පුතකු වැදගත් පුවල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු marriagepropo88@gmail.com වෙත එවන්න.
SB216303
බස්නාහිර රෝ. ක. 1994 උස 5′ 3” සිංහල දහමට ලැදි දියණියට ගුණවත් ස්ථිර රැකියාවක් හිමි සුරාවෙන් තොර පුතකු බලාපොරොත්තු වෙමි. ලිපිනය සමග හඳහන සමග සියලු විස්තර ලියන්න.
SB216455
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1990 ජනවාරි උපත ලද, උස 5′ 3″ තලෙළු, රූමත්, සිහින් සිරුරැති (වෛරස අධ්‍යයන විද්‍යාව) පිළිබද ph.D උපාධිධාරි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු info.semini@gmail.com වෙත එවන්න. විමසුම් අංක. 037-2225794, 076-1635649.
SB216364
බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1985 උපත ලද, උස 5′ තලෙළු, රූමත් ඉතාමත් තරුණ පෙනුමැති, කරුණාවන්ත හදවතක් හා සිහින් සිරුරැති මනාගති පැවැතුම් හා පවුලට ලැදි ශ්‍රී ලංකාවේ මනා ප්‍රශිද්ධියක් උසුලන ප්‍රධාන පෙළේ සමාගමක කළමනාකරණ තනතුරක් දරන ඇයගේ ප්‍රථම උපාධිය ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් මගින් සම්පූර්ණ කරනලද ප්‍රමාණවත් දේපළ, වත්කම් හා ඉහළ මාසික ආදායම් හිමි. දියණියට අධ්‍යාපනික සුදුසුකම්ලත් කරුණාවන්ත හදවතක් ඇති පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල proposalcb1985@gmail.com
SB216288
බොදු ගොවි විශ්‍රාමික මෙල්බර්න් නුවර වාසය කරන දෙමාපියන් ඔවුන්ගේ 1990/4 උපත ලද උස 5′ වන වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසුව මෙල්බර්න් නුවර රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයක දැඩි සත්කා හෙදියක් ලෙස සේවය කරන ඔස්ට්‍රේලියානු පුරවැසියකු වන ඇයගේම නිවසක වාසය කරන එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් වඩාත් යෝග්‍යයි. marriageproposal49@gmail.com
SB216439
මාතලේ බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1995 අගෝස්තු මස උපත ලද, උස 5′ 3″ රූමත් විදේශයක අධ්‍යාපනය ලද රසායනික හා පාරිසරික ඉංජිනේරු උපාධිධාරී (නොටින්හැම් විශ්වවිද්‍යාලය මැලේසියාව) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ MBA අවසන් වසර හදාරණ, බහුජාතික සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු දියණියට. සුදුසුකම්ලත්, වෘත්තීමය, මනා ලෙස උගත්, (ව්‍යාපාරිකයකු හෝ පිළිගත් රැකියාවක නියුතු) පුතකු සොයයි. විදේශගතවීමට අභිලාෂයක් නොමැත. කරුණාකර අමතන්න. 075-9525308, 066-2224867.
SB216367
වයස – අවුරුදු 35 (1989.03.13) රැකියාව – ලිපිකාරිනී (ලංකා විදුලිබල මණ්ඩලය) කොළඹ 02 ස්ථිර පදිංචිය – බලපිටිය * පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වී ඇත. * විවාහයෙන් අවුරුදු 9 ක දියණියක් සිටී. (ඇය වෙනුවෙන් ස්ථිර මුදලක් පවතින අතර, පහත විස්තර සඳහන් ඇයගේ මාමලා දෙදෙනා ඇයගේ වියදම් පිළිබඳ කටයුතු කරයි.) යෝජිත දියණියගේ පවුලේ විස්තර * පියා – ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන අතර, වෙළඳ ප්‍රචාරණ ආයතනයක්ද හිමිය. * මව – විශ්‍රමික ගුරුවරියකි. * වැඩිමහල් සොහොයුරා- ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි වී ඇති අතර, ඔහු විදුලි සංදේශ හා ඉලෙක්ට්‍රොනික පිළිබඳ ඉංජිනේරුවරයෙකි. ඔහු විවාහ වී සිටින්නේද මෘදුකාංග ඉංජිනේරුවරියක සමගය. ඔවුන්ට දරුවන් නොමැත. *බාල සොහොයුරා- පශ්චාත් උපාධිය සඳහා ඇමරිකාවේ ඉගෙනුම ලබන අතර, ලබන වසරේ විවාහ වීමෙන් පසු ඇමරිකාවේ ස්ථිර පදිංචියට යාමට නියමිතය. * සහෝදරිය- දෙදරු මවක් වන ඇය සංගීත පිිළිබඳ උපාධිධාරිනියකි. ඇය විවාහ වී සිටින්නේ ඉලෙක්ටෝනික ඉංජිනේරුවරයෙක් සමගය. වැඩිදුර විස්තර සඳහා- 0718010670 (මව), 0912259182.
SB216272
වැලිමඩ බොදු ගොවි 1989 උපන් 5′ 2″ උස රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරී ප්‍රියමනාප දියණියට රැකියාවැති හෝ ව්‍යාපාරික පුතෙක් විශ්‍රාමික මව සොයයි.
SB216021
සිංහල බෞද්ධ කොළඹ දෙමව්පියන්, වයස 23+ 5′ 3″ ඉතා පියකරු උපාධිධාරී රජයේ බැංකු සේවයේ නියුතු වත්කම් හිමිවීමට ඇති දියණියට උගත් සැලකිය යුතු ආදායමක් ඇති පුතෙකු සොයයි. කේන්දරය සමග විස්තර සපයන්න. Email: tdgalawatta@gmail.com
SB216189
1986 මැයි 5′ 6″ බොදු ගොවි BSC කළමනාකරණ M.B.A, AAT හා වරලත් ගණකාධිකාරී මධ්‍යම සමත් පිළිගත් සමාගමක ගණකාධිකාරිනියක් ලෙස සේවය කරන තලෙළු, රාහු 07, පුනාවස නැකත, තුලා ලග්නය හිමි දියණියට සුදුසු පුතෙකු විශ්‍රාමික දෙමාපින් සොයයි. නැවතීමටද හැකිය. 034-2262647 / 071-4478777.
SB216361
1988/04 බස්නාහිර පළාත, බොදු ගොවි උස 5′ 5″ පුද්ගලික අංශයේ කළමණාකාරිනී BSC, MSC උපාධිධාරී රූමත් දියණියට සම තත්ත්වයේ උපාධිධාරී පුතෙක් විශ්‍රාමික බැංකු නිලධාරී මව සොයයි. පාපී නොවන කේන්ද්‍රයකි. 011-2579286 email: testv8819@gmail.com
SB216324