Home » සා.පෙළ ප්‍රවේශ පත්‍ර ගැටලුවට පිළියම්

සා.පෙළ ප්‍රවේශ පත්‍ර ගැටලුවට පිළියම්

by Mahesh Lakehouse
May 4, 2024 12:39 am 0 comment
සන්ධ්‍යා කරුණාරත්න

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් 10,000 කගේ පමණ ප්‍රවේශ පත්‍රවල සිදුව ඇති දෝෂය නිසා කිසිදු අපේක්ෂකයෙකුට ඉල්ලූ විෂය අහිමි වීමක් සිදු නොවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. මේ වන විට දෝෂ නිවැරදි කිරීම් සිදු කර ඇති බවත් මෙම අතපසුවීම නිසා කිසිදු අපේක්ෂකයකුට තමා ඉල්ලූ විෂය අහිමි වීමක් සිදුව නොමැති බවත් ඒ මහතා අවධාරණය කළේය.

එසේම ප්‍රවේශ පත්‍රයේ ගැටලුවක් තිබේ නම් ඒවා නිවැරදි කර ගැනීමට සියලු අපේක්ෂකයන්ට අවස්ථාව ලබාදී තිබූ බවත් එය භාවිතා කර අපේක්ෂකයන් නිවැරදි කරගෙන තිබෙන බවත් හෙතෙම කීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division