Home » ෆොක්ස් හිල් අනතුරෙන් මියගිය අයට මිලියනය බැගින් වන්දි

ෆොක්ස් හිල් අනතුරෙන් මියගිය අයට මිලියනය බැගින් වන්දි

by Mahesh Lakehouse
May 4, 2024 12:38 am 0 comment
ප්‍රින්ස් ගුණසේකර

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ අනතුරෙන් මිය ගිය අයකුට රුපියල් මිලියනක මුදලක් හා අනතුරෙන් තුවාල වූ අයෙකුට රුපියල් ලක්ෂ 2.5ක මුදලක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇතැයි ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

ෆොක්ස් හිල් අනතුර පිළිබඳව සොයා බැලීමට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කළ බවද ඇමැතිවරයා පැවැසීය. එම වාර්තාව ලද වහාම ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ඇමැතිවරයා පවසයි. අනතුර පිළිබඳව සොයා බැලීමට මේජර් ජෙනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් 7 දෙනෙකුගෙන් යුත් විමර්ශන මණ්ඩලයක් පත් කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division