1.8K
DP Education විසින් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පසුගිය 10 වෙනිදා පැවැති කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට පොදු ස්ථානවලදී සිදුවන ලිංගික හිංසනයන්ට එරෙහිව ‘හිංසන විරෝධී ගෝලීය අභිනයන්’ හස්ත මුද්‍රා එලිදැක්වීමේ උත්සවයේදී හස්ත මුද්‍රා එළි දැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණු අවස්ථාව. DP Education නිර්මාතෘ හා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරාද මෙහි සිටී.