Home » EDB සහ CHEC PORT CITY COLOMBO (Pvt Ltd) අතර අවබෝධතා ගිවිසුමක්

EDB සහ CHEC PORT CITY COLOMBO (Pvt Ltd) අතර අවබෝධතා ගිවිසුමක්

by Mahesh Lakehouse
May 11, 2024 12:30 am 0 comment

කොළඹ වරාය නගරය වෙත අපනයන – අභිමුඛ ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීමේ වැදගත් පියවරක් වශයෙන් CHEC Port City Colombo (Pvt) Ltd සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පසුගියදා අවබෝධතා ගිවිසුමක් අස්සන් කරනු ලැබීය. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් සහ CHEC Port City Colombo (Pvt) Limited කළමනාකාර අධ්‍යක්ෂ Xiong Hongfeng මෙම අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් තැබීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division