ව්‍යාපාරික ස්ථාන විකිණීම
කඩවත නුවර පාරට මුහුණලා NDB බැංකුව ඉදිරිපිට තෙමහල් ව්‍යාපාරික ස්ථානය පිටුපස කාමර 2, නිවසද, පාර්කින්ද සහිත පර්. 06 ව්‍යාපාරික ඉඩම මිලියන 100. 0777-354029, 077-3145650.
031455
ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට
අලුත්ගම නගරයට කිලෝ මීටර් හයයි. දෙමහල් ගොඩනැගිල්ල බද්දට පහත මාලයේ කඩ කාමර 2, උඩුමහලේ කාර්යාලයක් සඳහා පහසුකම් ඇත. වාහන කීපයක් නැවැත්විය හැක. විමසන්න. වට්ස්ඇප් දුරකථන අංක +94773779345
031297
කඩ කාමරයක් කුලියට දීමට ඇත. ඩෑම් වීදිය, කොළඹ 12. 1 වන මහල, 16’/50′, වෙන්වූ පිවිසුම් කාර්යාලය, ඇඟලුම්. දුර. 077-9061527.
030418
ගම්පහ වැලිවේරිය DIMO ආයතනය අසල පර්චස් 50 – 130 කර්මාන්ත ශාලා වාහන යාඩ් සඳහා සුදුසුයි. 0719861720, 0759432094
031697
යන්ත්‍රෝපකරණ හා මෙවලම්
ස්ටීම් බොයිලරයක් උවමනාකර තිබේ. ධාරිතාවය කිලෝ 1500 සිට 2000 දක්වාය. සම්බන්ධ කිරීම්. 077-6285296.
031647