Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
May 11, 2024 12:30 am 0 comment

ව්‍යාපාරික ස්ථාන විකිණීම

කඩවත නුවර පාරට මුහුණලා NDB බැංකුව ඉදිරිපිට තෙමහල් ව්‍යාපාරික ස්ථානය පිටුපස කාමර 2,​ නිවසද,​ පාර්කින්ද සහිත පර්. 06 ව්‍යාපාරික ඉඩම මිලියන 100. 0777-354029,​ 077-3145650.
031455

ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට

අලුත්ගම නගරයට කිලෝ මීටර් හයයි. දෙමහල් ගොඩනැගිල්ල බද්දට පහත මාලයේ කඩ කාමර 2,​ උඩුමහලේ කාර්යාලයක් සඳහා පහසුකම් ඇත. වාහන කීපයක් නැවැත්විය හැක. විමසන්න. වට්ස්ඇප් දුරකථන අංක +94773779345
031297

කඩ කාමරයක් කුලියට දීමට ඇත. ඩෑම් වීදිය,​ කොළඹ 12. 1 වන මහල,​ 16’/​50′,​ වෙන්වූ පිවිසුම් කාර්යාලය,​ ඇඟලුම්. දුර. 077-9061527.
030418

ගම්පහ වැලිවේරිය DIMO ආයතනය අසල පර්චස් 50 – 130 කර්මාන්ත ශාලා වාහන යාඩ් සඳහා සුදුසුයි. 0719861720,​ 0759432094
031697

යන්ත්‍රෝපකරණ හා මෙවලම්

ස්ටීම් බොයිලරයක් උවමනාකර තිබේ. ධාරිතාවය කිලෝ 1500 සිට 2000 දක්වාය. සම්බන්ධ කිරීම්. 077-6285296.
031647

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division