Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
May 11, 2024 12:30 am 0 comment

වතුපිටි විකිණීම

වෙන්නප්පුව – දෙමටපිටියේ වෙල්යායකට සහ ඕලන්ද ඇලට මායිම්ව ගොඩනැගිලි සහිත අක්කර 5 1/​2 විකිණීමට. 0773286903,​ 0013107508557.
031239

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අංගොඩ,​ නිසංසල පරිසරයක හිඹුටාන පටුමග පර්. 10.4 නිවස සහිත ඉඩම වැඩිම ඉල්ලුමට. ප. ලක්ෂ 13,​ 0760401133
031578

අත්තිඩිය ඉඩම විකිණීමට ඇත. පැරකුම් මාවතේ 2 පටුමගේ පර්චස් 06 හතරැස් ඉඩම විකිණීමට ඇත. පර්චසයක් මිල ලක්ෂ 18 අමතන්න. 0702799494
031700

ආරක්ෂාකාරී විනීත පරිසරයක අතුරු පාරක පර්චස් 5 ක ඉඩමේ අලුතින් තැනූ මහල් දෙකක් සහිත නිවස,​ යාබද (ඇනෙක්ෂිය) සමග කඩිනමින් විකිණීමට. මිල රු. 30,​000,​000/​= (රුපියල් මිලියන 30 යි) දුරකථනය 0772772742,​ 0781004246
031493

ඇතුල්කෝට්ටේ පර්. 10 ක වටිනා ඉඩමක් විකිණීමට. වැදගත් සාමකාමී පරිසරය සහ අසල්වාසීන්,​ රෝහල්,​ සුපර්මාර්කට් ඇතුලු අවශ්‍ය සෑම ආයතනයක්ම ඉතා ආසන්නයේ ඇත. 0715-127875.
031146

කඩවත,​ රන්මුතුගල,​ කිරිල්ලවල විදුහල ඉදිරිපිට වැවහේන පාරේ 200m දුරින් පර්. 10 හා පර්. 20 බිම්කැබලි විකිණීමට. 077-1362096.
031374

කඩුවෙල කොතලාවල,​ විහාර මාවතේ පර්. 12.40 ඉඩමක් විකිණීමට ඇත. අමතන්න. 0757270527,​ 0717341603
031241

කිරිවත්තුඩුව තලගල බස් නැවතුමේ සිට 2km දුරින් පිහිටි පර්චස් 40 ක ඉඩම විකිණීමට. පර්චස් එකක් රු. 275,​000/​= 0770521662
031593

කොට්ටාව රුක්මල්ගම,​ පාසැල් මාවත තට්ටු දෙකේ,​ පර්චස් 07,​ කාමර 4,​ ටොයිලට් 02,​ වටතාප්ප,​ ටයිල් කළ අංගසම්පූර්ණ නිවස ලක්ෂ 270 (බ්‍රෝකර්වරු අනවශ්‍යයි) 077-3011107.
027078

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලු පහසුකම් සහිතව. පර්චසය රු. 140,​000/​= සිට. එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888
031076

කොළඹ දිස්ත්‍රික්කයේ මීගොඩ මොරගහහේන මාර්ගයේ හොරවල අක්කර 02 පර්චස් 20 ක නිරවුල් ඔප්පු සහිත ඉඩම විකිණීමට. මොරගහහේනට කි.මී. 03 කි. 077-8167040,​ 071-6474251.
030666

ගල්කිස්ස. පර්. 7.9 ක ඉඩමක් ගාලු පාරට පේන දුරින් ගල්කිස්ස හන්දිය ආසන්නයේ විකිණීමට ඇත. දු.අ. 070-7885925.
031127

තලවතුගොඩ කාමර 2 ක සියලු පහසුකම් සහිත නිවසක් කුලියට. 0776157629,​ 0763867008.
031186

තලවතුගොඩ නගරයේ කාමර 05,​ සේවක කාමර 02 ඇටෑච් බාත්රූම් සමග Swiming Pool ජෙනරේටර් මුළු නිවසම AC පර්. 19 සුපිරිතම නේවාසික පරිසරයක පිහිටි පදිංචි වී නොමැති අංගසම්පූර්ණ තෙමහල් නිවස මිලියන 180/​= 0776588539,​ 0705581330
031587

තලවතුගොඩ හෝකන්දර නගරවලට නුදුරින් සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 8 ඉඩම පවතින මිලට අඩුවෙන් මුදල් හදිසියක් සඳහා විකිණීමට. 0786064847.
031163

දෙමහල් නිවසක් විකිණීමට. උතුවන්කන්ද පාර තලවතුගොඩ බාත්රූම් 02 රෝල ඩෝ,​ රූෆ් ටොප්,​ කෑම කාමර,​ බැල්කනි,​ නිදන කාමර 03 මිලියන 17. 077-2925070.
030679

දෙහිවල සත්ත්ව උද්‍යානය අසල පර්. 11 හිස් ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. පර්චසයක් ලක්ෂ 50. 0750372760,​ 0785004157
030964

දෙහිවල,​ සුධර්මා මාවතේ පර්චස් 05 ක හිස් ඉඩමක් විකිණීමට තිබේ. බ්‍රෝකර්වරුන්ට ඇමතීමට හැක. පර්. 01 ක් ලක්ෂ 34 ක් වේ. 0768800164
031488

නුගේගොඩ පාගොඩ පාර ආරම්භයේම පැරණි නිවසක් සහිත පර්චස් 12.05 ඉඩම (පර්චස් එකක් ලක්ෂ 32). T.P. 077-4388370.
030975

පනාගොඩ තට්ටු දෙකේ නිවසක් විකිණීමට කාමර 3 බාත් රූම් 3 ටයිල් පැන්ට්‍රිය,​ රෝලර් ඩෝ,​ ෆිනිෂින් වහල,​ ගාඩ්න්එක. 0740451128,​ 0776931128.
031554

පිටකෝට්ටේ – නිවසක් සහිත පර්චස් 17 ඉඩම – පුළුල් මාර්ග,​ හංදියට කි.මී. 0.5 දුරකථන – 077-6997811 බ්‍රෝකර්වරු අනවශ්‍යයි. කරුණාකර අව්‍යාජ ගැණුම්කරුවන් පමණක් අමතන්න.
027119

පිළියන්දල 120 ප්‍රධාන මාර්ගයට (බෝකුන්දර හන්දියට) 1Km මහරගම නගරයට 3.5km දුරින් සුපිරි නේවාසික පරිසරයක පිහිටි කාමර 03 බාත්රූම් 03 පැන්ට්‍රි 02 ආදී අංගසම්පූර්ණ දෙමහල් නිවස. ලක්ෂ 375/​= 0776588539,​ 0705581330
031583

පිළියන්දල – කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොළී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 070-6008877.
031105

බත්තරමුල්ල,​ තලංගම,​ කොස්වත්ත,​ හීනැටිකුඹුර සුන්දරම ආරක්ෂිත පරිසරයක වූ 14.7P නිවස සහිත ඉඩම වහාම විකිණීමට. නේවාසික ව්‍යාපාරික ඉතා සුදුසුයි. KIU Sakura Campus 1 km. 0718065970,​ 0710521674,​ 0112791645
031691

මහරගම පමුණුව පාරට මීටර් 500 ක් දුරින් පර්චස් 10 කට ආසන්න ඉඩම සමග නිවසක් විකිණීමට තිබේ. 072-5668741.
030512

මාලබේ නගරයෙන් නගරයට නුදුරින් පදිංචියට අගනා වටපිටාවක පර්. 7 බිම් කොටස් දෙකක් විකිණීමට. 0714290392.
031166

මාලබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0718999222
031079

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස් . කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222
031081

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරියක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස් පර්චසය රු. 200,​000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
031063

හංවැල්ල මීගොඩ මාර්ගයේ දික්හේන හංදියට මීටර් 500 දුරින් පිහිටි පර්චස් 90 ඉඩම විකිණීමට. 077-8167040,​ 0716-474251. සාකච්ඡා කර ගත හැක.
030668

හෝමාගමට නුදුරු මීපේ නගරයෙන් පර්. 6 සහ 10 බිම් කැබලි විකිණීමට. පර්චසය රු. 150,​000/​= සිට. ප්‍රථම ගෙවීම රු. 100,​000 යි ඉතිරිය පොලී රහිතව අවු. 05 කින් ටික ටික ගෙවන්න. A.S.P. ගෲප්,​ බොරැල්ල. Tel : 0775573300/​ 0112687320
031243

හෝමාගම /​ අතුරුගිරිය /​ ගොඩගම /​ මීගොඩ පරණ පාර හා අළුත්පාර /​ පාදුක්ක/​ හඳපාන්ගොඩ අවටින් නිවාස ඉඩම් විකිණීමට. 0770496015.
031161

හෝමාගම,​ කටුවන පාර,​ මහරගම නිදන කාමර 4,​ නාන කාමර 2,​ මුළුතැන්ගෙවල් 2 සහිත තෙමහල් පර්චස් 12 ක ඉඩමේ තැනූ නිවස කඩිනමින් විකිණීමට. ප්‍රධාන පාරට මීටර් 100 යි. හෝමාගම කි. මීටර් 3 යි. දියගම විශ්වවිද්‍යාලයට මීටර් 150 යි. මිල ලක්ෂ 175 යි. මිල සාකච්ඡා කරගත හැක. 00447599495566 වට්ස් ඇප් 071-8152282
031505

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපළ සමීපයෙන්,​ ගුවන් තොටුපළට විනාඩිය යි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්‍ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 071-5226666
031137

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්,​ බිම් කොටසම ලක්ෂ 39 සිට. 0711243243
031052

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777
031078

කැලණිය පන්සලට 300m නුදුරින් 20P හතරැස් සාරවත් ඉඩම විකිණීමට. සුපිරි නේවාසික පරිසරය. බියගම පාරට 75m (224/​228/​226/​230 බස් මාර්ග) කිරිබත්ගොඩට 3km. සෑම දිශාවකින්ම පහසුවෙන් ප්‍රවේශ විය හැක. ගංවතුර අවදානමක් නැත. උස තේක්ක ගසක්. මි. 33 සාකච්ඡා කළහැක. අයිතිකරු පෙරේරා. 0706963322.
031088

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​= සිට. අමතන්න. 0710333111
031071

ගම්පහ වැලිවේරිය නගරයට කිලෝමීටරයක් ඇතුළත පදිංචියට සුදුසු පර්චස් 12.5 නිරවුල් ඉඩම්,​ ගැණුම්කරුවන් පමණයි. 075-9432094,​ 071-9861720.
031676

ගම්පහ – උඩුගම්පොල නාගරික බිම් කොටස් ගුවන් තොටුපොල පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​= සිට. 0711243243
031073

මීගමුවට 5km නුදුරින් කටාන පාරට මායිම්ව පර්චස් 13 නවීන දෙමහල් නිවස සියලුම විදුලි උපකරණ සහ තේක්ක දැව භාණ්ඩ සමග ඉක්මණින් විකිණීමට. කාමර 4,​ බාත්රූම් 2,​ වර්ග අඩි 2500 වැඩි,​ මිල සාකච්ඡා කළ හැක. රු. මිලියන 35.5 එකී මුදලට ආසන්න ගැනුම්කරුවන්/​ බ්‍රෝකර්ලා අමතන්න. 076-0017276.
031131

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟාවිය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන් පදිංචියටත් ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේක්‍රම සහිතයි. අමතන්න. 0710333111
031070

මීගමුව මිනුවන්ගොඩ මාර්ගයේ කටුවැල්ලේගම පාසල ඉදිරිපිට පාරේ පර්. 202 ක සාරවත් පොල් ඉඩමක් විකිණීමට. 0714-907835.
031151

මීරිගම නගරයෙ සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. පර්චස් 12.5 ම. ලක්ෂ 12යි. 0711243243
031049

යක්කල නෙල්ලිගහමුල ආසන්නව නැදුන්උයන ඉඩමෙන් පර්. 25 – 12 1/​2 කොටස් 2 විකිණේ. පර්චසයක් එක් ලක්ෂ හැටඅටදාහයි. 033-2279914,​ 072-4840673.
031309

වත්තල එඬේරමුල්ල පර්චස් 7 කාමර 2 ක අංගසම්පූර්ණ නිවසක් විකිණීමට තිබේ. විමසීම් : 077-9684131.
030966

වේයන්ගොඩ,​ නිට්ටඹුව ප්‍රධාන මාර්ගයට 200m,​ ශාන්තමරියා මහා විද්‍යාලය පිටුපස අඩි 20 කොන්ක්‍රීට් පාරට මුහුණලා විදුලිය සහ ජලනළ පහසුකම් ඇති පර්චස් 160 (නිරවුල් සින්නක්කර ඔප්පු) මුදල් හදිසියකට විකිණීමට. පදිංචියට සුදුසු,​ නේවාසික පරිසරය පොල් සහ මඤ්ඤොක්කා වගාකර ඇත. පර්චසය ලක්ෂ 4. (කොටස් කරන්නේ නැත) 077-0575368 /​ 077-5115309.
031368

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

අලුත්ගම (දර්ගා නගරයේ) අඹගහ හන්දියේ පර්චස් හයක වටිනා ඉඩම විකිණීමට. විමසන්න. වට්ස්ඇප් දුරකථන අංක +94773779345
031303

අළුත්ගමට කිලෝමීටර් 6 දුරින් මතුගම අළුත්ගම (යටදොල හරහා) බස් මාර්ගයට නුදුරින් පිහිටි අක්කර 4 පමණ රබර් ඉඩම විකිණීමට. විමසන්න. වට්ස්ඇප් දුරකථන අංක. +94773779345.
031311

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 071-7999222.
031103

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 071-1888777.
031098

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුලුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 071-7999222.
031132

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​= සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
031062

ඉබ්බාගමුව බතලගොඩ වැව්තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 450,​000/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 071-0999222.
031101

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 309,​700/​- සිට. 070-3111333.
031104

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 222,​000/​= සිට. 0703111555
031072

කුරුණෑගල,​ යන්තම්පලාව පළවන පටුමග නිරවුල් ඔප්පු සහිත සියලුම නාගරික පහසුකම් ඇති ප්‍රධාන පාරට ඉතාමත් සමීප පර්. 18 1/​2 ඉඩම වහාම විකිණීමට. 076-8943666.
031237

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,​500/​- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 070-2777888.
031097

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,​500 සිට නළ ජලය සමග. 0711999888
031045

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රියපොළ පේනමානයේ. පර්චසය රු. 189,​700/​= සිට 0703111666
031059

මීගමුව – කුරුණෑගල ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් පර්. 30 සමග අඩක් නිමකළ දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට. ලක්ෂ 235/​-. 077-5234444,​ 0777-948497.
031390

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,​700/​= සිට නළ ජලය සමග. (0703111555)
031044

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 170,​000.00 සිට. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
031064

වෙන්නප්පුව නගරයට ආසන්න නයිනමඩමේ පිහිටි අංගසම්පූර්ණ නිවසක් සහිත පර්. 15 විකිණීමට. 076-7065998.
031246

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

අමුණුගම,​ ලේවැල්ල පර්චස් 72 හිස් ඉඩම මහනුවර නගරයට කි.මීටර් 6.5 යි. පදිංචියට ඉතාමත් යෝග්‍ය යහපත් පරිසරය. 077 3069615.
031404

ගලහ ඔෆිස් හන්දියට 100m දුරින් මස්ගොල්ල පාරේ කාමර 3ක නිවසක් සමග පර්චස් 38 ක ඉඩමක් විකිණීමට ඇත. දු.ක. 0778180674
031576

මහනුවර වත්තේගම කුඩුගල මාර්ගයේ පර්චස් 6 කාමර 3 ඇතුළු සම්පූර්ණ නිවස විකිණීමට. ලක්‍ෂ 55/​-. 077-3991600.
030969

හාරගම පර්චස් 25 ඉඩම මහනුවර නුවරඑළිය ප්‍රධාන මාර්ගයට මුහුණලා නුවර නගරය ආසන්නයේ වාණිජ කටයුතු සඳහා ඉතාමත් අනර්ඝයි. 077 3069615.
031367

0777282147 මහනුවරින් හෝටල්,​ වතුපිටි,​ නිවාස,​ හිස් ඉඩම්,​ විවිධ ව්‍යාපාරික ස්ථාන විශාල ප්‍රමාණයක් විකිණීමට ඇත. මිලියන 20 සිට ඉහළට. 0777438169,​ 0775486262
028920

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු 115,​500/​= සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666
031054

දඹුල්ල නගර මාධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888
031074

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක් පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444
031084

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711623623
031057

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගං වතුරට හසු නොවී,​ ස්වාභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
031040

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154
031068

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 071-1154154.
031099

ගාල්ල පින්නදුව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොළපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 071-1480480.
031135

ගාල්ල හපුගල ජාත්‍යන්තර පාසල්වලට සහ ඉංජිනේරු පීඨයට ආසන්නව අගනා බිම් කොටස් 04 ක්. 071-1444999.
031140

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711480480
031085

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින් පර්චසයක් රු. 280,​000/​= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999
031051

ගේ දොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය

බෙලිඅත්ත,​ තංගල්ල පාරේ රුහුණු විජයබා ජාතික පාසල ආසන්නයේ නවීන දෙමහල් නිවස විකිණීමට නිදන කාමර 04,​ අඩි 06 වට තාප්ප,​ ගරාජය සමග 0752495988,​ 0713320093
031047

ගේ දොර ඉඩකඩම් කුලියට /බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අංගොඩ,​ මුල්ලේරියාව සියලු පහසුකම් ඇති කාමර 2 වට තාප්ප සහිත නිවස රැකියාවැති යුවලකට විශේෂයි. රු. 35,​000/​-. 071-4778772.
031648

ගල්කිස්ස – ටෙම්පලර්ස් පාර,​ කාමර තුනක දෙමහල් නිවස. එක කාමරයක් A/​C,​ උණුවතුර,​ ආරක්‍ෂක සේවය. මනරම් පරිසරය,​ ක්‍රීඩා පිටිය,​ පදිංචියට ඉතාමත් සුදුසු පරිසරය. 071-4964898 – 077-3220918.
030976

බත්තරමුල්ල,​ කොස්වත්ත සූරිය මාවතේ උඩුමහල් නිවසක් හා අැනෙක්සියක් කුලියට දීමට ඇත. සියලු පහසුකම් සහිතව. 0112790580,​ 0718332082
031553

බත්තරමුල්ල,​ විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය අසල යාබද නාන කාමර සමග ඉඩපහසුකම් සහිත කාමර 06 ක් බහු විධ විසිත්ත කාමර,​ හැඳුනුම්පත් කාර්යාලය සහ විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයට මිනිත්තු කිහිපයක දුරින්,​ ප්‍රමාණවත් වාහන නැවතීමේ පහසුකම්,​ ප්‍රවේශ මාර්ග,​ දුරස්ථ පාලක රෝලර් ගේට්ටු,​ ජලය,​ විදුලිය හා වෙනත් පහසුකම් සහිත නිවස කුලියට සමාගමකට හෝ පදිංචියට ඉතාමත් යෝග්‍යයි. රු. 150,​000/​= සාකච්ඡා කරගත හැක) විද්යුත් තැපෑල – s​d​e​s​i​l​v​a​.​e​m​a​i​l​@​g​m​a​i​l​.​c​o​m​ SMS – 076-1736242
029244

ගේ දොර ඉඩකඩම් කුලියට /බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කිරිබත්ගොඩ/​ කඩුවෙල ප්‍රධාන පාරට මීටර් 10යි. ඔබවත්ත,​ කොළඹට විනාඩි 45යි. කිරිබත්ගොඩට විනාඩි 10යි. කඩවතට අධිවේගී පිවිසුමට විනාඩි 10යි. අලුතෙන් තැනූ නිදන කාමර 1,​ පැන්ට්‍රිය,​ නාන කාමරය,​ විසිත්ත කාමරය- වාහන නැවතීම පහසුකම් සහිත ස්ථාන 2ක් ගේට්ටුව සමග සීමා බැම්ම,​ අලංකාර ගෙවත්ත සහිත වැදගත් වටපිටාවක පිහිටි නිවස වැදගත් පවුලකට රු. 25,​000/​-. 0772542410,​ වට්ස්ඇප් +96892130686.
031319

වත්තල හුණුපිටිය හන්දිය ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 10 වාණිජ වටිනාකමක් ඇති ඉඩම විකිණීමට. 0714240383,​ 0719942020.
027105

ගේ දොර ඉඩකඩම් කුලියට /බද්දට කළුතර දිස්ත්‍රික්කය

අළුත්ගම නගරයට කිලෝමීටර් හයක දුරින් පිහිටි කාමර 7 ක ළඟදී අලුත්වැඩියා කළ නිවස බද්දට. සියලු පහසුකම් සහ මුර කුටියක් ඇත. විමසන්න. වට්ස්ඇප් දුරකථන අංක +94773779345.
031307

ගේ දොර ඉඩකඩම් කුලියට /බද්දට මාතර දිස්ත්‍රික්කය

තාල්ල බෙලිවත්ත සංචාරක නිකේතනයක් අසල දෙමහල් නිවසක වර්ග අඩි 2000ක් පමණ විශාල උඩු මහල කුලියට දීමට නේවාසිකාගාරයකට වඩා සුදුසුයි. විමසීම් 0772284034,​ 0711164034,​ 0412258455,​ 0718166654.
028996

ගේ දොර ඉඩකඩම් විකිණීමට /බදුදීමට

රාමනාතන් මහල් නිවාස කොටහේන නිදන කාමර 03,​ නාන කාමර 2 ක් සහ Car Parking සමග සියලුම පහසුකම් සහිත නිවසක් විකිණීමට හෝ කුලියට. 077-2490810,​ 0112-341554.
031653

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division