Home » කුලියාපිටිය තරුණයාගේ මරණයට හේතුව දෙන්න තවත් සති 6ක් යයි

කුලියාපිටිය තරුණයාගේ මරණයට හේතුව දෙන්න තවත් සති 6ක් යයි

by Mahesh Lakehouse
May 11, 2024 12:34 am 0 comment

මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිතයෙන් හමුවූ කුලියාපිටියේ අතුරුදන් වූ තරුණයාගේ මරණයට හේතුව කුමක්දැයි නිශ්චිත වශයෙන් ප්‍රකාශ කිරීමට සති හයක පමණ කාලයක් ගතවනු ඇතැයි හලාවත දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.එස්. ඇන්ටන් ප්‍රනාන්දු සඳහන් කළේය. හලාවත රෝහලේ විශේෂ අධිකරණ වෛද්‍ය වරුණ වන්නිආරච්චි විසින් මෙම සිරුර සම්බන්ධයෙන් මූලික පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර ඇතත් තවදුරටත් විද්‍යාත්මක පරීක්ෂණ කිහිපයක් පවත්වා මරණයට හේතුව නිශ්චිත ලෙස තහවුරුකර ගැනීමට ඇති බැවින් කාලයක් ගතවන බවද අධ්‍යක්ෂවරයා පැවසීය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division