1.4K
සරසවිය පත්‍රයේ හිටපු කර්තෘවරයකු, ග්රන්ථ රචකයකු, සිනමා ලේඛකයකු වූ අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.ඩී. රන්ජිත් කුමාර මහතාගේ දේහය 11 වැනිදා සෙනසුරාදා KDU වෛද්‍ය පීඨයට භාර දීමට නියමිතව තිබුණි. දේහය 11 වැනිදා උදෑසන 8.00 සිට 10.00 දක්වා ගල්කිස්ස මහින්ද මල් ශාලාවේ තැන්පත් කර එතුමාගේ ඉල්ලීම පරිදි දේහය කොතලාවල පීඨයට භාර දීමට නියමිතව තිබුණි.