1.4K
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය ඉන් මුදාගැනීම සඳහා පොලිස් ස්ථාන 602ක් ආවරණය වන පරිදි ප්‍රජා පාදක විශෝධන සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 265ක් පිහිටුවීමට සැලසුම් කර ඇත. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ඒ සඳහා මාර්ගෝපදේශකත්වය ලබාදෙයි. නියමු ව්‍යාපෘතිය කොළඹ මධ්‍යස්ථාන 11ක මේ වන විට ආරම්භවී ඇත.
දීපාල් සමරසේකර