Home » කෘත්‍රිම බුද්ධි තාක්ෂණ හරිතාගාරය ජනපති නිරීක්ෂණය කරයි

කෘත්‍රිම බුද්ධි තාක්ෂණ හරිතාගාරය ජනපති නිරීක්ෂණය කරයි

by Mahesh Lakehouse
May 18, 2024 12:30 am 0 comment

වේගා මෝටර් රථයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෑගල්ල නෙළුන්දෙණිය ප්‍රදේශයේ ඉදි කර ඇති හරිතාගාරය නිරීක්ෂණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා එක් වූ අවස්ථාව. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාද මෙහි සිටී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division