ව්‍යාපාරික අවස්ථාවන්
කොළඹ 10 පිහිටි සංචාරක හා මිනිස්බල ව්‍යාපාරයක් සඳහා ව්‍යාපාර සංවර්ධන පාර්ශ්වකරුවකු අවශ්‍යයි. අමතන්න. 077-4467455, 075-2220487.
033703
පිළියන්දල පිහිටි පැරණිතම කර්මාන්ත ආයතනයකි. විදේශ රටවල් සඳහා නිපදවන ලද ලී සෙල්ලම් භාණ්ඩ/ ළමා අධ්‍යාපනික උපකරණ, වෙළඳාම ඉදිරියට කරගෙන යාමට හැකියාව ඇති අයෙකුට භාරදීමට කැමැත්තෙමි. පිළියන්දල අවට ගොඩනැගිල්ලක් හෝ ඉඩම් ප්‍රමාණයක් ඇත්නම් වඩා සුදුසුය. වැඩි විස්තර සඳහා අමතන්න. 077-5972868, 2613578.
033664
ව්‍යාපාරික ස්ථාන විකිණීම
කටුගස්තොට ප්‍රධාන පාරට මුහුණලා ව. අඩි 950 ක තෙමහල් ගොඩනැගිල්ල, දිග අඩි 17, පළල අඩි 14 උඩු මහල් සඳහා වෙනමම ප්‍රවේශය වැසිකිළි 3 සමග නිරවුල් ඔප්පු. ෆෑන් ඒෂියා බැංකුව ඉදිරිපස පිහිටා ඇත. පරීක්ෂාව කලින් වේලාවක් වෙන් කරවා ගැනීමෙන් පසු පමණි. 0777459182
033417
පානදුර නගරයේ පර්චස් 6 ක ඉඩමේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ල හා ව්‍යාපාරික ස්ථානය හා පර්චස් 16.5 ඉඩමේ පිහිටි කාමර 5 ක් සහිත දෙමහල් නිවස. (එකම ඉඩමේ පිහිටි) විකිණීමට. 071-4903882.
033639
මාවනැල්ල නගරයේ අතුකෝරල බේකරිය ඉදිරිපිට දෙමහල් ගොඩනැගිල්ල හා පර්චස් 7.7 ක ඉඩම විකිණීමට. 0770586859
032691
ව්‍යාපාරික ස්ථාන විකිණීම / බදුදීම
නුගේගොඩ රැකියාවක් කරන හෝ ශිෂ්‍යාවන්ට ගැහැණු කාමර පහසුකම් ඇත. පිටතින් ඇතුලුවීම. අමතන්න. 0777-545645.
033693
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
කොළඹ යූනියන් පෙදෙස අතිශයින්ම වාණිජ ප්‍රදේශයක බිලියඩ් හා පූල් පාලර් එක කුලියට. 0755587772
033551
කොළඹ 02 යූනියන් පෙදෙස ආපනශාලා මුළුතැන්ගෙයක් කුලියට දීමට තිබේ. නවලෝක රෝහලට පයින් යන දුර. අතිශයින්ම වාණිජ පෙදෙසකි. 0755587772
033549
කොළඹ 5, නාරාහේන්පිට නාවල පාරෙන් මීටර් 30 ක් පමණ ඇතුළතින් හොඳ වටපිටාවක පිහිටි අඩි 20 ප්‍රවේශ පාරක් සහිත කාර්යාලයක්/ වාණිජමය කටයුතු හෝ පදිංචිය සඳහා කදිම වර්ග අඩි 3800 ක සම්පූර්ණයෙන්ම වායුසමීකණය කරන ලද සුඛෝපභෝගී දෙමහල් නිවසක් කුලියට/ බද්දට. 0766778494
033112
ව්‍යාපාරික ස්ථාන උවමනායි
මල්වාන අවටින් 10,000 sq ft වලට වැඩි ගබඩාවක් කුලියට අවශ්‍යයි. 0741755575.
033529