Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by sachintha
May 18, 2024 12:38 am 0 comment

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

ඇතුල්කෝට්ටේ ඉඩම් කැබලි විකිණීමට. මැටි අම්බලම හන්දියේ කෝට්ටේ මහපාරට මීටර 20 පර්චස් 13.33,​ 12.43,​ 10.24 කෑලි තුන. මහ නගර සභාවේ අනුමත ප්ලෑන්,​ ඉඩමට 20′ පාර. කොළඹට කි.මී. 4. බත්තරමුල්ලට කි.මී.2 පර්චසයක් ලක්ෂ 37. අමතන්න. 077-6873212,​ 077-4949433.
033292

ඇතුල්කෝට්ටේ ජයවීර මාවත පර්. 10 විකිණීමට වැදගත් අසල්වාසීන් නිශ්කලංක පරිසරය සියලු පහසුකම් සහිතය. 0715127875,​ 0722944506
033136

කඩුවෙල මාලඹේ නව නුවර පාරට කි.මී 1. අඩි 20 පාර,​ ක්‍රීඩාපිටි ළමා උද්‍යාන වලින් සමන්විත වැදගත් සමාජ වාතාවරණය අධිවේගී පිවිසුමට කිට්ටුවම. සුව පහසු නිවහන සහිත පර්චස් 30 ලක්ෂ 675,​ නිවස රහිත පර්චස් 13.5 වෙන්කිර දීමටද හැකිය. පර්චසය ලක්ෂ 12. මිල ගණන් සාකච්ඡා කළ හැකිය. දෙමහල් නිවස නිදන කාමර 5 යාබද වැසිකිළි. ලොබි 2 කෑම කාමරය කාර්පොච් 2 සමන්විතය. Amila Dias 0773816618.
033009

කොට්ටාව ආනන්ද විද්‍යාලය අසල අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට. මිලියන 45 සාකච්ඡා කරගත හැක. 070-7635365.
033563

කොට්ටාව රුක්මල්ගම,​ පාසැල් මාවත තට්ටු දෙකේ,​ පර්චස් 07,​ කාමර 4,​ ටොයිලට් 02,​ වටතාප්ප,​ ටයිල් කළ අංගසම්පූර්ණ නිවස ලක්ෂ 270 (බ්‍රෝකර්වරු අනවශ්‍යයි) 077-3011107.
027078

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලු පහසුකම් සහිතව. පර්චසය රු. 140,​000/​= සිට. එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888
031076

දෙහිවල සත්ත්ව උද්‍යානය අසල පර්. 11 හිස් ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. පර්චසයක් ලක්ෂ 50. 0750372760,​ 0785004157
033042

නුගේගොඩ මංසන්දියට ඇවිදින දුරින් (300m) නාලන්දාරාම පාරේ ඇවිදින මංතීරුව (Walking Path) යාබදව සියලු පහසුකම් සහිත පර්. 10.16 ඉඩම විකිණීමට. 0726252964,​ 0758123212
033392

පිළියන්දල නගරයට ඉතා ආසන්න පර්. 7 ක් සමග නිවස විකිණීමට ඇත. 077-5789751.
033442

පිළියන්දල – කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොළී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 070-6008877.
031105

බත්තරමුල්ල මාලබේ නගරවලට නුදුරින් ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරයකට කදිම පර් 25 ඉඩම විකිණීමට. 0714290392
033153

බොරලැස්ගමුව අබේරත්න මාවත නිදන කාමර 05ක් වාහන තුනක් සඳහා වාහන නැවතුම සහිත තෙමහල් අර්ධ සු‍ඛෝපභෝගී නිවස විකිණීමට. මිල මිලියන 45යි. අමතන්න. 0759300303.
032589

බොරලැස්ගමුව දිවුලපිටිය බෙල්ලන්විල ඇවිදින මංතීරුවලට ඉතා ආසන්නයේ වටිනා පර්ස්13.50 නිරවුල් ඔප්පු,​ නළ ජලය,​ තෙකලා විදුලිය,​ නිදහස් නේවාසික පරිසරයක,​ ශ්‍රී බෝධිරාජාරාම පාරේ පළමු පටුමගෙහි (පැපිලියාන හන්දිය සහ රත්තනපිටිය හන්දිය අතර දිවුලපිටිය පාරේ) පර්චසයක් රුපියල් මිලියන 1.80 විමසීම් 0722141213
032347

බොරලැස්ගමුව 119 බස් මාර්ගයට 10m දුරින් වැවට ආසන්නව පර්. 07 පිහිටි තෙමහල් නිවස විකිණීමට. පහළ මහල වැඩ අවසන්,​ 2 වන මහල අඩක් නිමවා ඇත. ඉහළ මාලය ව.අ. 1700. විවෘත ඉඩකි. 077-1889499.
033395

බොරලැස්ගමුව,​ ඇඹිල්ලවත්ත,​ 10 පටුමග පර්. 18. හිස් ඉඩම විකිණීමට. අඩි 15 පාර,​ නිරවුල් ඔප්පු. 0758063702
033384

මත්තේගොඩ කිරිගම්පමුණුවට ආසන්නව පර්චස් 6.2 ක බිම් කොටසක් විකිණීමට ඇත. 0775325139,​ 0703936246
033040

මහරගම පමුණුව පාරට මීටර් 500 ක් දුරින් පර්චස් 10 කට ආසන්න ඉඩම සමග නිවසක් විකිණීමට තිබේ. 072-5668741.
030512

මාලබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0718999222
031079

මාලඹේ නගරයෙන්ම සුන්දර වෙල්යායකට මුහුණලා අලුතින් සංවර්ධනය කර විකුණන ඉඩමේ ප්‍රදේශයේ පවතින මිලට අඩුවෙන් ඉඩමක් ගන්න අදම කථා කරන්න.එකවර ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීමක්. 0770673171
033157

මාලඹේ නගරයේ අවසන් බිම් කොටස් 2 ඉතා ඉක්මනින් විකිණීමට. 0714555444.
033522

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස් . කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222
031081

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරියක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස් පර්චසය රු. 200,​000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
031063

මොරටුව,​ කොරළවැල්ල නව ගාලුපාරට මීටර් 25 කාමර 3 ක නිවස සහිත පර්චස් 16 .5ක ඉඩම පර්චසය ලක්ෂ 15 විකිණීමට. විමසන්න. 0717857790,​ 0713834150
032688

මොරටුව,​ ගොරකාන,​ ගල්කණුව පාර,​ (පරණ ගාලු පාරේ සිට 500m) පර්. 180 හිස් ඉඩම සම්පූර්ණව හෝ කොටස් වශයෙන් විකිණීමට. පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසුයි. මොරටුව 3km බ්‍රෝකර්වරුද අමතන්න. 0779909482,​ 0717736639
033381

හෝකන්දර හොරහේන කුවීන් ටෙරස් හි පර්. 10.05 ක ඉඩමක් විකිණීමට ඇත. අතුරුගිරිය අධිවේගී මාර්ගයට කි. මී. 1 1/​2 අනිත් පසින් කොට්ටාවට කි. මී. 2 1/​2 ඇත. සියලු පහසුකම් සහිතයි. 0756819329,​ 0773511205
033137

හෝමාගමට නුදුරු මීපේ නගරයෙන් පර්. 6 සහ 10 බිම් කැබලි විකිණීමට. පර්චසය රු. 150,​000/​- සිට. ප්‍රථම ගෙවීම රු. 100,​000 යි. ඉතිරිය පොලී රහිතව අවු. 05 කින් ටික ටික ගෙවන්න. A.S.P. ගෲප්,​ බොරැල්ල. Tel. 077-5573300 /​ 0112687320.
033219

හෝමාගම පනාගොඩ පර්චස් 10 වර්ග අඩි 3,​500 උස 25 නවීන ගොඩනැගිල්ල (ගබඩා /​ කර්මාන්ත ශාලා) විකිණීමට. 0716900881
033595

හෝමාගම පිටිපන NSBM,​ ජ’පුර,​ මොරටුව Campus පෙනෙන දුර පර්චස් 15 විකිණීමට. නේවාසිකාගාර සඳහා විශේෂයි. මහජන බැංකු පහසුකම්. 0716900881
033592

හෝමාගම හයිලෙවල් පාර සියලුම පහසුකම් ඇති පර්චස් 7 දෙමහල්ම නිවස ඉක්මණින් විකිණීමට. නිවාස දෙකක් ලෙසද භාවිත කළ හැකිය. ලක්ෂ 145/​=. කොටසක වැඩ පවතී. 0702576572
033589

190 මීගොඩ බස් මාර්ගයට යාබද පනාගොඩ නගරයේ (හෝමාගම) පර්චස් 40 හතරැස් කුඹුරු ඉඩම විකිණීමට. 0716900881
033590

280/​ 128 බස් මාර්ගයේ තලගල කිරිවත්තුඩුව අතර පර්චස් 10 කුඩා නිවසක් විකිණීමට තිබේ. ටෙලි. 0703277928
033599

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපළ සමීපයෙන්,​ ගුවන් තොටුපළට විනාඩිය යි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්‍ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 071-5226666
031137

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්,​ බිම් කොටසම ලක්ෂ 39 සිට. 0711243243
031052

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777
031078

කඳාන පර්චස් 12.5 සහ 7.5 අනර්ඝ පදිංචි වාණිජ පෙදෙසක පර්චසය ලක්ෂ 16 කොළඹ මීගමු පාරට විනාඩි 10. 0778674776
033117

කිරිබත්ගොඩ කීල්ස් සුපර් මාර්කට් එක ආසන්නයේ රෝයල් ෆාම් ගාඩ්න්ස්හි නවීන දෙමහල් නිවස විකිණීමට ඇත. කාමර 04 කින් සහ නාන කාමර 03 කින් සමන්විතයි. උඩුමහලට පිටතින් ඇතුල්වීමේ පහසුකම්ද ඇත. සෙනසුරාදා,​ ඉරිදා දිනයන්හි බැලිය හැක. 011-2691216,​ 074-6435191
033298

කිරිල්ලවල හන්දියේ ප්‍රධාන නුවර පාරට මීටර 50ක් දුරින් පිහිටි පර්. 6ක බිම් කැබලි 2ක් විකිණීමට. පර්චසය රු. 700,​000/​- යි. වටිනාකමින් කොටසක් ගෙවා ඉතිරිය ගෙවීමේ ක්‍රමයට. Tel- 0775573300.
033221

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​= සිට. අමතන්න. 0710333111
031071

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය පිටුපස පැරණි නිවසක් සහිත පර්චස් 16.8 ඉඩමක් විකිණීමට. මුලු වටිනාකම රු.මිලියන 31යි. (සාකච්ඡාකරගත හැක.) අමතන්න. 0777845260.
033297

ගම්පහ – උඩුගම්පොල නාගරික බිම් කොටස් ගුවන් තොටුපොල පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​= සිට. 0711243243
031073

බඩල්ගම,​ මරදගහමුල පාර පිහිටි මට හිමි පර්චස් 68.35 ඉඩම පොලිස් ස්ථානයේ සිට මීටර 200 ට,​ බඩල්ගම මධ්‍යයේ සිට මීටර 500) මිල පර්චසය ලක්‍ෂ 3 බැගින්. (සාකච්ඡාකරගත හැක) විද්‍යුත් තැපෑල. p​r​e​m​a​s​i​r​i​2​0​0​1​@​y​a​h​o​o​.​c​o​m​ ,​ 00447471897873.
033586

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟාවිය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන් පදිංචියටත් ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේක්‍රම සහිතයි. අමතන්න. 0710333111031070

මීරිගම නගරයෙ සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. පර්චස් 12.5 ම. ලක්ෂ 12යි. 0711243243
031049

වත්තල කුඩාඒදණ්ඩ පාරේ ලිං ජලය,​ නළ ජලය සහිත සියලු පහසුකම් සහිත හරිහතරැස් පර්චස් 08 හිස් ඉඩම,​ නිරවුල් ඔප්පු,​ හැඳල හංදියට 450m,​ හුණුපිටිය පාරට 150m,​ හේමාස් රෝහලට,​ ලයිසියම් විදුහලට,​ සියලු සුපිරි වෙළඳ සැල් හා බැංකුවලට ඉතාමත් නුදුරින් පිහිටි බිම් කොටස විකිණීමට ඇත. විමසීම්. 0762269014,​ 0721006282.
033374

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 071-7999222.
031103

කළුතර දිස්ත්‍රික්කයේ පයාගල,​ දළුවත්ත හන්දියෙන් කොළඹ,​ ගාල්ල ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100 දුරින් පර්චස් 34 ඉඩම සහ දෙමහල් නිවස විකිණීමට ඇත. සියලු පහසුකම් සහිත බිම් මහලේ නිදන කාමර 2 ක්,​ නාන කාමරයක්,​ කෑම කාමරයක් කුස්සියකින් සමන්විත වේ. උඩු මහල කාමර තුනක්ද,​ නාන කාමර 2,​ TV ලොබියක්,​ බැල්කනියක් සහිත නිසංසල පරිසරයක පිහිටා ඇත. සංචාරක නැවතුම් ස්ථානයක් ලෙස ද සුදුසුයි. මිල ගණන් සාකච්ඡා කළ හැක. දු. අ. 0713069879
032346

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 071-1888777.
031098

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුලුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 071-7999222.
031132

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​= සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
031062

ඉබ්බාගමුව බතලගොඩ වැව්තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 450,​000/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 071-0999222.
031101

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 309,​700/​- සිට. 070-3111333.
031104

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 222,​000/​= සිට. 0703111555
031072

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,​500/​- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 070-2777888.
031097

කොබෙයිගනේ නගරයට ආසන්නව පොල් අක්කර 7 3/​4 ක ඉඩම නිවසක් සමග ඉක්මණින් විකිණීමට ඇත. 076-2039763.
032704

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,​500 සිට නළ ජලය සමග. 0711999888
031045

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රියපොළ පේනමානයේ. පර්චසය රු. 189,​700/​= සිට 0703111666
031059

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,​700/​= සිට නළ ජලය සමග. (0703111555)
031044

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 170,​000.00 සිට. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
031064

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

අඟුණවෙල ගම්පල නුවර පාරට 750m නිස්කලංක පරිසරය ඉංජිනේරු පීඨයට 2km පර්. 14 ඉඩමක්. 0770339857,​ 0776579332
032106

කුණ්ඩසාලේ හෝටල් පාසල අසල පළදරන කොස්,​ පොල්,​ ගම්මිරිස්,​ දොඩම් වගාවෙන් යුත් පර්. 15 සමතලා ඉඩම 0711216240
032855

0777282147 මහනුවරින් හෝටල්,​ වතුපිටි,​ නිවාස,​ හිස් ඉඩම්,​ විවිධ ව්‍යාපාරික ස්ථාන විශාල ප්‍රමාණයක් විකිණීමට ඇත. මිලියන 20 සිට ඉහළට. 0777438169,​ 0775486262
028920

 

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු 115,​500/​= සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666
031054

දඹුල්ල නගර මාධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888
031074

දඹුල්ල පන්නාපිටිය හන්දියට අසන්නයෙන් P.65 ඉඩමක් විකිණීමට ඇත. 0773816618.
033007

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක් පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444
031084

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711623623
031057

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගං වතුරට හසු නොවී,​ ස්වාභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
031040

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154
031068

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 071-1154154.
031099

ගාල්ල පින්නදුව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොළපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 071-1480480.
031135

ගාල්ල හපුගල ජාත්‍යන්තර පාසල්වලට සහ ඉංජිනේරු පීඨයට ආසන්නව අගනා බිම් කොටස් 04 ක්. 071-1444999.
031140

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711480480
031085

 

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින් පර්චසයක් රු. 280,​000/​= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999
031051

ගේ දොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය

බෙලිඅත්ත දෙද්දුවාවල නාකුළුගමුව දුම්රිය ස්ථානය අසල ජලවිදුලිය සහිත අක්කරයක පොල්ඉඩම ලක්ෂ 65/​=. විකිණීමට 0775485699,​ 0715854048
033149

ගේ දොර ඉඩකඩම් කුලියට /බද්දට කොළඹ දිස්ත්‍රික්කය

ගල්කිස්ස ටෙම්ප්ලර් පාර කාමර තුනක නිවස,​ නිස්කලංක පරිසරය ආරක්ෂක සේවය,​ A/​C බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0714964898,​ 0773220918
033127

පිළියන්දල,​ මඩපාත,​ කොටගෙදර පාරට මුහුණලා කාමර 2 නවීන ටයිල් උඩුමහල් නිවාස දෙකක් කුලියට. පැන්ට්‍රිය,​ ගරාජය,​ 0766188919
033388

බත්තරමුල්ල,​ විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය අසල යාබද නාන කාමර සමග ඉඩපහසුකම් සහිත කාමර 06 ක් බහු විධ විසිත්ත කාමර,​ හැඳුනුම්පත් කාර්යාලය සහ විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයට මිනිත්තු කිහිපයක දුරින්,​ ප්‍රමාණවත් වාහන නැවතීමේ පහසුකම්,​ ප්‍රවේශ මාර්ග,​ දුරස්ථ පාලක රෝලර් ගේට්ටු,​ ජලය,​ විදුලිය හා වෙනත් පහසුකම් සහිත නිවස කුලියට සමාගමකට හෝ පදිංචියට ඉතාමත් යෝග්‍යයි. රු. 150,​000/​= සාකච්ඡා කරගත හැක) විද්යුත් තැපෑල – s​d​e​s​i​l​v​a​.​e​m​a​i​l​@​g​m​a​i​l​.​c​o​m​ SMS – 076-1736242
029244

ගේ දොර ඉඩකඩම් කුලියට /බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කිරිබත්ගොඩ ඊරියවැටියේ අංගසම්පූර්ණ නිවසක් කුලියට දීමට ඇත. කිරිබත්ගොඩ හන්දියට විනාඩි 10 යි. 0705037445
033517

 

ගේ දොර ඉඩකඩම් කුලියට /බද්දට මහනුවර දිස්ත්‍රික්කය

නාවලපිටිය බව්වාගම වටේට තාප්පයෙන් ආවරණය කරන ලද පර්චස් 40 ක පිහිටි සියලු පහසුකම් සහිත නිදන කාමර 3 ක නිවස කුලියට දීමට. 077-3022441.
033261

ගේ දොර ඉඩකඩම් උවමනායි

අවශ්‍යයි- ඉඩමක් (ගාලුපාරට ඉතා ආසන්නව) මොරටුව,​ වාද්දුව අමතන්න. 0768482147.
033474

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division