•මැයි 19 ඉරිදා
මැයි 19 ඉරිදා 00.23 තෙක් උත්‍රපල් නැකැතයි.
සුදුසු අකුරු ටෙ, ටො, ප, පි
•මැයි 20 සඳුදා
මැයි 19 ඉරිදා 00.23 සිට මැයි 20 සඳුදා 03.16 තෙක් හත නැකැතයි. සුදුසු අකුරු පු
•මැයි 21 අඟහරුවාදා
මැයි 20 සඳුදා 03.16 සිට මැයි 21 අඟහරුවාදා 05.46 තෙක් සිත නැකැතයි. සුදුසු අකුරු පෙ, පො, ර, රි
•මැයි 22 බදාදා
මැයි 21 අඟහරුවාදා 05.46 සිට
මැයි 22 බදාදා 07.46 තෙක් සා නැකැතයි.
සුදුසු අකුරු රු, රෙ, රො, ත
•මැයි 23 බ්‍රහස්පතින්දා
මැයි 22 බදාදා 07.46 සිට
මැයි 23 බ්‍රහස්පතින්දා 09.14 තෙක් විසා නැකැතයි.
සුදුසු අකුරු ති, තු, තෙ, තො
•මැයි 24 සිකුරාදා
මැයි 23 බ්‍රහස්පතින්දා 09.14 සිට මැයි 24 සිකුරාදා 10.10 තෙක් අනුර නැකැතයි.
සුදුසු අකුරු න, නි, නු, නෙ
• මැයි 25 සෙනසුරාදා
මැයි 24 සිකුරාදා 10.10 සිට මැයි 25 සෙනසුරාදා 10.36 තෙක් දෙට නැකැතයි.
සුදුසු අකුරු නො, ය, යි, යු. ඉන් පසු ඉරිදා 10.35 තෙක් මුල නැකැතයි. සුදුසු අකුරු යෙ, යො, බ, බි.
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)