Home » මත් ජාවාරම්කරුවන්ගේ ගිණුම් 100ක් ගැන විමර්ශන

මත් ජාවාරම්කරුවන්ගේ ගිණුම් 100ක් ගැන විමර්ශන

by Mahesh Lakehouse
May 18, 2024 12:35 am 0 comment

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් භාවිත කරන ලදැයි කියන බැංකු ගිණුම් 100කට වැඩි සංඛ්‍යාවක් පිළිබඳව පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් විශේෂ විමර්ශනයක් සිදු කරගෙන යයි. මේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි ගණනින් මුදල් සංසරණය වී ඇති බව හෙළිවී ඇත. මේ අතරින් ගිණුම් 16ක් පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකීරිම සඳහා අධිකරණ නියෝග ද ලබාගෙන ඇත.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division