1.9K
වේගා මෝටර් රථයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෑගල්ල නෙළුන්දෙණිය ප්‍රදේශයේ ඉදි කර ඇති හරිතාගාරය නිරීක්ෂණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා එක් වූ අවස්ථාව. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාද මෙහි සිටී.