Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
May 25, 2024 12:30 am 0 comment

ගේ දොර ඉඩකඩම් විකිණීමට ෙකාළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය ඔරුවල රජයේ විදුහල අසල 697 මාර්ගයට මුහුණලා පර්චස් 6 ඉඩම සහ නිවස විකිණීමට ඇත. ගැනුම්කරුවන් පමණක් විමසන්න. 077-89712804 /​ 011-256382.
034360

කිරුළපන පන්සල පාරේ පර්චස් 42,​ විකිණීමට පර්චසය මිලියන 06 මිල සාකච්ඡා කළ හැක. 0112515542,​ 0715655208.
034648

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව. පර්චසය රු 140,​000/​- සිට,​ එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 070-3777888.
034614

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස්,​ මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින් 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 070-6008877.
034620

බත්තරමුල්ල ප්‍රධාන පාරකට මුහුණලා ව්‍යාපාරයකට හෝ ආයෝජනයකට කදිම පර්. 20 ඉඩම විකිණීමට. 0770673171.
034570

බොරලැස්ගමුව එකම ඉඩමේ පිහිටි නිවාස 2 ක් විකිණීමට. පර්චස් 25 මිලියන 25 යි හෝ ආසන්නම ඉල්ලුමට. අමතන්න. 0767224244.
034724

මහරගම පමුණුව පාරට මීටර් 500 ක් දුරින් පර්චස් 10 කට ආසන්න ඉඩම සමග නිවසක් විකිණීමට තිබේ. 072-5668741.
030512

මහරගම පිළියන්දල ප්‍රධාන පාරට මුහුණලා පර්. 14.5 ඉඩම විකිණීමට. ව්‍යාපාරයට වඩාත් සුදුසුයි. (341 බස් පාර). 074-2216404.
034345

මහරගම,​ දඹහේන පාරේ පිහිටි පර්. 9 ඉඩම් කැබැල්ලක් විකිණීමට. 077-3247899,​ 077-7270145.
034344

මාලඹේ නගරයෙන්ම පදිංචියට අගනා වට පිටාවක සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 14 ඉඩම හෝ කොටසක් හදිසි මුදල් අවශ්‍යතාවයකට මිල අඩු කර විකිණීමට. 0703974955.
034571

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්න 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 071-7999222.
034613

මාළඹේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින් අමතන්න. 071-7999222.
034612

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස් පර්චසය රු. 200,​000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
034599

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපළ සමීපයෙන් ගුවන්තොටුපළට විනාඩිය යි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග ආරක්‍ෂිත තාප්ප,​ තෙකලා විදුලිය. නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0715-226666.
034633

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට. 0711243243
034592

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබඳව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින් අමතන්න. 071-0888777.
034615

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය. රු. 222,​000/​- සිට. 070-3111555.
034608

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​- සිට. අමතන්න. 071-0333111.
034606

ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම් කොටස්,​ ගුවන්තොටුපළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​-. 071-1254343.
034610

පූගොඩ අවට දංගල්ල ගමේ අක්කරයක හිස් ඉඩම සම්පූර්ණයෙන් හෝ කැබලි වශයෙන් ඉක්මනින් විකිණීමට. 070-2206104.
034290

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි. සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්. කටාන,​ කඳවල සුබසාධක මාවතෙන් පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 071-0333111.
034604

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක් අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. පර්චස් 12.5 ම ලක්ෂ 12 යි. 0711243243
034589

ව්‍යාපාරික ඉඩම මිනුවන්ගොඩ දිවුලපිටිය ප්‍රධාන මාර්ගයට මුහුණලා ව්‍යාපාරයකට /​ සුන්දර ගෙබිමකට හෝ කර්මාන්ත ශාලාවකට සුදුසු පර්චස් 160 (අක්කරයක) අගනා ඉඩම වැඩිම ඉල්ලුමට. (රු. මිලියන 125) – විමසීම් : 077-9790100.
034727

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 450,​000/​- සිට. බතලගොඩ වැවැට හා සුන්දර වෙල් යායකට මුහුනලා. 0710-999222.
034625

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නලජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717-999222.
034624

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711-888777.
034628

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්,​ අමතන්න. 071-7999222.
034617

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​= සිට. තෙකලා විදුලි හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
034597

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නල ජලය සමග පර්චසය රු. 309,​700/​- සිට. 0703-111333.
034623

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,​500/​- සිට. නල ජලය විදුලිය සමග සිවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702-777888.
034629

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,​500/​= සිට නළ ජලය සමග. 0711999888
034587

කොළඹ 06 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස් දුම්රියපල පේනමානයේ පර්චසය රු. 189,​700 සිට 0703111666
034595

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,​700/​= සිට නළ ජලය සමග. (0703111555)
034586

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු. 170,​000.00 සිට පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
034600

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

0777282147 මහනුවරින් හෝටල්,​ වතුපිටි,​ නිවාස,​ හිස් ඉඩම්,​ විවිධ ව්‍යාපාරික ස්ථාන විශාල ප්‍රමාණයක් විකිණීමට ඇත. මිලියන 20 සිට ඉහළට. 0777438169,​ 0775486262
028920

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාත ෙල් දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,​500/​= සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666
034593

දඹුල්ල නගර මාධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්‍ෂ 27. සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 071-5228888.
034611

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඒළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
034616

ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය

කුරුණෑගල – අනුරාධපුර ප්‍රධාන මාර්ගය අසල 5 කණුව,​ ශ්‍රාවස්තිපුර යන ලිපිනයේ අක්කර 1/​2 ක ඉඩමක් (බලපත්‍ර) විමසීම් : 071-5127148 /​ 025-2235980.
034176

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711623623
034594

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගංවතුරට හසු නොවී ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ,​ ඌරගස්මන්හංදිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
034584

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 071-1154154.
034603

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711-154154.
034627

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්. සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711-480480.
034631

ගාල්ල හපුගල ජාත්‍යන්තර පාසැල්වලට සහ ඉංජිනේරු පීඨයට ආසන්නව අගනා බිම් කොටස් 04 ක්. 0711-444999.
034634

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711-480480.
034619

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින් පර්චසයක් රු. 280,​000/​= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999
034590

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ෙකාළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය නිදන කාමර 03 ක් සහිත එපාට්මන්ට් නිවස කුලියට. අතුරුගිරිය අධිවේගී හුවමාරුවට මීටර් 900 යි. අභ්‍යන්තර වාහන නැවතුම ආරක්‍ෂක කැමරා – භූගත ජල රදවන ටැංකිය හා අනෙකුත් සියලුම පහසුකම් අමතන්න. 071-0157595,​ +84387744945 (වට්ස්ඇප්).
034351

නුගේගොඩ ගම්සභා හන්දියට මීටර් 100 නුදුරින් කාමර හතරක තෙමහල් නිවස ගෘහභාණ්ඩ සමග කුලියට. 175,​000/​-. +971529865855,​ 0773070419 (31 න් පසුව)
034568

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

මිරිස්වත්ත නුවර පාරට ආසන්නව ඇනෙක්සියක් හා කළගෙඩිහේන,​ තිහාරිය වාරන පාරට ආසන්නව නිවසක් බද්දට 0775327661
034703

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division