Home » තුර්කි සංස්කෘතික උත්සවය

තුර්කි සංස්කෘතික උත්සවය

by Mahesh Lakehouse
May 25, 2024 12:30 am 0 comment

ජාත්‍යන්තර සංස්කෘතික දිනය වෙනුවෙන් පසුගියදා තුර්කියේදී පැවැත්වුණු උත්සව තුනකදී එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධනයට වැඩසටහන් පවත්වන ලදී. මෙරට ආහාර සහ තේ, සම්ප්‍රදායික ඇඳුම්, හස්ත කර්මාන්ත එහිදී ප්‍රදර්ශනය කෙරුණු අතර සංචාරක ප්‍රවර්ධන වීඩියෝ දර්ශනද පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර සහ ආහාරපාන අත්විඳීමට අවස්ථාවක් එහිදී ලැබුණු අතර නරඹන්නන්ට ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු දැන ගැනීමේ අවස්ථාද හිමි විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division