1.4K
වෙසක් උත්සවය වෙනුවෙන් හෝමාගම ප්‍රාදේශීය සභාව විසින් ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු සංවිධාන වල දායකත්වයෙන්, හෝමාගම නගර මධ්‍යයේ ඉදිකරන ලද මච්චද්වාර ජාතක කතාව ඇතුළත් තොරණේ විදුලි ආලෝකය විවෘත කිරීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ සුරතින් සිදු වූ අවස්ථාව.
මේ අවස්ථාවට හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක,හෝමාගම ප්‍රාදේශීය සභාවේ ලේකම් කුමුදුනී ගුණතිලක ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.