යුනියන් ඇෂුවරන්ස්, 2023 විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උලෙළේදී Great Managers Awards 2023 දිනා ගත්තේය. Colombo Leadership Academy විසින් සංවිධාන කරන ලද මෙම සම්මාන උලෙළ, පිරිස් කළමනාකරණයේ විශිෂ්ටත්වය හඳුනාගැනීම, සුවිශේෂී නායකත්ව භාවිතාවන් …
June 1, 2024
-
-
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස, LMD හි නවතම සමීක්ෂණ වාර්තා අනුව අඛණ්ඩව හත්වැනි වරටත් පිදුම් ලබයි. SLICLL තම ව්‍යාපාර කටයුතුවලදී …
-
ශේෂ පත්‍ර සංකෝචනයක් හා ණය පොතේ අගයට ඍණාත්මක බලපෑමක් ඇති කරමින් රුපියලේ අගය ඉහළ නැංවුණු අවධියක වුවද ණය දීමේ කාර්යය උදෙසා වූ බැංකුවේ අවධානය එලෙසම පවත්වා ගනිමින් කොමර්ෂල් බැංකු සමූහය …
-
ඩයලොග් ආසිආටා පීඑල්සී, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව හා ඩිජිටල්කරණය තුළින් ශ්‍රී ලංකාව සවිබල ගැන්වීමේ කැපවීම යළි තහවුරු කරමින් GSMA හි Connected Women ව්‍යාපෘතිය සමඟින් වන සිය ප්‍රතිඥාව අලුත් කර තිබේ. කාන්තාවන්ට …
-
අබාන්ස් JBL නිෂ්පාදනවල බාහිර ඇසුරුම නිෂ්පාදනයට කිසිදු හානියක් සිදු නොවන පරිදි ඉතා උසස් නිමාවකින් සිදු කර ඇත. ඝනකමින් යුතු උසස් ප්‍රමිතියේ කාඩ්බෝඩ් යොදා නැවීම්වලින් තොරව, සුපිරි මුද්‍රණ ප්‍රමිතියකින්, සියුම් මතුපිට …
-
RDB බැංකුව මධ්‍යම පළාත් සෙංකඩගල ශාඛාව වෙසක් පුන් පොහොය නිමිති කොට ගෙන ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත්වීය. නාවලපිටිය රජයේ රෝහලේ සංවිධානත්වයෙන් පැවති මෙම වැඩසටහන දිනය පුරා මහනුවර මධ්‍යම වෙළෙඳපොළ පරිශ්‍රයේ දී …
-
ව්‍යවසායකත්වයට විශාල බලපෑමක් ඇති කරන කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) ගෝලීය වශයෙන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන යුගයක LankaGPT විසින් ‘සීගිරි AI’ මෙවලම හඳුන්වාදීමට සැලසුම් කර තිබේ. ‘සීගිරිය AI’ යනු ශ්‍රී ලාංකිකයන් විසින් …
-
Good Life X (GLX) සිය Creative Catalyst Fellowship (CCF) වැඩසටහනේ සමාරම්භය Trace Expert City හිදී සිදු විය. මෙම වැඩසටහන USAID අරමුදල් සම්පාදනයෙන් ක්‍රියාත්මක වන අතර මේ හරහා සමාජයීය ගැටලු වෙනුවෙන් …
-
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ලිමිටඩ් (SFML) එක්සත් අරාබි එමීර්, ඩුබායි රාජ්‍යයේ ප්රමුඛ පෙළේ පවුල් ව්‍යාපාරවලින් එකක් වන Al Ghurair සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන අතර, කොළඹ වරාය සංකීර්ණයේ පිහිටි SFML නවීන …
-
1989 සිට ක්‍රියාත්මක දිගුකාලීන වෙළෙඳ සමාගමක් වන Marlbo Trading Company, බලශක්ති කර්මාන්ත, උපයෝගිතා සහ විදුලි ආශ්රිත නිෂ්පාදන ක්ෂේත්රයට දශක තුනක සේවා කාලයක් සම්පූර්ණ කර ඇත. Marlbo වසර 30 කට වැඩි …