යුනියන් ඇෂුවරන්ස්, 2023 විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උලෙළේදී Great Managers Awards 2023 දිනා ගත්තේය. Colombo Leadership Academy විසින් සංවිධාන කරන ලද මෙම සම්මාන උලෙළ, පිරිස් කළමනාකරණයේ විශිෂ්ටත්වය හඳුනාගැනීම, සුවිශේෂී නායකත්ව භාවිතාවන් වර්ධනය කරන, සේවක දියුණුව හා සංවර්ධනය පුබුදුවාලන සහ කැපී පෙනෙන ප්‍රතිඵල ගෙන දෙන ආයතන ඇගැයීමේ ප්රමුඛ පෙළේ උත්සවයකි. මේ පිළිබඳ ප්‍රධාන පිරිස් නිලධාරී ඉම්ටියාස් අනිෆ් සඳහන් කළේ, “යුනියන් ඇෂුවරන්ස් සමාගම සිය සාමාජිකයින්ගේ කාර්යභාරය සාර්ථක කර ගැනීමට හැකි වන නිසි උපකාරක යටිතල පහසුකම් සඳහා ප්‍රවේශ විය හැකි සංස්කෘතියක් නිර්මාණය කර තිබෙනවා. සෑම සාමාජිකයකුම සමාගමට අව්‍යාජව සේවය කරන බව අප විශ්වාස කරන අතර, සමාගමක් ලෙස ඔවුන් පෝෂණය කිරීම, සංවර්ධනය කිරීම සහ දියුණු කිරීම අපගේ වගකීමයි…” යනුවෙනි.
යුනියන් ඇෂුවරන්ස් ට Great Managers Awards සම්මානය
1.1K
previous post