Home » සාමාන්‍ය සේවා

සාමාන්‍ය සේවා

by Mahesh Lakehouse
June 1, 2024 12:30 am 0 comment

තුවක්කු සහ පතරොම්

වායු තුවක්කු – වඳුරන්,​ රිළවුන්,​ දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පලවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කළ වායු තුවක්කු,​ වගකීමක්ද සමග. 0.177 /​ 0.22 කාණ්ඩ. RPL කොළඹ. ශාඛා : පුත්තලම. 0112513151,​ 071-4513887,​ 071-4513888.
036329

W. තෝමස් සහ පුත්‍රයෝ වායුතුවක්කු ආනයනය සහ නිෂ්පාදනය,​ වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන ඉස්තරම්ම වායුතුවක්කු රු. 49,​500/​- සිට ඉහළට. නියෝජිතයින් නොමැතිව පාරිභෝගිකයින්ට වායුතුවක්කු වගකීමකින් සහනදායීව. 011-4361961,​ 011-5737777,​ WhatsApp 0777319250,​ 0777-079250.
034731

ගෘහ උපකරණ විදුලි මෙවලම් විකිණීම

කෝට්ටේ නිවසක පාවිච්චි කරන ලද උපකරණ ඇඳන්,​ මේස,​ ශීතකරණය,​ රෙදි සෝදන යන්ත්‍රය,​ රූපවාහිනිය,​ (ස්ටඩ්) ඉගෙනුම් මේසය. 0727821156
036043

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ඉංග්‍රීසි කථාව,​ මහජන ඇමතීම්,​ සම්මුඛසාකච්ඡා,​ නිවැරදි ව්‍යාකරණ,​ වචන ශක්තිය ගොඩනැගීම,​ භාවනාව මගින් මතකය වැඩිකිරීම. පාලිත ජයසිංහ,​ BA,​ LLB,​ Government Teacher’s,​ Certificate. 071-0104703,​ 077-1671136
033478

ඉංග්‍රීසි භාෂාව /​ Medium/​ විභාග/​ Spoken පරිපූර්ණ පාඨමාලාව Primary to Professionals 100% Flnency/​ Guaranteed Results. 0778717413
035187

උ/​පෙළ රසායන විද්‍යාව ලන්ඩන්/​ දේශීය ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය පළපුරුදු ජාතික පාසැල් ප්‍රශ්ණපත්‍ර සමීක්‍ෂක ගුරුවරයකු මගින් – කොළඹ අවට නිවෙස්වලට පැමිණෙනු ලැබේ. “ඩයස්”. 071-2127163.
035864

ඔබගේ ඉංග්‍රීසි දැනුම පහසුවෙන් සහ වේගයෙන් දියුණු කර ගන්න. Oxford Intermediate B1 මට්ටමේ වචන 500 ක් වාක්‍ය 1500 ක් දින 12 න් ඉතා සාර්තකව ඉගෙනීමට අපගේ රාත්‍රී ONLINE පංතියට සම්බන්ධ වන්න. මීළඟ පන්තිය ජූලි 06 දින සිට. රු. 2500 ක් පමණයි ! වැඩිවිස්තර 070-2866462 (WhatsApp).
035838

කොළඹ 2026 භෞතික විද්‍යාව /​ සා.පෙ. ගණිතය නිවසට පැමිණ විශ්‍රාමික උපාධිධාරී ඉංජිනේරුවකු උගන්වයි. ජීව විද්‍යා සිසුනට විශේෂ ගණිත පාඩම් පැයට 1,​000/​-. 071-8855764.
035417

ගණිතය,​ විද්‍යාව,​ තොරතුරු තාක්ෂණය,​ ඉංග්‍රීසි O/​L දක්වා Cambridge/​ Edexcel/​ ජාතික (ඉංග්‍රීසි/​ සිංහල මාධ්‍ය) ඉංජිනේරුවරියක් විසින් (මොරටුව විශ්වවිද්‍යාලය) ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමාගම්වල පරිගණක මෘදුකාංග ඉංජිනේරු,​ කථිකාචාර්ය,​ ටියුෂන් වසර 10ක්. දුර්වල සිසුන් කරුණාවෙන් දිරිමත් කරනු ලැබේ. නිවසට පැමිණේ. 0772253425.
035213

Combined Maths Theory /​ Revision තනි හෝ කණ්ඩායම් පංති මුලසිට සරලව Online /​ Physical (නිවසට පැමිණ) ඔබේ දරුවා කුමන මට්ටමක සිටියත් විශිෂ්ඨ ප්‍රතිඵලයක් කරා ගෙනයා හැක. රුවන් නිශ්ශංක (B.S.C. Maths) 077-9659109 ගුරුවරයා ගණිතය පාදක කරගත් උපාධියක් ඇති,​ පුරා වසර 9 ක අත්දැකීම් ඇති. සෑම වසරකම විශිෂ්ඨ ප්‍රතිඵල සමූහයක් ඇති විශාල සිසුන් පිරිසකට විශ්වවිද්‍යාල වරම් හිමිකරදුන් ගුරුවරයෙකි.
035962

IELTS (Academic/​General/​Skills/​Ukvi)/​Toefl/​SAT/​GRE/​GMAT/​FCE/​CPE/​OL,​ AL,​ Edexcel,​ Cambridge Literature Stenography පුද්ගලිකව ඉගැන්වීම්,​ නිවසට පැමිණීම සහ online කරගත හැකිය. සේන හග්ගල්ල,​ 48,​ පල්ලිය පාර,​ ගම්පහ. 0714-733689,​ 077-5558590.
031686

ඉදුම් හිටුම් තිබේ

අප වැඩිහිටි නිවාසයට වයස 40 – 45 අතර සුදුසුකම්ලත් හෙදියක් සහ ඉවුම් පිහුම් සේවිකාවක් නතර වී සේවයට අවශ්‍යයි. සතියේ දිනවල උදේ 8.30 සිට 4.30 දක්වා. අමතන්න. 011-2582044.
035900

076-7438575 ඔබගේ ආදරණීයන්ගේ වගකීම ආරක්‍ෂාව සුවපහසුවට ලෙංගතුම නවාතැන සෙනිල් එල්ඩර්ලි හෝම් ගොඩගම,​ මීගොඩ.
034819

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division