දිවයින පුරා ප්‍රාදේශීය මට්ටමින් ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම හා ප්‍රාදේශීය සංවර්ධනය ඇති කිරීම සඳහා ස්වයං රැකියා හා ගෘහ කර්මාන්ත සඳහා රුපියල් ලක්ෂ 250ක් දක්වා ණය ලබා ගත හැකි බව කර්මාන්ත …
June 8, 2024
-
-
රාජ්‍ය බැංකු ප්‍රතිසංවිධානය කිරීමේ රජයේ වැඩසටහනේ එක් පියවරක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව විසින් මහජන බැංකුවට සහ ලංකා බැංකුවට ගෙවීමට තිබෙන ණය රජය විසින් ගෙවා දැමීමට තීරණය කර තිබේ. ජනාධිපති කාර්ය …
-
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය මේ වන විට ප්‍රමාණවත් තරම් ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක සාර්ව …
-
පාසල් සිසුන්, කාර්මික විද්‍යාල සිසුන් සහ විශ්විවිද්‍යාල සිසුන් සඳහා 2005 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන සිසු සැරිය රජයේ සහනාධාර බස් රථ සේවය සඳහා නව බස් රථ 500ක් යෙදවීමට ප්‍රවාහන, මහාමාර්ග …
-
කොලොන්නාව නගරය තිබෙන තැනින් ඉවත් කොට එම ප්‍රදේශයේම උස් බිමක ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. මෙම නව නගර සැලසුම යටතේ දැනට පහත් බිම්වල තිබෙන රෝහල්, පාසල්, …
-
ඉන්දියාවේ නව අගමැතිවරයා ලෙස හිටපු අගමැති තුන්වැනි වරටත් අද (9) දිව්රුම් දෙමින් ඉන්දියාවේ 18 වැනි පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කරන බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඉන්දියාවේ නව රජයක් පිහිටුවීමට ඊයේ එරට …
-
ජූලි මස අවසන් වන විට පාසල් සියල්ල ඒකරාශී කර සියලු විෂය ධාරා තොරතුරු ජාලගත කර ඩිජිටල්කරණය කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත පැවසීය. මේ වන විට ප්රමුඛ පාසල් 1,500ක් …
-
පසුගිය ඉරිදා (02) සිළුමිණ පුවත්පතේ ‘නීතිපතිගේ සේවා දිගුව පාස්කු පරීක්ෂණ සඳහායි‘ යන මැයෙන් පළ වූ පුවතට අදාළව ජනාධිපති මාධ්‍ය අංශය අප වෙත කරුණු පැහැදිලි කිරීමක් එවා ඇත. ශ්‍රී ලංකා කතෝලික …
-
ආර්ථික කමිටුව එක්ක එක පදනමක් මත සාකච්ඡාව කරල; සජිත් ප්‍රේමදාස සකච්ඡාවෙදි කියනවා මේ මගේ කරුණු නෙමෙයි; මමයි නායකයා; මේකයි ප්‍රතිපත්තිය කියලා. එනිසා වඩාත්ම යෝග්‍ය කාරණාව වුණේ එතුමා සමඟ සාකච්ඡාව පැවැත්වීම …
-
මේක අපිත් එක්ක පවත්වපු සංවාදයක් නෙමෙයි. මේක ඒගොල්ලෝ දාගත්ත සංවාදයක්. අපි කිව්වේ මේ විවාදය ගැන සාකච්ඡා කරන්න නලින්දයි මායි හම්බ වෙන්න ඕන කියලා. ආර්ථික විවාදය ගැන කතා කරන්නෙත් නැතිව දින …