Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
June 8, 2024 12:30 am 0 comment

ව්‍යාපාරික අවස්ථාවන්

ඔබගේ නිවසේ සිට නීත්‍යනු කූලව මුදල් ඉපයීමකට කතාකරන්න. 0753430456,​ 0758862170.
038136

ඔබේ වර්තමාන තත්ත්වය පිළිබඳව කණස්සල්ලෙන් සිටී නම් අප ඔබට සහය වීමට සූදානම්! ඉහළ ආදායමක් උපයා ගනිමින් ඔබේ විශ්‍රාම ජීවිතය මෙන්ම විවේක කාලය ඵලදායීව ගත කිරීම උදෙසා උත්කෘෂ්ට සේවාවක් ලබාගැනීමට රටේ විශිෂ්ඨතම සමාගම හා එක්වන්න. කරුණාකර කොළඹ ප්‍රදේශය තුළ අපව අමතන්න. 0743299002
038215

ගාල්ල ඉංග්‍රීසි කථන දිවා පාසලක් හා ගුරු පුහුණු පාසලක් පවත්වාගෙන යෑමට හවුල්කරුවන් අවශ්‍යයි. BBIE CAMPUS,​ 148,​ සර්කියුල පාර,​ මකුළුව,​ ගාල්ල. 0912233241,​ 0771529731.
038397

ස්වයං රැකියාවල නිරත වන ඔබට අනගි අවස්ථාවක්. වේවැල් – උණබට – බීරලු – ගල්හෑපන් – ලී භාණ්ඩ ඇතුළු ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන සිදු කරන හා ඇඳුම් මැසීම – ඇඳුම් ගෙතුම් – මදුරුදැල් ඇතුළු ඕනෑම ස්වයං රැකියාවක නිරතවන ඔබට අපෙන් අත්වැලක්. අමතන්න. 0775231277.
037989

ව්‍යාපාරික ස්ථාන විකිණීම

අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ මීගොඩ ප්‍රදේශයේ හයිලෙවල් පාරට මුහුණලා පර්චස් 11.50ක තනි තට්ටුවක් සැකසූ ගොඩනැගිල්ල විකිණීමට. 0707403843.
038389

කුඹුරුගොඩ,​ වඩුමුන්නේගෙදර,​ කුලියාපිටිය පිහිටි කර්මාන්ත ශාලාවක් විකිණීමට ඇත. ඉඩමේ ප්‍රමාණය අක්කර 2.5 ට වැඩි වේ. පාලම් තරාදිය (කි. ග්‍රෑම් 40,​000) ට්‍රාන්ස්ෆෝමරය – 160KVA සහ තෙකලා විදුලිය කර්මාන්ත ශාලා ගොඩනැගිල්ල වර්ග අඩි 27280 ගබඩා කාමරය,​ යන්ත්‍රෝපකරණ නඩත්තු කාමරය කාර්ය මණ්ඩල කාමරය,​ සේවක කාමරය,​ ආරක්ෂක නිලධාරී කාමරය,​ වර්ග අඩි 5957 කාර්යාලය සහ බංගලාව වර්ග අඩි 2922 පිරිසිදු ඔප්පු. අමතන්න. 0777787187
037691

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

හලාවත නගර මධ්‍යයෙන් ගබඩා සංකීර්ණයකට සුදුසු වර්ග අඩි 6428 ප්‍රමාණයක ව්‍යාපාරික ස්ථානයක් සමග වර්ග අඩි 8757 රථ වාහන නතර කල හැකි භූමිය බදු දීමට ඇත. සී/​ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම,​ කුරුණෑගල. 037-4690476 /​ 0777370183.
038017

යන්ත්‍රෝපකරණ හා මෙවලම්

අලුත් හෝ පාවිච්චි කරන ලද තහඩු/​ යකඩ කපන,​ නවන මැෂිමක් අවශ්‍යයි. 6mmx2500mm අමතන්න 0706723953
038254

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division