ව්‍යාපාරික අවස්ථාවන්
දිවයිනේ විශාලතම සමූහ ව්‍යාපාර ජාලයේ අලෙවි ක්‍ෂේත්‍රයේ රැකියා අවස්ථා, 100,000 ක් ඉක්මවූ ආදායමක් අමතන්න. ඩේමියන්. 077-3719580.
039112
නව සංකල්පයක් සහිත පළතුරු / එළවලු / කුලුබඩු වගා කිරීමේ ව්‍යාපෘතියකට හවුල්කරුවන් අවශ්‍යයි. ඉහළ ප්‍රතිලාභ 070-1852563.
039835
ව්‍යාපාරික පාර්ශවකරුවකු අවශ්‍යයි. කොළඹ 10 මිනිස්බල ව්‍යාපාරයක අායෝනය කිරීම සඳහා පාර්ශවකරුවකු අවශ්‍යයි. 0774467455 / 0752220487.
040064
ව්‍යාපාරික ස්ථාන විකිණිම
මීගමුව -කොච්චිකඩේ නගර මධ්‍යයේ පිහිටි ව්‍යාපාරික ගොඩනැගිල්ලක් සහිත අගනා පර්චස් 11 විකිණීමට. (ජලය, විදුලිය) 0716974397.
039746
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
මහනුවර ධර්මාශෝක මාවත මහ වංගුවට නුදුරින් කඩ කාමරයක් කුලියට. (අඩි 20 දිග, අඩි 12 පළල) 0779132034, 0713442349.
039737
ඖෂධ / ප්‍රතිකාර චිකිස්සාව
පාරම්පරික නිල සත්කාරය සහ තෙල් සත්කාරය නිරෝගී බව, රුව වැඩීම, තරබාරු බව දුරුලීම උදෙසා, ස්වසන සහ භෞතික ව්‍යායාම. සේවය සපයමි. 0776440516
039536