සුඛෝපභෝගි නිවාස / අනුපිටපත / සහාධිපති්ය දේපල
කුරුණෑගල කොළඹ 6 මාර්ගයට ඉතා ආසන්නව නගරයට 2km වඳුරාගල නව දෙමහල් නිවස කාමර 5 බාත්රූම් 3 AC Hotwater වෙල් යායකට මුහුණලා පිහිටා ඇත. විකිණීමට හෝ බද්දට. ආයතනයක් සඳහා විශේෂයි. 076-3900621.
039043
වතුපිටි විකිණීම
අලුත්ගමට කිලෝමීටර් 6 ක් දුරින් මතුගම අලුත්ගම (යටදොල හරහා) බස් මාර්ගයට නුදුරින් පිහිටි අක්කර 4 පමණ රබර් ඉඩම විකිණීමට. විමසන්න. වට්ස්ඇප්, දුරකථන අංක. +94773779345.
039480
කුලියාපිටිය කඳාන ගෙදර පාරේ වලකුඹුරුමුල්ල අක්කර පහක පොල් ඉඩමක් විකිණීමට. 0779159386, 0769853629.
039733
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
අලුතෙන් සාදා නිම කළ නිවසක් විකිණීමට තිබේ. පර්චස් 06 යි. කාමර 02 බාත්රූම් 02 මුළුතැන්ගේ 02, කිරිවත්තුඩුව පිටිපන, කොට්ටාව ප්රදේශයේය. විකුණුම් මිල මිලියන 8 කථාකරගත හැකිය. (කොන්ක්‍රීට්) සැලබ් එක දමා ඇත.039055
ඇතුල් කෝට්ටේ පර්චස් 22 ඉඩම නිස්කලංක පරිසරය මිල ගණන් සාකච්ඡා කර ගත හැක. 0773410003.
037775
එපාර්ට්මන්ට් එකක් විකිණීමට. ගල්කිස්ස වෙරළ පාරේ ගාලු ප්‍රධාන පාරේ සිට මීටර් 150 පමණ දුරින් දෙවන මහලේ කාමර දෙකකින් සමන්විත සියලු ගෘහ භාණ්ඩ සහිත පාවිච්චි නොකළ එපාර්ට්මන්ට් එක විකිණීමට ඇත. කාමර දෙක වායු සමනය කර ඇත. උණු වතුර සහිත නාන කාමර දෙකයි. ලක්ෂ තුන්සිය තිස්තුනක් පමණයි. 0773536142, 0777635051
039616
කොට්ටාව සිද්දමුල්ල අැල්හේන පාරේ 15′ පාරට මුහුණලා 7.5 ක හතරැස් ඉඩම වැඩිම ඉල්ලුමට විකිණීමට. 071-8391180.
040082
කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව. පර්චසය රු. 140,000/- සිට. එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888.
037914
ගංවතුරට යට නොවන ඔරුගොඩවත්ත කඩුවෙල අධිවේගී මාර්ගයේ පිවිසුම් මාර්ගයේ අංගොඩ හන්දියේ සිට මීටර් 100 ප.ච. 12 බාගයයි ඉදිරි පස වාහන 5 ක් ගාල් කිරීමට පුළුවන. මහල් තුනක බිල්ඩිම සමග පහත මාලයේ ආදායම් ලබන කඩ කාමර දෙකක් සමග අඩි 13 ක් පළල, දිග, අඩි 60 පමණ ගරාජය මෝටර්රථ 2 ක් තැබිය හැක. දෙවෙනි මහල කාමර 3 A/C යි. අංගසම්පූර්ණ නිවස මිලියන 125/- පිටුපස පොල් ගස් 3 යි තැඹිලි ගස් 3 විමසන්න. 011-2567059, 011-2578876.
039124
පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0706008877.
037924
බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 33 ක ඉඩමක් විකිණීමට ඇත. (බස්නාහිර පළාත් සභාව අසල) 0777706454
039550
බත්තරමුල්ල, පැලවත්ත ප්‍රධාන පාරට මුහුණලා පර්. 25 ඉඩම විකිණීමට. ව්‍යාපාරයකට හෝ ආයෝජනයකට වටිනා තැනක්. පර්චසයක මිල ලක්ෂ 22 පමණයි. මිල සාකච්ඡා කරගත හැක. 0770673171
039722
මහරගම දඹහේන පාරේ පර්චස් 9 ඉඩම් කැබැල්ලක් විකිණීමට. නිරවුල් ඔප්පු. 077-3247899 / 0777-270145.
039813
මහරගම පිළියන්දල පාර නිවාස 2 ක් සහ ඇනෙක්සියක් සහිත පර්. 20 ක ඉඩම වහාම විකිණීමට ඇත. ටෙලි : 078-6141597.
038988
මාකොළ – දකුණ දෙමහල් නිවසක් විකිණීමට. කාමර 4, නාන කාමර 2, සේවක වැසිකිළි සහ නාන කාමර, වාහන 3 ක් නැවතීමේ පහසුකම්. පර්චස් 11 සාමකාමී නේවාසික පරිසරයක්. මිල ලක්ෂ 355 (සාකච්ඡා කළ හැක). 070-2390666 / 071-0657928 විකිණීමට හෝ බදු දීමට.
039526
මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා. පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222.
037913
මාලඹේ සුහද මාවතින් SLIIT, Horizon විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව. අගනා පර්චස් 10 බිම් කොටස්. 20% දක්වා අගනා වට්ටම් සමගින් අමතන්න. 0717999222
037832
මීපේ නගරයට ආසන්නව 122 හයිලෙවල් මාර්ගයට මුහුණලා අක්කරයක කුඹුරු ඉඩමක් විකිණීමට. 0769977599, 0777137438
039728
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්. පර්චසය රු. 200,000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717 777888.
037860
මොරටුව මොරටුමුල්ල ක්ලොවිස් මාවතේ පිහිටි පැරණි නිවස සහිත පර්චස් 12.5 ඉඩම විකිණීමට. 0777368803
039546
Green Eligence Apartments අතුරුගිරිය පිවිසීමට ඉතාමත් ආසන්නයේ හදිසි මුදල් අවශ්‍යතාවයක් සඳහා ප්‍රථම සහ සාධාරණ ඉල්ලුම්කරු සලකා බැලේ. No Brokers or Agents Please 0715160059.
039948
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
ඌරාපොල Park land වෙන්දේසි ඉඩමේ කොටස් 34 න් ලොකුම සහ හොඳම lot එක පර්. 16.75 ප්‍රදේශීය සභා අනුමැතිය, පයිප්ප ජලය, විදුලිය සහිත මනහර ආරක්ෂාකාරී ශාන්ත පරිසරය, නගරයට මීටර් 500. 071-1772072, 077-1671136.
040092
කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන් තොටුපොළ සමීපයෙන්. ගුවන් තොටුපොළට විනාඩියයි. වෙළඳ කලාපය, ප්‍රධාන බැංකු, සුපිරි වෙළඳ සැල්, ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග, ආරක්ෂිත තාප්ප, තෙකලා විදුලිය, නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0715226666
037847
කඩවත ඇල්දෙනිය පෙරමුණ මාවත පැරණි නිවස (කාමර 4) 20P පර්චසයක් ලක්ෂ 15 බැගින් අධිවේගයට 500m. 0704343437
039630
කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට. 0711 243243.
037856
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින් අමතන්න. 0710888777
037835
කැලණිය දලුගම පන්සල පාරේ සහ ෆැන්සිස් පටුමගේ වාසය සඳහා ඉතා සුදුසු පිළිවෙළින් පර්චස් 50 සහ 17 කින් යුතු ඉඩම් කැබලි දෙකක් විකිණීමට ඇත. කැලණිය විශ්වවිද්‍යාලයට ඇවිදින දුර. මිල ගණන් සාකච්ඡා කරගත හැක. අමතන්න. දුරකථනය. 077-8263051.
039453
කොච්චිකඩේ, මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස්. රු. 330,000/- සිට. අමතන්න. 0710333111.
037869
ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම් කොටස්, ගුවන් තොටුපල පාරට මායිම්ව, සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,000/- සිට. 0711243243.
037872
නිට්ටඹුව නුවර පාරට මුහුණලා ඉන්ධන පිරවුම් හලකට ඉතා සුදුසු පර්චස් 82 ක ඉඩමක් විකිණීමට ඇත. 0777706454
039549
නිට්ටඹුව, කලල්පිටිය පිරිසිදු ඔප්පු සහිත පර්. 41 ගමමැද පාර කෙළවර වෙළට මුහුණලා කන්දඋඩ ඉඩම. ලස්සන, ශාන්ත පිහිටීම පර්. 1 ලක්ෂ 1 1/2 බැගින් මුදල් හදිසියකට විකිණේ. 0771671136, 0710104703.
040120
මිනුවන්ගොඩ දිවුලපිටිය ප්‍රධාන පාරට මීටර් දෙසීයයි. පර්චස් 200 ඉඩම වහාම විකිණීමට. පර්චසය ලක්ෂ 9 සිට. දුරකථන 0713873555
039716
මීගමුව කොළඹ පාරට නුදුරින් පර්. 8, පර්. 21.7 ඉඩම් කැබලි 2 විකිණීමට නිරවුල් ඔප්පු. ජල, විදුලිය සමග දු.ක. 0715701015
039541
මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන් පදිංචියටත්, ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0710333111.
037868
මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. පර්චස් 12.5 ම ලක්ෂ 12 යි. 0711243243.
037854
යක්කල කිරිඳිවැල පාරේ වරපලාන 6km කණුව අසල පර්චස් 12.50 ඉඩම් කැබලි තුනක් සහ පර්චස් 40 ඉඩම් කැබලි හතරක් ඉතා අඩු මිලට විකිණීමට. 0714472211.
039735
යක්කල, කිරිඳිවැල පාරේ දෙමහල් නිවසක් විකිණීමට. දෙවන මහල වැඩ 75% ක් අවසන්, පර්චස් 20 යි. කාමර 06 යි. බාත්රූම් 02 යි, යක්කලට විනාඩි 05 යි. ගම්පහටත්, ලයිසියම් ජාත්‍යන්තර පාසලටත් විනාඩි 15 යි. 077-5470351, 077-1021300
040085
රාගම තේවත්ත අනගි පර්චස් 7 ක් සහ 10 ක් ගෙවල් සමග විකිණීමට ඇත. 011-895103, 077-4040875.
039360
රාගම 325 ප්‍රධාන බස් පාරට මුහුණලා පර්චස් 20 ක ඉඩමක් සමග අංගසම්පූර්ණ නිවසක් ලක්ෂ දෙසිය හැටකට විකිණීමට ඇත. 074-1425617, 0774877236
039619
රාගම, බටලන්ද නගරයට කි.මී. 1.5 පර්චස් 8.5 ක සියලු පහසුකම් සහිත ඉඩම විකිණීමට ඇත. පර්චසය 550,000/=. විමසීම් 0715478697, 0112953558
039706
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
අලුත්ගම ධර්ගා නගරයේ අඹගහ හන්දියේ පර්චස් හයක අගනා ඉඩම විකිණීමට. විමසන්න. වට්ස්ඇප් දුරකථන අංක. +94773779345.
039485
කළුතර උතුර ගාලු පාරට මුහුණලා ගොඩනැගිල්ලක් සහිත අගනා බිම් කොටසක් ඉතා ඉක්මනින් විකිණේ. 071-9646114, 070-4291855.
039786
පානදුර එළුවිල පර්චස් 28 හොරණ කැන්දමන්ඩිය A, පර්චස් 20, 13 දර්ශනීය 0770598271
039608
බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිව අගනා බිම් කොටස් 20 ක්. මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින් අමතන්න. 0711888777
037844
වාද්දුව, දෙල්දූව, නාවින්න පාර යාබද පර්චස් 137 ක කුඹුරු ඉඩම කඩිනමින් විකිණීමට. Agro tourism ව්යාපාරයටකටත් සුදුසුයි. වාද්දුව නිර්මල හෝටලයට ආසන්නයි. (500m) පර්චසය රු. 85,000/=. 0716421303
039537
075-4852854, 076-3900621 පානදුර නගරයේ ශ්‍රීමහා විහාර පාරේ පර්චස් 7.35 ක ඉඩම සහ නිවස කඩිනමින් විකිණීමට.
039042
120 බස් මාර්ගය සමීපයේ කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය, තෙකලා විදුලිය, තාර යෙදූ මාර්ග ඇතුලු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට අමතන්න. 0717999222
037841
ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,500/- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333.
037911
ඉබ්බාගමුව බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන, ඇවිදින මංතීරු සමගින් පර්. 450,000/= සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා 0710999222
037842
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 309,700/- සිට. 0703111333.
037916
කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 222,000/- සිට. 0703111555.
037871
කුලියාපිටිය පන්නල පාරට නුදුරින් වෙරළුගම හන්දියේ සිට 100m දුරින් පර් චස් 38.5 ඉඩම වහාම විකිණීමට. 0779159386, 0769853629.
039731
කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,500/- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී මට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888.
037845
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,500/- සිට නළ ජලය සමග. 0711999888.
037904
කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කෙටස්. දුම්රියපළ පේනමානයේ පර්චසය රු. 189,700/- සිට. 0703111666.
037908
යාපහුව මහා විද්‍යාලයට යාබදව පිටුපස පර්. 15 ක ඉඩම විකිණීමට ඇත. 0756639894 ගැනුම්කරුවන් පමණක් අමතන්න.
040069
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,700/- සිට. නළ ජලය සමග. (0703 111 555)
037852
ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය
මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 170,000.00 සිට. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703 222888.
037864
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
0777282147 අම්පිටිය පිච්චමල්වත්ත පාර පර්චස් 15, 20, 25 P1 ක් ලක්ෂ 7 1/2 දළදා මාළිගාව ළගට මීටර් 500 පර්චස් 27 කඩ කාමරයක් මිලියන 30 තල්වත්ත පර් චස් 16 නිවසක් මිලියන 20, දර්ශනීය ගඟට මායිම්ව පර්චස් 40 සුපිරි නිවසක් මිලියන 50 දු.ක. 0775486262.
037502
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය
උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,500/- සිට. බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666.
037858
දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27, සුවිශේෂි වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අමතන්න. 0715228888
037829
ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට අමතන්න. 0719333444
037838
ගේ දොර ඉඩකඩම් විකිණීමට මොණරාගල දිස්ත්‍රික්කය
කතරගම නගරයට ආසන්නව ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 226 ඉඩම නිරවුල් ඔප්පු, බැංකු ණයක් සහිතයි. පර්චසය රු. 125,000/-. අමතන්න. 0777-079585.
036045
ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711623623.
037922
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
ගං වතුරට හසු නොවී, ස්වභාවික සුන්දරත්වය අත්විදින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන් හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222.
037851
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදූව 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711 154154.
037865
ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස් අදම අමතන්න. 0711154154
037843
ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්, සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව, අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711480480.
037918
ගාල්ල හපුගල ජාත්‍යන්තර පාසල්වලට සහ ඉංජිනේරු පීඨයට ආසන්නව අගනා බිම් කොටස් 04 ක්. 0711444999
037848
බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,000/= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711480480
037839
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය
කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින් පර්චසයක් රු. 280,000/- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999.
037921
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
බත්තරමුල්ල කොස්වත්ත නව නිවස කුලියට දීමට ඇත. කාමර 3 නාන කාමර 3 රූෆ් ටොප් සමග. මිල මාසිකව 150,000. මිල සාකච්ඡා කළ හැක. ටෙලි. 0772676509. Email : devansdev@gmail.com
040123
හෝමාගම පිටිපන මහින්ද මාවතේ නිවසක් කුලියට දීමට ඇත. දු.ක. 0741555083, 0767330803
039562
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
කටාන කලුවාරිප්පුව ගාඩන්සිටිහි නිවසක් කුලියට. කාමර 02, නාන කමර 01, සාලය, මුළුතැන්ගෙය, වට තාප්ප සහිත ගේට්ටුව පර්චස් 20 මාසිකව 30,000/- සාකච්ඡා කරගත හැකිය. 0740016192, 0775721306.
039864
කඩවත 9 කණුව මහවෙල පාර 238/4, කාමර දෙකක නිවසක් කුලියට දීමට ඇත. 0773536142, 0777635051
039623
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය
අලුත්ගම නගරයට කිලෝමීටර් 6 ක් දුරින් පිහිටි සියලු පහසුකම් සහිත කාමර 7 ක නිවස බද්දට. ළඟදී අලුත්වැඩියා කර ඇත. රථ කීපයක් නැවැත්විය හැක. මුර කුටියක්ද ඇත. විමසන්න. වට්ස්ඇප් දුරකථන අංක. +94773779345.
039483
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට මාතර දිස්ත්‍රික්කය
අහංගම, ඉමදූව, පාර එළුමැටිය ප්‍රදේශයේ බිම් ප්‍රමාණය පර්චස් 145 (හිස් බිමක් Bare Lank) කුලියට හෝ බද්දට. 0776593069
039705
ගේ දොර ඉඩකඩම් විකිණීමට /බදුදීමට
කොළඹ 14 එදිරිසිංහ බ්‍රදර්ස් හා ග්‍රෑන්ඩ්පාස් දම්රෝ ඉදිරිපිට ගුවන් තොටුපල හා වරායට දිවෙන මාර්ගය අසල පර්චස් 4.63 ඉඩමේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට. විමසුම් අංකය : 0756733701.
039943