සමන්ති අහුබුදු
•ජූනි 16 ඉරිදා
ජූනි 16 ඉරිදා 11.12 තෙක් හත නැකැත යි. සුදුසු අකුර පු.
•ජූනි 17 සඳුදා
ජූනි 16 ඉරිදා 11.12 සිට ජූනි 17 සඳුදා 13.50 තෙක් සිත නැකැත යි.
සුදුසු අකුරු පෙ, පො, ර, රි
•ජූනි 18 අඟහරුවාදා
ජූනි 17 සඳුදා 13.50 සිට ජූනි 18 අඟහරුවාදා 15.56 තෙක් සා නැකැත යි. සුදුසු අකුරු රු, රෙ, රො, ත
•ජූනි 19 බදාදා
ජූනි 18 අඟහරුවාදා 15.56 සිට ජූනි 19 බදාදා 17.23 තෙක් විසා නැකැත යි. සුදුසු අකුරු ති, තු, තෙ, තො
•ජූනි 20 බ්රහස්පතින්දා
ජූනි 19 බදාදා 17.23 සිට ජූනි 20 බ්රහස්පතින්දා 18.09 තෙක් අනුර නැකැත යි. සුදුසු අකුරු න, නි, නු, නෙ
•ජූනි 21 සිකුරාදා
ජූනි 20 බ්රහස්පතින්දා 18.09 සිට ජූනි 21 සිකුරාදා 18.18 තෙක් දෙට නැකැත යි. සුදුසු අකුරු නො, ය, යි, යු
•ජූනි 22 සෙනසුරාදා
ජූනි 21 සිකුරාදා 18.18 සිට ජූනි 22 සෙනසුරාදා 17.54 තෙක් මුල නැකැත යි. සුදුසු අකුරු යෙ, යො, බ, බි. ඉන්පසු ඉරිදා 17.03 තෙක් පුවසල නැකැත යි. සුදුසු අකුර බු
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)