Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
June 15, 2024 12:30 am 0 comment

ආරාධනය රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට,​ කැනඩාවේ පදිංචි මා සිංහල/​ බොදු/​ ගොවි/​ දුම්පානය නොකරන/​ කඩවසම්/​ මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා ඇරන් දෙමි) හඳහන්/​ ආගම්/​ ජාති/​ කුල නොසලකමි. නොම්මරේ එවන්න. EMAIL- c​a​n​a​d​a​g​r​o​o​m​2​0​2​4​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G217604

ඕස්ට්‍රේලියානු පුරවැසි දෙමව්පියන් බෞද්ධ,​ ගොවි,​ තම 1991 උපන්,​ 5′ 8” උස,​ Plant Operator වරයෙකු වශයෙන් ස්ථිර රැකියාවක නියුතු,​ ආගම දහමට ලැදි දුසිරිතෙන් තොර වැඩිමල් පුතුට ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති,​ සාමාන්‍ය උගත්කමක් ඇති යහපත් ගති ගුණවලින් යුතු පියකරු පෙනුමැති දියණියක් සොයයි. වයස 28 – 32 අතර නම් මැනවි. කරුණාකර s​a​m​i​t​h​e​k​1​@​g​m​a​i​l​.​c​o​m​ සම්බන්ධ වන්න.
G218441

කොළඹ ධනවත් මනා සබඳතා සහිත සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ මනාලෙස උගත්,​ ඕස්ට්‍රේලියාවේ රැකියාවේ නිරත,​ වයස අවුරුදු 30,​ උස 5′ 11″ වන ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය කොළඹ 7 ප්‍රධාන පෙළේ ප්‍රධාන පාසලකින් හා උසස් අධ්‍යාපනය ඇ.ඒ.ජනපදයේදී ලද,​ බාලම පුතුහට,​ උගත් රූමත් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන හෝ එම රටට සංක්‍රමණය වීමට කැමැති දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. යෝජිත දියණිය වයස අවුරුදු 28 ට වඩා අඩු විය යුතුය. ඇයගේ අධ්‍යාපනය හා පෙනුම ඉතාමත් වැදගත් වේ. කුලය,​ ආගම,​ කේන්ද්‍රය නොසැලකේ. විස්තරාත්මක පිළිතුරු සපයන්න. a​u​s​i​s​r​i​l​a​n​k​a​@​g​m​a​i​l​.​c​o​m​
G218463

කොළඹ සිංහල කතෝලික වෘත්තීමය සුදුසුකම්ලත්,​ ප්‍රමාණවත් වත්කම් හිමි මා කඩිනම් විවාහයක් සඳහා සොයනුයේ වසස 30 මැද භාගයේ පසුවන සහකාරියකි. මනාලයා වයස අවුරුදු 44 වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර අවිවාහකයෙකි. කුලය හා ආගම නොසැලකේ. w​i​c​k​r​e​m​a​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​ සවයං පිළිතුරු වඩාත් යෝග්‍යයි.
G218467

බත්තරමුල්ල පදිංචි වැදගත් වෘත්තීමය බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1992 නොවැම්බර් මස උපත ලද උස 6′ 1′ වන වර්තමානයේ තරු පංතියේ හෝටලයක සේවය කරන ප්‍රසන්න පෞරුෂයකින් හෙබි,​ සිංහල සංස්කෘතිය හර පද්ධතීන් යටතේ හැදුණු වැඩුණු චරිතවත් විදේශ විශ්වවිද්‍යාලයකින් ප්‍රථම උපාධිය ලද සුදුසුකම්ලත් හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු පුතුහට,​ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් සොයයි. පවුල්‍ෙ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. p​r​o​p​o​s​a​l​r​a​v​1​9​9​2​@​g​m​a​l​.​c​o​m
​G218471

බොදු ගොවි ඕස්ට්‍රේලියානු පුරවැසි ඔස්ට්‍රේලියාවේ ජීවත්වන මනාලෙස ස්ථාපිත ඉංජිනේරුවරයකු ලෙස සේවය කරණ 40 මැද භාගයේ පසුවන දරුවන් සමග දික්කසාද වූ මා විවාහය සඳහා සොයනුයේ ආදරණීය,​ සැලකිලිමත්,​ නැණවත් විනෝදයට කැමති සමාජශීලී තරුණියකි. යෝග්‍ය අය පමණක් පිළිතුරු එවන්න. m​e​l​b​o​u​r​n​e​p​r​o​p​o​s​a​l​0​1​@​g​m​a​i​l​.​c​o​m​
G218447

බොදු ගොවි නවසීලන්තයේ පදිංචි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 40 උස 5′ 8″ වන නවසීලන්ත පුරවැසියකු වන PHD උපාධිධාරියෙකුවන වර්තමානයේ ප්‍රංශයේ සේවයකරණ නිර්මාංශිකයකු වන ස්වභාව ධර්මයට ලැදි පුතුහට උගත් දියණියක් සොයයි. පවුලේ විස්තර සහිත පිළිතුරු සපයන්න. p​r​o​p​o​s​a​l​1​0​2​0​2​4​@​g​m​a​i​l​.​c​o​m​
G218493

බොදු ගොවි 1997 උපත ලද උස 5′ 8″ වන කඩවසම් වෛද්‍ය පුතුහට රූමත් විදේශයක හැදුණු වැඩුණු දියණියක් සොයයි. ඔහු ඔස්ට්‍රේලියායට සංක්‍රමණය වීමට නියමිතය. a​u​s​t​r​a​l​i​a​.​p​r​o​p​o​s​a​l​8​8​3​2​@​g​m​a​i​l​.​c​o​m​
G218217

බොදු ගොවි ද්විත්ව පුරවැසි මෙල්බර්න් නුවර වාසය කරන දෙමාපියන් ඔවුන්ගේ 1994/​05 උපත ලද උස අඩි 6 වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර වර්තමානයේ සිවිල් ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන පුතුහට වෘත්තීමය සුදුසුුකම්ලත් රූමත් දියණියක් සොයි. කුජ 2,​4,​ 7 8,​ 12 කේන්ද්‍ර කොපි සහිත අය පිළිතුරු සපයන්න. මෙල්බර්න් නුවර පදිංචි අය වඩාත් යෝග්‍යයි. විද්‍යුත් තැපෑල – p​r​o​p​o​s​a​l​0​5​9​4​@​g​m​a​i​l​.​c​o​m​
G218439

මහනුවර (රදල) වැදගත් බෞද්ධ පවුලක දෙමාපියන් ඔවුන්ගේ කඩවසම්,​ වයස අවුරුදු 31 වන (උස 5′ 9″) වන අධ්‍යාපනික සුදුසුකම්ලත් කීර්තිමත් සමාගමක උප සභාපති තනතුර දරන පුතුහට යෝග්‍ය මනාලියක් සොයයි. වැඩිමනත් විස්තර සඳහා w​e​e​r​a​k​o​o​n​p​6​5​2​@​g​m​a​i​l​.​c​o​m​ විද්යුත් තැපෑල හරහා අප හා සම්බන්ධ වන්න.
G218203

රත්නපුර නගරාසන්නයේ 1991/​12 බොදු ගොවි උස අඩි 5′ 3″ Rocell Tiles ආයතනයේ සේවය කරන කඩවසම් පුතුට සාමාන්‍ය පවුලක රූමත් දියණියක් දෙමව්පියන් විසින් සොයයි. විස්තර email වෙත යොමු කරන්න. t​h​a​r​i​n​d​u​w​i​j​e​t​h​u​n​g​a​a​@​g​m​a​i​l​.​c​o​m​
G218235

වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1978 උපත ලද උස 5′ 8′ වන අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් සුරාවෙන් හා දුම්පානයෙන් තොර BSC (ගෞරව) පශ්චාත් උපාධි ඩිප්ලෝමා CFA,​ PRM සුදුසුකම් හා ප්‍රමාණවත් වත්කම්,​ ආයෝජන හා ඉතිරිකිරීම්,​ දේශීය හා විදේශීය මුදලක් ඇති නවීන උඩුමහල් නිවසක් හා අලුත් SUV රථයක් හිමි ඩුබායි පාදක කොට ගත් ආයෝජන සමාගමක උපදේශකවරයකු ලෙස සේවය කරන පුතුහට යෝග්‍ය මනාලියක් සොයයි. විද්යුත් තැපෑල – p​r​o​p​p​r​o​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G217566

විධිමත් අධ්‍යාපනයක් ලද ගල්ෆ් හි බහුජාතික සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස සේවය කරන ඉලක්කම් 7 ක වැටුපක් ලබන කඩවසම්,​ තරුණ පෙනුමැති,​ වයස අවුරුදු 41 වන උස 6′ 2″ වෘත්තිකයකු වන මෑතකදී වෙන්වී තනිවම ජීවත්වන ශ්‍රී ලංකාවේ නිවාස හා දේපළ හිමි ඔහු සොයනුයේ කරුණාවන්ත හදවතක් ඇති රූමත් කාන්තාවකි. වයස වැදගත් නොවේ. නමුත් පෙනුම වැදගත් වේ. ඇය ලෝකයේ ඕනෑම පෙදෙසක ජීවත් විය හැකි නමුත් අධ්‍යාපන මට්ටම,​ ආගම,​ ජාතිය,​ කුලය ප්‍රශ්න නොවේ. ඔහු උස මහත තරුණියකට කැමතිය. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් ඔබටම හෝ දෙමාපියන් මාර්ගයෙන් විද්යුත් තැපෑල හරහා පළිතුරු එවිය හැක. විද්යුත් තැපෑල n​i​l​a​n​k​a​m​e​n​d​i​s​1​9​8​3​@​y​a​h​o​o​.​c​o​m​
G218454

අගනුවර බොදු ගොවි ව්‍යාපාරික 56 නිවසක්,​ මෝටර් රථයක් හිමි ව්‍යාපාරියක මා ප්‍රියමනාප සහකාරික් සොයමි. 0112464499,​ 0727160448.
SG218307

අපගේ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති,​ උස කඩවසම්,​ විනීත පවුල් පසුබිමක් සහිත ඕස්ට්‍රේලියාවේ පදිංචි,​ උසස් රැකියාවක නියුතු පුතුහට කරුණාවන්ත සැලකිලිමත් වයස අවුරුදු 32 ට වඩා අඩු දියණියක් සොයයි. කේන්ද්‍රය හා කුලය ගැලපීම් අනවශ්‍යයි. කරුණාකර පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු. p​r​o​p​o​s​a​l​0​6​2​0​2​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG218199

අවු. 43 බොදු ගොවි සාමාන්‍ය පවුලක නිවසක්,​ ඉඩමක්,​ ආදායමැති,​ පෙනුමැති දුසිරිතෙන් තොර මා සහකාරියක් සොයමි. නිර්භේදයි. 0114278525,​ 0789536027.
SG218150

ඇමරිකාවේ පුරවැසි අවු. 43,​ 5′ 5″ ඉතා කඩවසම් අයට සොයනුයේ 35 ට අඩු ඉතා රූමත් පැහැපත් ඉංග්‍රීසි දැනුමැති යුවතියකි. දරුවන් නොමැති වැන්දඹු දික්කසාද අයද සැලකේ. ඇමරිකාවේ මෙන්ම ලංකාවේ පදිංචියටද කැමතිය. p​r​o​p​c​a​l​i​f​@​g​m​a​i​l​.​c​o​m​
SG218285

කළුතර බොදු ගොවි 1998/​2,​ උස 5′ 7″ නිවසක්,​ වාහනයක්,​ ඉඩමක් හිමි ස්ථිර රැකියාවැති එකම පුතුට,​ සමකුල,​ උගත්,​ රැකියාවැති ගුණගරුක දියණියක් දෙමාපියන් සොයයි. (සොයුරිය විවාහකයි) 0382299749.
SG218272

කෑගල්ල බොදු ගොවි 1995 උපන් උපාධි අපේක්ෂක ව්‍යාපාරයක්,​ නිවසක්,​ ඉඩම් හිමි පුතුට සම උගත් කාරුණික දියණියක් දෙමාපියෝ සොයති. 035-2282118.
SG218384

කෙළඹ දිස්ත්‍රික්කයේ පදිංචි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1997 උපත ලද,​ කඩවසම්,​ මනා අධ්‍යාපනයක් ලද,​ ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලේ අධ්‍යාපනය ලද ACBT හිදී අලෙවිකරණය හා ජාත්‍යන්තර වෙළඳාම ප්‍රධාන විෂයයන් ලෙස ගැනෙන ව්‍යාපාරකරණය පිළිබඳ Bachelor of Business ප්‍රථම උපාධිය ලද අැඟලුම් ක්‍ෂේත්‍රයේ මනා ලෙස පරිපාලිත ව්‍යාපාරයන් හා වෙනත් බොහෝ වටිනා දේපළ ඔවුගේ නමට ඇති පුතුහට මනා අධ්‍යාපනයක් ලද,​ සිත්ගන්නා සුළු දියණියක් සොයයි. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​s​8​2​6​@​g​m​a​i​l​.​c​o​m​
SG218312

කොළඹ දිස්ත්‍රික්කයේ ව්‍යාපාරයක හා වෘත්තියක නියැලි විනීත පවුලක දෙමාපියන් ඔවුන්ගේ දුම්පානයෙන් හා සුරාවෙන් තොර අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලද ප්‍රසිද්ධ සමාගමක උසස් රැකියාවක නියුතු විදේශයක වැඩිදුර අධ්‍යාපනය සඳහා සැලසුම් කරන පුතුහට මනා අධ්‍යාපනයක් ලද සිත්ගන්නා සුළු,​ ගුණයහපත් මනාලියක් සොයයි. කරුණාකර කේන්ද්‍ර කොපිය,​ පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු p​r​o​p​d​s​9​5​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG218323

කොළඹ බොදු ගොවි උස අඩි 6 වයස අවු. 30 සයිප්‍රස් රාජ්‍යයේ හොටෙල් පාලක Cheff වරයෙකු ලෙස සේවය කරන මාගේ දෙවන පුතුට,​ ආදරණීය දියණියක් සොයයි. ග්‍රාමීය ප්‍රදේශයකින් වඩාත් සුදුසුයි. පවුල් බරින් තොරයි. 0112533860,​ සතියේ දිනවල උදෑසන 10.00 පසු අමතන්න.
SG218425

කොළඹ බොදු ගොවි එංගලන්තයේ පුරවැසි හිමි 1986 උපන් උස 5′ 11” පුතාට විවාහයෙන් පසු එහි පදිංචියට කැමති දුවෙකු දෙමාපියන් සොයයි. (ශනි මංගල යෝග ඊට ගැලපේනම් වඩාත් සුදුසුයි) e​m​a​i​l​-​p​r​o​p​o​s​a​l​p​0​4​@​g​m​a​i​l​.​c​o​m​
SG218358

කොළඹ 1972 බො/​ගො නිවාස,​ වාහන හිමි 5′ 6″ අවිවාහක,​ ව්‍යාපාරික ශනි 8 අවු. 40-48 අතර,​ සාමාන්‍ය පවුලක දෑවැද්ද නොසැලකේ. 0112516651.
SG218083

ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි රෝ.ක. සිංහල,​ වැදගත් පවුල් පසුබිමක් සහිත ඉංග්‍රීසි උගත්,​ සුදු,​ උස 6′,​ 73 උපන්,​ අවිවාහක පරිගණක ඉංජිනේරු පුතුට විදේශයක හෝ විදේශ ගතවීමට කැමති උපාධිධාරී හෙද දියණියක් මව සොයයි. හඳහන් අනවශ්‍යයි. මනාලි දියණියගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි. Email : m​a​r​p​r​o​p​2​0​2​3​0​7​@​g​m​a​i​l​.​c​o​m​
SG218265

ගම්පහ බොදු ගොවි 1985,​ 5′ 5″ රාජ්‍ය ආයතනයක ඉංජිනේරු අංගසම්පූර්ණ ගේදොර ඉඩකඩම් හිමි,​ කෙටි විවාහයකින් පැමිණිලි පාර්ශවය ලෙස නීතියෙන් වෙන් වූ කඩවසම් දුසිරිතෙන් තොර පුතුට ගුරු,​ බැංකු වැනි රැකියාවැති දියණියක් ව්‍යාපාරික දෙමව්පියෝ සොයති. හතට පාපී ග්‍රහයෙකු විශේෂයි. කරුණාකර කේන්දර පිටපත එවීමට කාරුණික වන්න.
SG218370

ගම්පහ බොදු විශ්ව – ගොවි 38,​ 5′ 9″ ඇමරිකාවේ වෙසෙන MSc ඉංජිනේරු කඩවසම් පුතුට,​ ඇමෙරිකාවේ රැකියාවක නියුතු හෝ අධ්‍යාපනය ලබන නැතහොත් වැඩිදුර අධ්‍යාපනය සඳහා යාමට අපේක්ෂිත දියණියක් දෙමව්පියෝ සොයති.
SG217990

දකුණේ බොදු ගොවි අවුරුදු 32,​ උස 5′ 8″ පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවයේ නියුතු පුතුට දකුණු පළාතෙන් සුදුසු සහකාරියක් සොයයි. (කුලභේද නොසැලකේ) කේන්දරය අඟහරු 7 වේ.
SG218081

දකුණේ බොදු රජක අවු. 30 උස අඩි 5′ 1″ ගේදොර ඉඩකඩම් හිමි වඩු කාර්මික ශිල්පි පවුලේ බාල පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි.
SG218174

ධනවත්,​ මනා සබඳතා ඇති බොදු ගොවි ප්‍රසිද්ධ මහනුවර මනාලෙස ස්ථාපිත ව්‍යාපාරික /​ හෝටල් කර්මාන්තයේ නිරත දෙමාපියන් ඔවුන්ගේ මනාලෙස ස්ථාපිත (දුම්පානයෙන් තොර) දෙසැම්බර් මස උපත ලද,​ වයස අවුරුදු 41,​ උස 5′ 11″ වන ඉතාමත් කඩවසම් මධ්‍යම තරමේ සිරුරැති මිත්‍රශීලී සුහුරු විවාහ නොවූ තරුණ පෙනුම හා ආකර්ශනීය පෞරුෂයක් හිමි හා පවුල් වටිනාකම් සහිත මහනුවර ත්‍රිත්ව විදුහලේ අධ්‍යාපනය ලැබූ ඉතාමත් හොඳ ක්‍රීඩකයකු හා සෑම අංශයකින්ම ඉතාමත් දක්ෂයකු වන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්නුවර ඩීකින් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ මාස්ටර්ස් උපාධිය ලද,​ වර්තමානයේ පවුල් ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරන,​ වටිනා වත්කම් හිමි පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත්,​ ඉතාමත් රූමත්,​ තලෙළු,​ කරුණාවන්ත හදවතක්,​ මනාගති පැවතුම් හා සිහින් සිරුරැති වයස 30-41 අතර දියණියක් ඉතා වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන යෝජනා හා විදේශයන්ගෙන් ලැබෙන යෝජනා වඩාත් යෝග්‍යයි. විද්යුත් තැපෑල – p​r​o​p​o​s​a​l​5​5​9​9​@​g​m​a​i​l​.​c​o​m​
SG218457

පානදුරට නුදුරු බොදු කරාව අවුරුදු 30,​ 5′ 7″ උස,​ සුරාසූදුවෙන් තොර නිවසක් හිමි සැලසුම් ශිල්පී (Draftman) පුතුට රැකියාව ඇති ගුණගරුක දියණියක් විශ්‍රාමික ගුරු දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමග විමසන්න.
SG218058

පානදුර බොදු ගොවි 1988.08.27 උපන් උස 5′ 4″ ක් වූ ගේ දොර ඉඩකඩම් ව්‍යාපාරික ස්ථාන යාන වාහන හිමි ව්‍යාපාරික පුතුට සුදුසු සහකාරියක් සොයයි. මීන ලග්නය,​ කුජ 1 ට ගැලපෙන කේන්ද්‍ර පමණක් කථා කරන්න. 038 2250393.
SG218067

බස්නාහිර විශ්ව 1993 ඔක්තෝම්බර් උස 5′ 8″ පැහැපත් කඩවසම් කොළඹ උසස් පාසැලක උගත් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි මාස්ටර්ස් නිමකර එහි රැකියාවේ නියුතු වැඩිමහල් ඉංජිනේරු පුතුට විදේශගත වීමට කැමති උගත් ප්‍රසන්න පෙනුමැති වැදගත් පවුලක දියණියක් ව්‍යාපාරික දෙමව්පියෝ සොයති. ලංකාවේද දේපළ ඔහු සතුය. කොළඹ ව්‍යාපාරයක් හිමි පියා රෝ. කතෝලික වන අතර,​ මව බෞද්ධ වේ. ආගම් භේද නොසැලකේ. කේන්දරය සමග විමසන්න. n​i​r​o​s​h​a​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m​
SG218065

බොදු කරාව 1991/​12 උස 5′ 6″ වැදගත් පවුලක කඩවසම් පාරිභෝගික සබඳතා නිලධාරී පෞද්ගලික ආයතනයක පුතුට. කාරුණික දුවකට ඇරයුමයි. 0112833750.
SG218391

බොදු ගොවි වයස 27,​ උස 6′ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබාගත් ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරුවරයකු ලෙස වසර 5 ක් පුරා රැකියාව කරන කඩවසම් ඉතාමත් ආදර්ශමත් චරිතයකින් හෙබි සුරා සූදුවෙන් තොර ඕස්ට්‍රේලියාවේ දෙමාපියන් සමග පදිංචි ලංකාවේද,​ ඕස්ට්‍රේලියාවේද පුරවැසි පුතුට උගත් රූමත් චරිතවත් දියණියක දෙමාපියන් සොයයි. පාපී කේන්ද්‍රයකි. අමතන්න : +61434262860 (සඳුදා සිට සිකුරාදා ලංකාවේ වේලාවෙන් 1.30 සිට 6.30 දක්වා සති අන්තයේ ඕනෑම වේලාවක). gmail: p​r​o​p​o​s​a​l​s​m​e​l​6​0​@​g​m​a​i​l​.​c​o​m​
SG218381

බොදු ගොවි වැදගත් පවුලක 93 දෙසැම්බර් මස උපන් 5′ 8″ උසැති ඉතාලියේ ඉපදී අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය එංගලන්තයේ කින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් B.s,​c (Hons) පළවන පන්තියේ උපාධියක් ලබා ඇති දිත්ව පුරවැසි භාවය හිමි එංගලන්තේ ස්ථිර පදිංචි රැකියාවක නියුතු (Clinical Application Analyst at Surrey & Sussex Health Care NHS Trust) පුතුට උගත් සිහින් සිරුරැති ඇති කරුණාවන්ත දියණියක් දෙමාපියන් සොයයි. s​r​i​n​a​t​h​_​r​u​b​e​r​o​e​@​h​o​t​m​a​i​l​.​i​t​ +393203495739
SG217862

බොදු ගොවි 96- 10 සා.පෙළ අැලුමිනියම් වැඩකරු පවුලේ එකම පුතුට සුදුසු සහකාරියක් මව සොයයි. හඳහන අවශ්‍යයි.
SG218069

වැදගත් බොදු/​ ගොවි අවුරුදු 29ක කඩවසම් වත්කම් සහිත පුතා වෙනුවෙන් වැදගත් පවුලකින් ආදරණීය දියණියක් සොයයි. c​o​l​o​m​b​o​m​a​r​r​a​i​g​e​@​g​m​a​i​l​.​c​o​m​
SG218318

සහෝදරිය,​ ඇයගේ දෙමව්පියන්ට ගරු බියසහිත කඩවසම් කරුණාවන්ත වයස අවුරුදු 62 වන සහෝදරයාට ජීවන සහකාරියක් සොයයි. ඔහු දුම්පානයෙන් හා සුරාවෙන් තොර අයෙකි. විදේශයක පදිංචියට කැමැතිය. 0114-276588.
SG218433

1985 මැයි මීන ලග්නය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පවුලේ වැඩිමලා,​ සුපිරි වෙළඳසැල් ජාලයක සේවය කරයි. දෙමාපියන් නීතියෙන් වෙන්වී සිටී. ඉතා සාමාන්‍ය පවුලකි. බින්න විවාහයකට සාමාන්‍ය පවුලකින් සහකාරියක් පියා සොයයි.
SG218378

1989-10 ගම්පහට නුදුරු බොදු දේව උස 5′ 3” M.B.B.S වෛද්‍ය එකම පුතුට රූමත් පැහැපත් ගුණගරුක සුදුසු දියණියක් විශ්‍රාමික මව සොයයි. කේන්ද්‍රය,​ දුරකථන අංකය සමග ලියන්න.
SG218296

1996 නොවැම්බර් බොදු ගොවි කොළඹ 5 දෙමහල් නිවසක් සහ මෝටර් රථයක් හිමි මෘදුකාංග ඉංජිනේරු එකම පුතුට සුදුසු රැකියාවැති සහකාරියක් පියා සොයයි. දුරකථන- 0718275504.
SG218299

94 උපන් බොදු ගොවි රජයේ ස්ථිර රැකියාවැති නිවසක් හිමි වැඩිමල් පුතුට ගුණවත් යහපත් යුවතියක් මව්පියෝ සොයති. පදිංචිය පිළියන්දල නමුත්,​ පළාත පිළිබඳ ගැටළුවක් නැත. කේන්ද්‍ර ගැලපීම අත්‍යවශ්‍යයි. කේන්ද්‍ර පිටපත සමගින් විස්තර දන්වන්න.
SG218239

97 උපන් පුතුට (බොදු ගොවි ස්ථිර රැකියාවැති නිවසක් හිමි) ගුණවත් යහපත් අයකු මව්පියෝ සොයති. පදිංචිය පිළියන්දල වුවද අනෙක් පළාත් වල වුවද ගැටළුවක් නොමැත. කේන්ද්‍ර ගැලපීම අත්‍යවශ්‍යයි. කේන්ද්‍ර කොපිය සමග විස්තර දන්වන්න.
SG218240

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division