යූත් විෂන් 2048 සංවිධානයේ උපදේශක, පෙර සිංහාධිපති අචාර්ය ලසන්ත ගුණවර්ධනගේ උපදේශකත්වයෙන් 28 දෙනෙකුගෙන් යුත් තායිවාන විශේෂ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ වෛද්‍ය සායන මලාව, 2024 ජුනි 03 දින සිට 08 දක්වා කිරුලපන, මරදාන, බලන්ගොඩ, කොළොන්නාව සහ කඩුවෙල ප්‍රදේශවල පැවැත්විණි. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඊට සහභාගි වූ අතර ජනතාවට ඇති ගැටලුවලට විසඳුම්ද ලබා දුනි. 2001 සිට මේ දක්වා අචාර්ය ලසන්ත ගුණවර්ධනගේ උපදේශකත්වයෙන් මෙම ව්‍යාපෘතිය සිදුකරන අතර මෙවර සම්බන්ධීකාරකවරුන් ලෙස Youth Vision 2048 කණ්ඩායමේ ශාමික චන්දුප සහ ෆර්වෙස් අද්නන් සහභාගි වූහ.
තායිවාන විශේෂ වෛද්‍ය සායන මාලාවක්
453
previous post