Home » ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් City Office ශාඛාව නව නිවහනක

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් City Office ශාඛාව නව නිවහනක

by gayan
June 22, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් (SLICGL) සිය City Office ශාඛාව පසු ගිය ජුනි 12දා පළමු මහල, අංක 50, හයිඩ් පාර්ක් කෝනර්, කොළඹ 02 වෙත ගෙන යන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති, ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල් අලුත්ගම ඇතුළු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් යන ආයතනවල ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ද සහභාහි විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division