515
දේශීය ව්‍යාපාර සන්නාමයක් වන, Spa Ceylon සෑම වසරකම ජුනි මාසයේ දියත් කරන Wellness Month’ වෙනුවෙන් Shangri-La Colombo සමඟ මේ වසරේත් එක්ව කටයුතු කරන්නට තීරණය කර තිබේ. ජුනි මාසය පුරාවට යෙදී ඇති ලෝක සාගර දිනය, පරිසර දිනය, ජාත්‍යන්තර යෝගා දිනය වැනි සුවිශේෂී දින ආශ්‍රය කරගෙන මෙම වැඩසටහන් සංවිධානය කිරීමට Spa Ceylon සැලසුම් කර තිබේ. මෙහිදී Spa Ceylon සම – නිර්මාතෘ අධ්යක්ෂ ශලීන් බාලසූරිය පැවසූවේ ” වගකිව යුතු wellness brand එකක් විදියට, අප විශ්වාස කරන්නේ Wellness කියන්නේ ලුහුබැඳීමක් නොව ජීවිතයේ එක් කොටසක් විදියටයි…. ” යනුවෙන් පැවසීය.