Home » රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජූනි 29 – ජූලි 01 දක්වා

රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජූනි 29 – ජූලි 01 දක්වා

by gayan
June 22, 2024 12:30 am 0 comment

රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ප්‍රථම වරට 2024 ජූනි 29 සිට ජූලි 01 දක්වා පැල්මඩුල්ල ‘ග්‍රෑන්ඩ් සිල්වර් රේ’ හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සංවර්ධනය ප්‍රවර්ධනය හා නියාමනය සඳහා වූ එකම ආයතනය වන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනයේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ මැණික් අගනගරය ලෙස සැලකෙන රත්නපුරයේ උරුමය ලොවට විදහා පෙන්වා නව ආර්ථික අවස්ථා උදාකර දීම ය.

මේ සම්බන්ධයෙන්, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී විරාජ් ද සිල්වා මෙසේ පැවසීය.

“මෙම ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණෙන මෙන් මා මෙම කර්මාන්තයේ විශේෂඥයන්ට, කර්මාන්තය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නන්ට ආරාධනා කර සිටිනවා…”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division