Home » DIMO Healthcare, Lanka Hospitals හි තාක්ෂණික කැමරා ස්ථාපනය කරයි

DIMO Healthcare, Lanka Hospitals හි තාක්ෂණික කැමරා ස්ථාපනය කරයි

by gayan
June 22, 2024 12:30 am 0 comment

DIMO හි සෞඛ්‍ය සේවා අංශය සහ ශ්‍රී ලංකාවේ Siemens Healthineers නියෝජනය කරන DIMO Healthcare, Lanka Hospitals හි රෝග විනිශ්චය ඉහළ තත්ත්වයෙන් සිදු කිරීම සඳහා අති නවීන Siemens Healthineers Symbia Evo Excel Gamma Camera උපකරණයක් ස්ථාපනය කරනු ලැබීය.

මේ පිළිබඳ අදහස් දක්වමින් Lanka Hospitals හි න්‍යෂ්ටික වෛද්‍ය විශේෂඥ චන්ද්‍රගුප්ත උඩුගම මෙසේ පැවසීය.

“රෝගීන්ට සුවිශේෂී සත්කාරයන් සැපයීමේ අපේ ගමනට සහයෝගය ලබාදිය හැකි පරිපූර්ණ හවුල්කරු ලෙස වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශේෂඥතාවයෙන් සහ නවීන තාක්ෂණික ප්‍රවේශයන්ගෙන් යුක්ත DIMO Healthcare අප හඳුනාගෙන තිබෙනවා”

” නවතම තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කොටස්කරුවකු වීමට ලැබීම අපට ගෞරවයක්…” DIMO අධ්‍යක්ෂ සහ DIMO Healthcare අංශය භාර විජිත් පුෂ්පවෙල පැවසුවේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division