බස් හා ලොරි රථ විකිණීම
Tata Super X වර්ගයේ ලොරි රථයක් වහාම විකිණීමට ඇත. වර්ගය 2016 – DAD හාරදහස් කාණ්ඩයේ. විමසීම් – 0773437873 බොරලැස්ගමුව.
041358
මෝටර් රථ උවමනායි
0772376365, පවුලේ භාවිතයට Auto Gear කාරයක් මාසිකව රු. 50,000- 60,000 දීර්ඝ කාලීන කුලියට උවමනාය මාසිකව 1500km අඩු ධාවනය, බත්තරමුල්ල.
041126
ට්‍රැක්ටර් සහ කෘෂි උපකරණ විකිණීම
ඉතා කෙටි කලක්, ගොඩ පමණක් ධාවණය කළ ඉතා හොඳ තත්වයේ මැසී ෆර්ගියුෂන් ටැක්ටරය ට්‍රේලරය සහ තැටි නගුල විකුණනු ලැබේ. මුල් අයිතිකරු. 0772259340, 0717706840, 0372259637.
041263