Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
June 22, 2024 12:30 am 0 comment

‍වෙළෙද ව්‍යාපාරික අවස්ථාවන්

ඔබේ වර්තමාන තත්ත්වය පිළිබඳව කනස්සල්ලෙන් සිටී නම් අප ඔබට සහය වීමට සූදානම්! ඉහළ ආදායමක් උපයා ගනිමින් ඔබේ විශ්‍රාම ජීවිතය මෙන්ම විවේක කාලය ඵලදායීව ගත කිරීම උදෙසා උත්කෘෂ්ට සේවාවක් ලබා ගැනීමට රටේ විශිෂ්ටතම සමාගම හා එක්වන්න. කරුණාකර කොළඹ ප්‍රදේශය තුළ අපව අමතන්න. 074-3299002.
041146

දිවයිනේ විශාලතම සමූහ ව්‍යාපාර ජාලයේ අලෙවි ක්‍ෂේත්‍රයේ රැකියා අවස්ථා,​ 100,​000 ක් ඉක්මවූ ආදායමක් අමතන්න. ඩේමියන්. 077-3719580.
039112

නව සංකල්පයක් සහිත පළතුරු/​ එළවලු/​ කුලුබඩු වගා කිරීමේ ව්‍යාපෘතියකට හවුල්කරුවන් අවශ්‍යයි. ඉහළ ප්‍රතිලාභ. 070-1852563.
041090

0715357631,​ 0112971632 අලෙවි නියෝජිතයින් (බෙදාහරින්නන්) අවශ්‍යයි. (ගම්පහ දිස්ත්‍රික්කය හැර) රෝස්ටඩ් කොත්තු රොටි,​ පරාටා,​ සමෝසා පිටි,​ රෝල්ස් පිටි,​ බිත්තර ෂීට් සහ වටලප්පන්,​ කැරමල් පුඩිං,​ ජෙලි පුඩින්,​ ජෙලි යෝගට්,​ කිරිපැනි කප්,​ යෝගට් පානය,​ ඔරේන්ජ් ජූස්,​ ආදී නිෂ්පාදන ශීතාගාර,​ බෙදාහැරීමේ පහසුකම් ඇති අය. මුදල්,​ බැංකු ඇපකරය අවමය 500,​000/​- සිට. ඉහළ කමිෂන් දීමනාවක්. නැවත බෙදාහැරීමේ දීමනා. විදුලි බිල්පත් දීමනා,​ අලෙවි නිලධාරී දීමනා,​ සුරස ලංකා පුද්ගලික සමාගම,​ නො. 183/​2,​ කඩවත.
041308

ව්‍යාපාරික ස්ථාන කුලියට/බද්දට

මීගමු පාර,​ නාගොඩ කඳාන (සන් ලංකා අසළ) දැනට පවත්වාගෙන යන කාමර 10 ක් සහිත තානායමක් (ගෙස්ට් හවුස්) වසර 3 කට බදු දීමට. දු.ක. 077-9689692.
041224

හලාවත නගර මධ්‍යයෙන් ගබඩා සංකීර්ණයට සුදුසු වර්ගඅඩි 6428 ප්‍රමාණයක ව්‍යාපාරික ස්ථානයක් සමග වර්ග අඩි 8757 රථ වාහන නතර කළ හැකි භූමිය බදු දීමට ඇත. සී/​ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම,​ කුරුණෑගල. 0374690476,​ 0777370183.
041338

යන්ත්‍රෝපකරන හා මෙවලම් විකිනීම

One Ton මයිබිබ්‍රෙඩ් රෝලක් මාසයක් පමණ පවිච්චිකළ විකිණීමට තිබේ. මිල ගණන් සාකච්ඡාකළ හැක. 0779467878.
041024

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division