Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
June 22, 2024 12:30 am 0 comment

නිවාස හා ඉඩම් වතුපිටි විකිණීම

අලුත්ගම නගරයට කිලෝමීටර් 6 ක් දුරින් මතුගම අලුත්ගම (යටදොළ හරහා) බස් මාර්ගයට නුදුරින් පිහිටි අක්කර 4 ක පමණ රබර් ඉඩම විකිණීමට. විමසන්න. වට්ස්ඇප් දුරකථන අංක. +94773779345.
041084

දැව සහ කොටන්

දිග අඩි 19 වට ප්‍රමාණය (මහත) අඟල් 9-12 ත් අතර කහ හෝ කොළ උණ බම්බු 1500 ක්,​ වත්තල ප්‍රදේශයට ඉක්මණින් අවශ්‍යයි. පළපුරුදු සැපයුම්කරුවන් පමණක් අමතන්න. පෙර වෙළඳ දැන්වීමට ඇමතූ අය අමතන්න එපා. 075-5225577.
041221

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

අතුරුගිරිය ව්‍යාපාරික /​ ගෘහස්ථ ඉඩමක් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි. මිලේනියම් සිටි එකට කිලෝමීටර් එකමාරක් පමණ එම්.ඩී.එච්. ජයවර්ධන පාර,​ මහා පාරට මුහුණලා. අමතන්න. 0777-199284 Telephone.
041577

ඇතුල් කෝට්ටේ පර්චස් 22 ඉඩම නිස්කලංක පරිසරය මිල ගණන් සාකච්ඡා කර ගත හැක. 0773410003.
037775

කඩුවෙල- කොතලාවල,​ විහාර මාවතේ පර්චස් 12.40 ඉඩමක් විකිණීමට ඇත. අමතන්න. 0757270527,​ 0717341603.
041298

කිරිවත්තුඩුව,​ කොස්වත්ත පාර පර්. 7 ව.අ. 500 අඩක් නිමකළ නිවස විකිණීමට. හංදියට 2 km. 0712509745.
041029

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලු පහසුකම් සහිතව පර්චසය රු. 140,​000/​- සිට. එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 070-3777888.
041068

කොළඹ – 6,​ වැල්ලවත්තේ ඉතාමත් අලංකාර ආකර්ශමත් ඉතා ඉහළ නිර්මාණයකින් සාදා ඇති පර්චස් 3 1/​2 ක ගේදොර ඉඩම විකිණීමට තිබේ. පහළ මහල වාහන නැවතීමට සහ ඉස්තෝප්පුව,​ සාලය,​ වායු සමීකරණය කළ නිදන කාමරය,​ යාබද නාන කාමරය,​ ගබඩා කාමරය ඉහළ මහල,​ පඩිපෙළ ඉස්තෝප්පුව වායු සමීකරණය කළ විශාල නිදන කාමරය,​ යාබද නාන කාමරය,​ කුස්සිය,​ කෑම කාමරය,​ බැල්කණිය යනාදියෙන් සමන්විතය. අමතන්න. 0776594884 හෝ 0721942449 බ්‍රෝකර්වරු හෝ ඒජන්තවරු අනවශ්‍යයි. ගැනුම්කරුවන් පමණක් කථා කරන්න.
041328

තලවතුගොඩ ප්‍රදේශයේ ඉතා හොඳ නේවාසික ප්‍රදේශයක් වන දොළලන්ද ගාඩ්න්හී පර්චස් 18 ඉඩමක් විකිණීමට ඇත. වැඩි විස්තර සඳහා විමසන්න. 0777781297 බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි.
041350

පන්නිපිටිය 174 බොරැල්ල බස්පාරට මායිම්ව මොරකැටියෙන් දෙමහල් නිවස සමග පර්. 9.65 ක ඉඩම විකිණීමට. 077-5947926/​ 077-4939117.
041219

පිළියන්දල – කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 070-6008877.
041074

බොරලැස්ගමුව,​ කිරුළ පෙදෙස පර්චස් 11.2 තාප්පවලින් වට වූ හතරැස් අගනා ඉඩම විකිණීමට. (කිරුළ පෙදෙසේ ඇති එකම හිස් ඉඩම) දුරකථන 0706783999.
040998

මත්තේගොඩ ගැඩබදුව වත්තේ පර්චස් 16 1/​2 විකිණීමට. අඩි 20 පාර තුන් පැත්තකින් තාප්ප,​ අනිත් පැත්ත වෙළකට මායිම්ව කොස්,​ පොල්,​ දෙල්,​ අඹ ගස් ඇත. 0711477178
041327

මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්,​ කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 071-7999222.
041066

මාලබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 071-7999222.
041065

මාලඹේ නගරයෙන්ම ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරයකට හෝ පදිංචියට අගනා පර්. 20 ඉඩම විකිණීමට පර්චසය ලක්ෂ 22 පමණයි. මිල සාකච්ඡා කරගත හැක. 0714290392
041319

මාලඹේ SLITT අධ්‍යාපන ආයතනයට ආසන්නව පැරණි නිවසක් සමග පර්චස් 15 විකිණීමට. විමසීම් 0777260853
041348

මිරිහාන ගාල්ලගේ මාවත පැරණි නිවසක් සහිත පර්චස් 8.7 ඉඩමක් කඩිනමින් විකිණීමට,​ පර්චසය මිලියන 3.8 බැගින් සාකච්ඡාකරගත හැක. 0777045464.
041415

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්,​ පර්චසය රු. 200,​000.00 සිට,​ එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 071-7777888.
041083

මොරටුව,​ කොරළවැල්ල ගාලුපාරට සමීප කාමර 3 ක නිවසක් සහිත පර්චස් 16ක ඉඩම විකිණීමට. විමසන්න. 0717857790,​ 0713834150.
041022

රුක්මලේ නැගෙනහිර පර්චස් 23 ඉඩමක් විකිණීමට ඇත. පර්චසය ලක්ෂ 10/​=. මාකුඹුරට,​ අතුරුගිරියට,​ කොට්ටාවට,​ හෝමාගමට කි.මී. 4 පමණ දුරින්,​ කොට්ටාව,​ අතුරුගිරිය ප්‍රධාන මාර්ගයට 900m දුරින්. විමසීම්. 077-4611369.
041209

හෝමාගම හයිලෙවල් පාර සියලුම පහසුකම් ඇති පර්චස් 7 දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට. නිවාස දෙකක් ලෙසද භාවිතා කළ හැකිය. ලක්ෂ 145/​- කොටසක වැඩ පවතී. 0702576572.
041207

හෝමාගම,​ ගොඩගම පර්. 15ක ඉඩමක පරිසර හිතකාමී ගඩොලින් (Eco Bricks) සාදන ලද,​ අංග සම්පූර්ණ දෙමහල් නිවසක් (2800 sg ft) විකිණීමට. හයිලෙවල් පාරට 800m. මිල 29 mn. 0763164280.
041243

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

ඌරාපොල Park land වෙන්දේසි ඉඩමේ කොටස් 34 න් ලොකුම සහ හොඳම lot එක පර්. 16.75 ප්‍රදේශීය සභා අනුමැතිය,​ පයිප්ප ජලය,​ විදුලිය සහිත මනහර ආරක්‍ෂාකාරී ශාන්ත පරිසරය,​ නගරයට මීටර් 500. 071-1772072,​ 077-1671136.
040092

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපළ සමීපයෙන්. ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්,​ කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 071-5226666.
041098

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්‍ෂ 39 සිට. 0711243243
041043

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුව යාබදව අධිවේගී පිවිසුම්වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777.
041069

කඳාන වාසනා ක්‍රීඩාංගනය අසල පර්. 23 කාමර 3 අංග සම්පූර්ණ නිවස පිටතින් ව්‍යාපාරික ගොඩනැගිල්ලක් සමග විකිණීමට ලක්ෂ 195. 0776923694,​ 0779458372.
041344

කැලණිය ටයර් හන්දියේ නුවර පාරට 40m පර්චස් 8.5 ක දෙමහල් නිවස ඉතා ඉක්මණින් විකිණීමට. මිල ගණන් සාකච්ඡා කරගත හැක. 0772609085,​ 0771159515
041335

කුරණ – කටුනායක ගුවන්හමුදා කඳවුර අසල පර්චස් 15.5 ක ඉඩමක් විකිණීමට ඇත. 072-7736177,​ 070-3856140.
041215

කොච්චිකඩේ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​- සිට. අමතන්න. 071-0333111.
041055

ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම්කොටස්,​ ගුවන්තොටුපළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 071-1243243
041061

දොම්පෙ නගර මධ්‍යයෙන් ව්‍යාපාරික හෝ ගබඩා පහසුකම් ඇති ඉඩමක් පර්චස් 120. ඉන් පර්චස් 60 හෝ ලබාගත හැක. පහත සඳහන් දුරකථන අංක 2 ට කථාකොට ගණන් විමසිය හැක. 071-2669690,​ 076-0148727.
041228

නිට්ටඹුව,​ කලල්පිටිය පිරිසිදු ඔප්පු සහිත පර්. 41 ගමමැද පාර කෙළවර වෙළට මුහුණලා කන්දඋඩ ඉඩම. ලස්සන,​ ශාන්ත පිහිටීම පර්. 1 ලක්ෂ 1 1/​2 බැගින් මුදල් හදිසියකට විකිණේ. 0771671136,​ 0710104703.
040120

මීගමුව කිඹුලාපිටිය පාර පර්චස් 14ක් සියලු පහසුකම් සහිත නිවසක් විකිණීමට ඇත. 07698 79526,​ 0773018759.
040352

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි. සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0710-333111.
041053

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. පර්චස් 12.5 ම ලක්ෂ 12 යි. 0711-243243.
041040

යක්කල,​ කිරිඳිවැල පාරේ දෙමහල් නිවසක් විකිණීමට. දෙවන මහල වැඩ 75% ක් අවසන්,​ පර්චස් 20 යි. කාමර 06 යි. බාත්රූම් 02 යි,​ යක්කලට විනාඩි 05 යි. ගම්පහටත්,​ ලයිසියම් ජාත්‍යන්තර පාසලටත් විනාඩි 15 යි. 077-5470351,​ 077-1021300
040085

රාගම,​ තේවත්ත අනගි පර්චස් 7ක් සහ 10 ක් ගෙවල් සමග විකිණීමට ඇත. 0112951035,​ 0778404087.
041002

වත්තල කුඩාඒදණ්ඩ පාරේ ලිං ජල,​ නළ ජලය සහිත සියලු පහසුකම් සහිත හරිහතරැස් පර්චස් 08 හිස් ඉඩම,​ නිරවුල් ඔප්පු හැඳල හන්දියට 450m,​ හුණුපිටිය පාරට 150m,​ හේමාස් රෝහලට,​ ලයිසියම් විදුහලට,​ සියලු සුපිරි වෙළඳ සැල් හා බැංකුවලට ඉතාමත් නුදුරින් පිහිටි බිම් කොටස විකිණීමට ඇත. විමසීම් 0762269014,​ 0721006282
041320

වත්තල,​ හුණුපිටිය,​ බංගලාවත්තේ නිදන කාමර 3ක් යාබද නාන කාමර සමග,​ විශාල ශාලාව,​ මුලුතැන්ගෙය,​ වාහන නැවතීමේ පහසුකම්,​ වෙනමම වට තාප්ප සහිත පර්චස් 12.25 ඉඩමේ පිහිටි අලංකාර අනගි තනි නිවස කඩිනමින් විකිණීමට. විමසුම් අංක 0740073637,​ 0768746585.
041407

වේයන්ගොඩ නගරයෙන් “Shaddy Crecsent” නේවාසික බ්ම් කොටස් ව්‍යාපෘතිය පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට විකිණේ. සී/​ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම,​ කුරුණෑගල. 0374690476,​ 0771082537.
041339

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

අලුත්ගම ධර්ගා නගරයේ අඹගහ හන්දියේ පර්චස් හයක අගනා ඉඩම විකිණීමට. විමසන්න. වට්ස්ඇප් දුරකථන අංක +94773779345.
041087

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 071-1888777.
041092

මතුගම නගරයට මීටර් 400 නුදුරින් නිවසකට ඉතා සුදුසු පර්චස් 10 විකිණීමට. 071-0983367.
041208

120 බස් මාර්ගය සමීපයේ තහතුඩුව,​ ගෝනපල,​ වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග ඇතුලු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට. අමතන්න. 071-7999222.
041076

ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​- සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702-111333.
041051

ඉබ්බාගමුව බතලගොඩ වැවු තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 450,​000/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 071-0999222.
041086

කුරුණෑගල කොළඹ මාර්ගයේ බෝයගනේ “Captain Garden” නේවාසික බිම් කොටස් ව්‍යාපෘතිය පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට විකිණේ. සී/​ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම. කුරුණෑගල. 0374690476,​ 0771082534.
041337

කුරුණෑගල දඹුල්ල මාර්ගයේ කිරිවවුල “Paragon 2” නේවාසික බිම් කොටස් ව්‍යාපෘතිය පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට විකිණේ. සී/​ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම,​ කුරුණෑගල. 037-4690476/​ 0777370183
041336

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 309,​700/​- සිට. 070-3111333.
041075

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 222,​000/​- සිට. 070-3111555.
041060

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,​500/​- සිට. නළ ජලය,​ විදුලිය සමග සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 070-2777888.
041095

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි.10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,​500/​- සිට නළ ජලය සමග. 0711-999888.
041036

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි.05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රියපළ පේනමානයේ පර්චසය රු. 189,​700/​- සිට. 070-3111666.
041050

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,​700/​- සිට නල ජලය සමග. (0703-111555)
041033

ගේ දොර ඉඩකඩම් පුත්තලම් දිස්ත්‍රික්කය විකිණීමට

මාරවිල,​ මාවිල ප්‍රධාන පාරේ ‘සුබීසා’ වෙන්දේසි ඉඩමෙන් එකම ළඟින් ප12 බිම් කොටස් දෙකක් (ප. 24) විකිණීමට. 0773481468.
041027

මීගමුව,​ කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා,​ සඳලංකාවෙන් අගනා ව්‍යපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 170,​000.00 සිට. පදිංචියටත්,​ ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 070-3222888.
041081

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

0777282147 අම්පිටිය පිච්චමල්වත්ත පාර පර්චස් 15,​ 20,​ 25 P1 ක් ලක්ෂ 7 1/​2 දළදා මාළිගාව ළගට මීටර් 500 පර්චස් 27 කඩ කාමරයක් මිලියන 30 තල්වත්ත පර් චස් 16 නිවසක් මිලියන 20,​ දර්ශනීය ගඟට මායිම්ව පර්චස් 40 සුපිරි නිවසක් මිලියන 50 දු.ක. 0775486262.
037502

ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,​500/​- සිට. බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719-444666.
041045

දඹුල්ල නගර මාධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්‍ෂ 27,​ සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 071-5228888.
041064

මාතලේ,​ ඩික්කිරියා පාරේ සියලු නාගරික පහසුකම් සහිත ප්‍රදේශයක පිහිටි පර්. 10 නව නිවස,​ කාමර 3,​ විසිත්ත කාමරය,​ නාන කාමර 2,​ වාහන නැවතීමේ පහසුකම,​ මාතලේ නගරයට මිනිත්තු 3,​ මිලියන 20. මිල ගණන් සාකච්ඡා කළ හැක. 0766052799.
040925

ගේ දොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීමට

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
041071

ගේ දොර ඉඩකඩම් බදුල්ල දිස්ත්‍රික්කය විකිණීමට

බදුල්ල නගරය ආසන්නයේ සියලු පහසුකම් සහිත දෙමහල් නිවසක් විකිණීමට ඇත. ලක්‍ෂ 130. 0773051865,​ 0710330356.
041020

ගේ දොර ඉඩකඩම් කෑගල්ල දිස්ත්‍රික්කය විකිණීමට

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711-623623.
041048

ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට

ගං වතුරට හසු නොවී,​ ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719-111222.
041032

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කනුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 071-1154154
041085

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්,​ අදම අමතන්න. 071-1154154.
041089

ගාල්ල පින්නදුව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 071-1480480.
041097

ගාල්ල හපුගල ජාත්‍යන්තර පාසල්වලට සහ ඉංජිනේරු පීඨයට ආසන්නව අගනා බිම් කොටස් 40 ක්. 071-1444999.
041099

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 071-1480480.
041073

හික්කඩුව,​ ගෝනපීනුවල නිවසක් විකිණීමට ඇත. විමසීම් 0713710629,​ 0765942158.
041025

ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට

කඹුරුගමුව නව නගරයේ ලැබීම හංදියට නුදුරින්,​ පර්චසයක් රු. 280,​000/​- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711-444999.
041041

මාතර පොල්හේන සණස පාරේ පර්චස් 20 ක අගනා ඉඩමක් විකිණීමට ඇත. අමතන්න. 0766321218 හෝ 00491521724050.
041402

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට/ බද්දට

කහතුඩුව සිටි ඔෆ් ලයිෆ් ග්‍රවුන්ඩ් එක ඉදිරිපිට පර්. 11 වටේට තාප්ප ගැසූ හිස් ඉඩම කුලියට දීමට ඇත. 0760357350/​ 00393894678002
041310

දෙහිවල නිවසක නිදන කාමර 3,​ නාන කාමර 2,​ වාහන 2ක් සඳහා නැවතුම සහිත බිම් මහල බද්දට. කරගම්පිටිය හන්දියට ඇවිද යන දුර ගාලු පාරට කි.මීටර් 0.8යි. 0766868895,​ 0760689590.
040898

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට/ බද්දට

සීදූව කොටුගොඩ පාර සහ ජාඇල කොටුගොඩ පාර දෙකෙන්ම අැතුල් වීම,​ කාමර 3,​ කුස්සිය,​ ඇතුළත පිටත වැසිකිළි. මසකට 30,​000/​=. 0717374385
041366

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය කුලියට/ බද්දට

අළුත්ගම- නිදන කාමර 7ක් හා මුරකුටිය සහිත මෑතකදී අලුත්වැඩියා කරන ලද නවීන පහසුකම් සහිත නිවස බද්දට. අළුත්ගමට කි. මීටර් 6යි. බහු විධ වාහන සඳහා නැවතීමේ පහසුකම්. විමසීම් වට්ස්ඇප් දුරකථන අංකය +94773779345 හරහා.
041091

ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය කුලියට/ බද්දට

මාවතගම වෑඋඩ නව නිවසක් කුලියට දීමට ඇත. හය මසක අත්තිකාරම් මුදල්. මසකට රු. 15,​000යි. දු.ක. 0777699115,​ 0761638451.
041018

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division