කොළඹ සිංහල බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1989 අප්‍රේල් මස උපත ලද උස 5′ 6″ වන පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් උපාධි ලද මනාලෙස හැදුණු වැඩුණු වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ මාස්ටර්ස් උපාධිය හදාරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කරුණාකර bhani31@yahoo.com හරහා අප හා සම්බන්ධ වන්න.
B218696
බොදු කරාව වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 30, උස 5′ 2″ වන සුහුරු, සිහින් සිරුරැති ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිලැබූ නාවුක සමාගමක මානව සම්පත් ප්‍රධානී ලෙස සේවය කරන, ප්‍රමාණවත් වත්කම් හිමි දියණියට මනාගති පැවතුම් ඇති, වෘත්තීමය සුදුසුකම් ලැබූ පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය සහිත පූර්ණ විස්ර එවන්න. විද්‍යුත් තැපෑල – pperera713@gmail.com
B218641
බෞද්ධාගම, ව්‍යාපාරික කොළඹ වයස 28 උපාධි සමත් නිවාස, වාහන, ව්‍යාපාරික ස්ථාන හිමි පැහැපත් දියණියට සුදුසු මනාලයකු, සියලු විස්තර Email: powerengineeringsrilanka@gmail.com
B218579
බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1994 උපත ලද, කැනඩාවේ අධ්‍යාපනය හැදෑරූ රූමත් තලෙළු කරුණාවන්ත වෛද්‍ය දියණියට (MD) අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති සැලකිලිමත් පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු kproposal88@gmail.com වෙත එවන්න.
B218667
අපගේ 28 සහ 5′ 7″ පියකරු, සිහින්, රූමත්, දියණිය සඳහා බොදු ගොවි කරාව (පියා ගොවි) දෙමාපියන් විසින් සුරාපානයෙන් තොර මනා හැසිරීමක් ඇති සහකරුවෙකු සොයයි. ඇය පශ්චාත් උපාධිධාරී සුදුසුකම් ලබා ඇති අතර, රජයේ ආයතනයක ඉහළ තනතුරක් දරයි. අප පවුල ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අතර, ශ්‍රී ලංකාවට නිතර පැමිණේ. සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතා ඉහළින් අගය කරයි. කරුණාකර කේන්දරය සමග පිළිතුරු එවන්න. Phone +61466315951 or +61296343529 Email: marriagefordaughter2023@gmail.com
SB218561
ඇමරිකාවේ දෙමාපියන් සමග ස්ථිර පදිංචි සිංහල බොදු ගොවි 25 හැවිරිදි ඉංජිනේරු රූමත් ගුණගරුක දියණියට උස 5′ 7″ වැඩි උගත් පුතෙකු උගත් දෙමාපියන් සොයති. palitha9410@gmail.com
SB218670
කෑගල්ල බොදු 1995 – 12 මස උපන් දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි.
SB218388
ගම්පහ බොදු ගොවි 1989 උපන් 5 ‘ 7″ උසැති රූමත් පැහැපත් නීතිඥ දියණිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ කළමනාකාර සහකරු III ශ්‍රේණියේ සේවයේ නියුතුය. දේපළ හිමි දියණියට උගත් උසස් රැකියාවැති කඩවසම් පුතෙකු සොයයි.
SB218187
ගම්පහ රෝමානු කතෝලික 1998 උපන්, 5′ 5″ පැහැපත් මනා පෙනුමැති ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හි උසස් අධ්‍යාපනයේ නියුතු (අවසන් වසර) දියණියට සුදුසු සහකරුවෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. වැඩිමහල් සොයුරිය ස්ථිර පදිංචිය ලබා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හි වාසය කරයි. Email-eugeniafernando93@gmail.com
SB218653
ගොවි උස 5′ 5” දික්කසාද කාන්තාවක් අවු. 50 – 60 මහත්මයෙක් විවාහයට සොයයි. දුරකථන 0112916155
SB218429
බස්නාහිර පළාතේ බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1990 උපත ලද, උස 5′ 6″ වන තලෙළු, ප්‍රසන්න, සිත්ගන්නා සුළු පෞරුෂයකින් හෙබි, සිහින් සිරුරැති කොළඹ මියුසියස් කාන්තා විද්‍යාලයේ අධ්‍යාපනය ලද ප්‍රථම ඉංජිනේරු උපාධිය හා MBA උපාධිලත්, වර්තමානයේ කීර්තිමත් මෟදුකාංග සමාගමක විසඳුම් උපදේශකවරියක් ලෙස සේවය කරණ ප්‍රමාණවත් වත්කම් හා දේපළ හිමි දියණියට යෝග්‍ය සහකරුවෙක් සොයයි. ඇයගේ එකම සොහොයුරිය බහුජාතික සමාගමක ප්‍රධාන මූල්‍ය නිලධාරිවරයකු හා විවාහ වී සිටී. අප සොයනුයේ සිංහල බෞද්ධ සාරධර්ම අගයන මනාගතිපැවතුම් හා කරුණාවන්ත හදවතක් ඇති පුතෙකි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු lalpreme51@gmail.com වෙත එවන්න.
SB218628
බොදු ගොවි මව ඇයගේ 1994 උපත ලද, උස 5′ 3″ වන රූමත් මාස්ටර්ස් උපාධිධාරී වර්තමානයේ ISO විගණකවරියක් / උපදේශකවරියක් ලෙස සේවය කරණ දියණියට යෝග්‍ය පුතකු සොයයි. malagamagei5@gmail.com
SB218563
බොදු ගොවි විශ්‍රාමික බැංකුකරුවකු වන පියා සහ රජයේ රෝහලක පරිපූරක වෛද්‍ය සේවයේ නියුතු මව ඔවුන්ගේ 1998 උපත ලද, උස 5′ 0″ වන ප්‍රධාන පෙළේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ රජයේ විශ්වවිද්‍යාලයකින් BSC උපාධිය ලැබූ කොළඹ මෟදුකාංග සමාගමක දත්ත ක්ෂෙත්රයේ රැකියාවක නියුතු රූමත් දියණියට උගත්, මනාගතිපැවතුම් ඇති පුතකු වැදගත් පවුලකින් සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර ඇතුළත් තොරතුරු propwp0624@gmail.com වෙත එවන්න.
SB218583
බොදු ගොවි 1988 උපන් නීතියෙන් වෙන්වී අවුරුදු 13 දියණියක් සිටී. මව සොයනුයේ ස්ථිර රැකියාවක් ඇති සුරා සූදුවෙන් තොර ගුණවත් පුතෙකි. කොළඹ අවට විශේෂයි.
SB218532
බොදු ගොවි 23 හෙද උපාධිධාරී (KDU) දියණියට රැකියාවැති ගුණගරුක පුතෙක් මව සොයයි. 0715959398, 0382245790
SB218541
බෞද්ධ කරාව දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 51 වන, වඩාත් තරුණ පෙනුමැති, එක්සත් රාජධානියේ MBBS වෛද්‍යවරියක් ලෙස සේවයේ නියුතු, ලෝකයේ ඕනෑම පෙදෙසක සර්වාංග වෛද්‍යවරියක් (G.P) ලෙස සේවය කිරීමට පූර්ණ සුදුසුකම් ලැබූ කොළඹ 7 වටිනා නිවසක් ඇතුළු වත්කම් හිමි දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. පියා වෛද්‍යවරයෙක් වන අතර, මව උපාධිධාරිනියකි. අපගේ දියණිය සඳහා විශේෂයෙන් අප සොයනුයේ ගණකාධිකාරීවරුන්, ගෘහනිර්මාණශිල්පීන්, වෛද්‍යවරුන් හෝ සමාන රැකියාවක නියුතු සහකරුවෙකි.
SB218586
මහනුවර පදිංචි සිංහල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1997 ජූලි මස උපත ලද ආකර්ශනීය පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක වන දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. අැයගේ බාල සොහොයුරා එම විශ්වවිද්‍යාලයේම ඉංජිනේරු ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනය ලබයි. පියා විශ්‍රාමික රජයේ ජේෂ්ඨ විධායක නිලධාරියකු වන අතර, මව ගෘහණියකි. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයක් නම් කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. දුරකථනය ඔස්සේ හෝ විද්‍යුත් තැපෑල හරහා අප හා සම්බන්ධවන්න. විද්‍යුත් තැපෑල – mahanamagamini@gmail.com දුරකථන අංකය 081-2056242.
SB218594
සිංහල බෞද්ධ කරාව මව ඔවුන්ගේ 1989 උපත ලද උස 5′ 3″ වන වර් තමානයේ ඇයගේම ව්‍යාපාරයක නියැලි තලවතුගොඩ නවීන නිවසක් ඇතුලු වත්කම් හිමි බාල දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඇයගේ නැසීගිය පියා දකුණේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි. marriageproposals.younger1989@gmail.com
SB218700
Kandy Govi Buddhist parents retired Banker / teacher from Kandy / Matale residing in Battaramulla seek for their eldest daughter, 32 yrs, 5ft, holding BSc, MBA, CIMA, employed in foreign bank, a partner only sister also employed, Please respond to proposal1991@gmail.com with family details / horoscope.
SB218634
1976 හෝමාගම තලගල බොදු ගොවි උස 5′ 2″ උසැති, රූමත් දියණියට දුසිරිතෙන් තොර රජයේ හෝ පුද්ගලික අංශයේ හෝ ස්ථිර රැකියාවක නියුක්ත වන හෝ ව්‍යාපාරයක නිරතවන හෝ පුතකු දෙමව්පියෝ සොයති. (කොළඹ, හෝමාගම, හොරණ, කළුතර, පානදුර) අවටින් නම් විශේෂයි.
SB218657
1988 පෙබරවාරි බොදු ගොවි නවීන නිවසක්, වාහනයක් හිමි පුද්ගලික ආයතනයක ගිණුම් සහකාරියකි. උගත් රැකියාවැති සහකරුවකු දෙමාපියන් සොයයි. ත්‍රිවිධ හමුදා නිලධාරීන්, සූපවේදීන්, තාක්ෂණික ශිල්පීන්, QS මෝටර් වාහන ශිල්පීන් සියලු විස්තර පළමු ලිපියෙන් කුජ 8 හඳහනකි. Email-mahindapalav@gmail.com
SB218664
1991 5′ බස්නාහිර බොදු ගොවි MBA උපාධිධාරී රැකියාවැති බාල දියණියට සහකරුවෙකු සොයයි. කේන්ද්‍ර පිටපත සමග විස්තර එවන්න.
SB218431
1993 උපන් බෞද්ධ උස 5′ 2″ දියණියට ගුණයහපත් පුතෙකු මව සොයයි. (නිවසේ නතරවීමට කැමති අය විශේෂයි.)
SB218405
1994/02 කටුනායක බොදු කරාව 5′ 2″ රූමත් ගුණයහපත් උපාධිධාරී හෙද නිලධාරිනියකි. විදේශගත වීමට බලාපොරොත්තු වෙමි. විදේශගත රැකියාවක් කරන ගුණයහපත් සියලු දුසිරිතෙන් තොර සහකරුවකු මව සොයයි. 0114992939, 0773149977.
SB218177
1998 බොරලැස්ගමුව බොදු / ගොවි 5′ කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක උගත් උපාධිධාරිනී විධායක ශ්‍රේණියේ රැකියාවැති දායාද සහිත දියණියට උගත් පුතෙකු දෙමව්පියන් සොයයි.
SB218402