අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම්ලත් ද්විත්ව පුරවැසි පුතුට දෙමාපියන් මනාලියක් සොයති. 49 ක් බරක් නොමැතිව දික්කසාදය. වෙනස්කම් වැදගත් නොවේ. දුරකථනය සමග ඍජු ප්‍රතිචාර. ram.perera@yahoo.com
G218598
ආරාධනය රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට, කැනඩාවේ පදිංචි මා සිංහල/ බොදු/ ගොවි/ දුම්පානය නොකරන/ කඩවසම්/ මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා ඇරන් දෙමි) හඳහන්/ ආගම්/ ජාති/ කුල නොසලකමි. නොම්මරේ එවන්න. EMAIL- canadagroom2024@outlook.com
217605
උඩරට බොදු ගොවි මහනුවර වැදගත් පවුලක සියලු දුසිරිතෙන් තොර පැහැපත් මනා පෙනුමැති ඕස්ට්‍රේලියාවේදී උපාධි ලබා එහි රජයේ ආයතනයක කළමනාකාර ශ්‍රේණියේ 82/8 උස 5′ 11″ පුතුට වැදගත් පවුලකින් සමකුල චරිතවත් උගත් පැහැපත් රූමත් උස 5′ 2″ හෝ ඊට වැඩි විදෙස්ගත වීමට කැමති (ක්‍රිස්තියානිද සලකා බැලේ) දියණියක් දෙමාපියන් සොයයි. සියලු විස්තර සහිතව විමසන්න. ඊමේල් mproposal112@gmail.com (විදෙස්ගතව ඇති අයද ඇතුලුව)
G218553
ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සිංහල බෞද්ධ දවිත්‍ව පුරවැසියන් වන දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 30 වන උස 5′ 7″ කඩවසම් දුම්පානයෙන් හා සුරාවෙන් තොර ශ්‍රී ලාංකික හර පද්ධතීන් යටතේ හැදුණු වැඩුණු දන්ත ශල්‍ය වෛද්‍ය පුතුහට මනා ගති පැවතුම් ඇති දියණියක් සොයයි. ඔබගේ දියණියගේ පවුලේ විස්තර විමසුම් අංක හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු propzoy@gmail.com වෙත එවන්න.
G218703
කොළඹ පදනම් කොටගත් වැදගත් විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1984 උපත ලද, උස 5′ 11″ වන බ්‍රිතාන්‍ය පුරවැසි, ලන්ඩන් නුවර පදනම් කීර්තිමත් ආයතනයක සේවය කරන එකම පුතුහට ප්‍රසන්න, උගත් දියණියක් සොයයි. පළමු ලිපියෙන්ම පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය එවන්න. (විශේෂයෙන් සොයනුයේ උස 5′ 3″ ට වඩා වැඩි කොළඹ දිස්ත්‍රික්කය අවටින් වෘත්තීමය සුදුසුකම්ලත් සහකාරියකි). අමතන්න. 011-2606086 හෝ 447758123718 (වට්ස් ඇප්), විද්යුත් තැපෑල – 66udawatta@gmail.com
G218777
බස්නාහිර පළාතේ බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1995/08 උපත ලද උස 5′ 6″ වන දුම්පාදනයෙන් හා සුරාවෙන් තොර කර් තමානයේ ඕස්ට්‍රේලියාවේ MSC උපාධිය සඳහා අධ්‍යාපන කටයුතුවල නියැලි සිටින ඉංජිනේරු පුතුහට උගත්, ගුණගරුක (කුජ 7ට ගැලපෙන) දියණියක් සොයයි. පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. 0342225322, 0718267009.
G218567
බොදු ගොවි අවිවාහක 1991 උපත ලද උස 5′ 6″ වන දුම්පානයෙන් තොර සංචාරයට උනන්දුවක් දක්වන පූසන්ට කැමති රසායනික ඉංජිනේරුවරයකු ලෙස සේවය කරණ ඇමරිකානු පුරවැසි මා සොයනුයේ විවාහයෙන් පසු සංක්‍රමණයට කැමති ආකර්ශනීය තරුණියකි. භේද නොසැලකේ. කෙටි විස්තරයක් marrigeproposal6@gmail.com වෙත එවන්න.
G218738
බොදු ගොවි දෙමාපියන් සමග එංගලන්තයේ පදිංචි 1999 ජුනි මස උපන් ලන්ඩන් විශ්වවිද්‍යාලයකින් ඉංජිනේරු උපාධිය ලත් දැනට british airways සමාගමේ සේවය කරන ගුණයහපත් කඩවසම් වැඩිමහල් පුතුට විවාහයෙන් පසු එංගලන්තයේ පදිංචි වීමට කැමති ගුණගරුක උගත් රූමත් දියණියක් දෙමාපියන් සොයයි. ඔහුට බාල සොහොයුරෙක් සහ සොහොයුරියක් ඇත. දැනට උසස් අධ්‍යාපනය හදාරන කෙනෙකු වුවද සුදුසුය. 00442089669970
G218767
මාලඹේ පදිංචි ජාත්‍යන්තර සමාගමක Country Manager ලෙස සේවය කරණ පියා හා විශ්‍රාමික ගුරුවරියක් වන මව ඔවුන්ගේ 1990 ඔක්තෝම්බර් මස උපත ලද, උස 5′ 5″ වන ආනන්ද, ලයිසියම් යන විද්‍යාලයන්හි අධ්‍යාපනය ලද එක්සත් රාජධානියේ ෂෙෆීල්ඩ් “Haalm” විශ්වවිද්‍යාලයෙන් මාස්ටර්ස් උපාධිලද කැනඩාවේ ටෙරොන්ටෝ නුවර ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරණ පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දුවක් සොයයි. එකම බාල සොහොයුරිය උපාධිධාරිනියක් වන අතර, ශ්‍රී ලාංකික සමාගමක සේවය කරයි. විස්තරාත්මක තොරතුරු විද්යුත් තැපෑල මගින් cnpropo1990@gmail.com
G218759
ඇමරිකාවේ පුරවැසි අවු. 43, 5′ 5″ ඉතා කඩවසම් අයට සොයනුයේ 35 ට අඩු ඉතා රූමත් පැහැපත් ඉංග්‍රීසි දැනුමැති යුවතියකි. දරුවන් නොමැති වැන්දඹු දික්කසාද අයද සැලකේ. ඇමරිකාවේ මෙන්ම ලංකාවේ පදිංචියටද කැමතිය. propcalif@gmail.com
SG218286
උඩරට බොදු ගොවි 1994/10, උස 5′ 9″ කඩවසම් සියලු දුසිරිතෙන් තොර පස්චාත් උපාධිධාරී සියලු දේපළ හිමි එකම පුතා ශ්‍රී ලංකා ගුවන්තොටුපළ ගුවන්සේවා අධිකාරියේ විධායක නිලධාරියෙකි. විදේශගත දියණියක් සොයයි.
SG218659
කළුතර බොදු ගොවි 1998/2, උස 5′ 7″ නිවසක්, වාහනයක්, ඉඩමක් හිමි ස්ථිර රැකියාවැති එකම පුතුට, සමකුල, උගත්, රැකියාවැති ගුණගරුක දියණියක් දෙමාපියන් සොයයි. (සොයුරිය විවාහකයි) 0382299749.
SG218273
කළුතර බොදු සලාගම 1996 උපන් උපාධිධාරී පුතු ප්‍රමාණ සමීක්ෂකවරයකු ලෙස විදේශගතව රැකියාවක් කරනු ලබයි. ධනු ලග්නය හිමි පාපී ග්‍රහයන් නොමැති පුතුට උපාධිධාරී ගුරු, බැංකු සේවය හෝ වෙනත් රැකියාවක නියුතු ගුණවත් දියණියක් මව / පියා සොයයි. පියා විදේශගතයි. මව විශ්‍රාමික (විශේෂ ශ්‍රේණියේ හෙද සේවය) එකම නැගණිය රාජ්‍ය විශ්වවිද්‍යාලයක අවසන් වසරේ ඉගෙනුම ලබයි. sarojinidesilva0@gmail.com
SG218720
කෑගල්ල බොදු ගොවි 1995 උපන් උපාධි අපේක්ෂක ව්‍යාපාරයක්, නිවසක්, ඉඩම් හිමි පුතුට සම උගත් කාරුණික දියණියක් දෙමාපියෝ සොයති. 035-2282118.
SG218385
ගම්පහ බොදු ගොවි 1985, 5′ 5″ රාජ්‍ය ආයතනයක ඉංජිනේරු අංගසම්පූර්ණ ගේදොර ඉඩකඩම් හිමි, කෙටි විවාහයකින් පැමිණිලි පාර්ශවය ලෙස නීතියෙන් වෙන් වූ කඩවසම් දුසිරිතෙන් තොර පුතුට ගුරු, බැංකු වැනි රැකියාවැති දියණියක් ව්‍යාපාරික දෙමව්පියෝ සොයති. හතට පාපී ග්‍රහයෙකු විශේෂයි. කරුණාකර කේන්දර පිටපත එවීමට කාරුණික වන්න.
SG218371
ජර්මන් ප්‍රංශ භාෂා කථිකාචාර්ය මාහට මනාලියක් සොයයි. දික්කසාද සැලකේ. 0112906816, 0772007107.
SG218621
දකුණේ බොදු රජක අවු. 30 උස අඩි 5′ 1″ ගේදොර ඉඩකඩම් හිමි වඩු කාර්මික ශිල්පි පවුලේ බාල පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි.
SG218175
බස්නාහිර බොදු ගොවි 1982, 5′ 5” කඩවසම් රජයේ විධායක නිලධාරී නිවසක්, නවීන වාහනයක් හිමි බිරිඳ රෝගීව මියගිය අවු. 5 පුතකු සිටින පුතණුවන්ට ගුණගරුක, උගත් දියණියක් විශ්‍රාමික ගුරුමව සොයයි. අමාත්‍යාංශ ලේකම්වරයකු වූ පියා ජීවතුන් අතර නැත. කුජ/ ශනි දෝෂ සහිතයි. කේන්ද්‍රය සමග විමසන්න.
SG218722
බස්නාහිර 1994 උපන් බොදු විශ්වකුල රැකියාව ඇති ගේ දොර හිමි පුතුට උගත් රැකියාව ඇති පියකරු දියණියක් දෙමාපියෝ සොයති. 036-3138500
SG218714
බොදු කරාව ගොවි අවු. 25 අඩි 5′ 4” BSc, MSc මනෝ විද්‍යාඥ කථිකාචාර්ය ඉංග්‍රීසි මාධ්‍ය පුතුට සුදුසු දියණියක් වැඩිහිටියෝ සොයති. ggsomasiri@gmail.com
SG218724
බොදු කරාව 1991/12 උස 5′ 6″ වැදගත් පවුලක කඩවසම් පාරිභෝගික සබඳතා නිලධාරී පෞද්ගලික ආයතනයක පුතුට. කාරුණික දුවකට ඇරයුමයි. 0112833750.
SG218392
බොදු ගොවි අවිවාහක 1976-12-12, 5′ 6″ සුළු ව්‍යාපාරික චංචල, නිශ්චල දේපළ හිමි මා ගැළපෙන මනාලියක් සොයමි. (දික්කසාද / එක්දරු සලකා බැලේ).
SG218626
බොදු ගොවි උස 5′ 6” රජයේ රැකියාවැති දුසිරිතෙන් තොර මහත්මයෙක් සඳහා, 42 ට අඩු පිටිසර පළාතකින් ගුණවත් පැහැපත් සිහින් යුවතියක් විවාහයට සොයයි. බත්තරමුල්ල, කොළඹ අවට රැකියාවැති, දරුවන් නොමැති වැන්දඹු ද සැලකේ. 0312270223
SG218728
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 37, උස 6′ වන වර්තමානයේ එක්සත් අරාබි එමීර් රජ්‍යයේ පදිංචි ජාත්‍යන්තර බැංකුවක කළමනාකරුවකු ලෙස සේවය කරණ එක්සත් රාජධානියෙන් MBA උපාධි ලද පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත් මනාගති පැවැතුම් ඇති රූමත් දියණියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. සහකාරිය විදේශගත ජීවත් වන්නේ නම් සංක්‍රමණය විය හැක. (සැයු :- දෝෂ සහිත හඳහන් එවීමෙන් වලකින්න.) eradinesh26@gmail.com
SG218693
බොදු ගොවි වයස 27, උස 6′ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබාගත් ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරුවරයකු ලෙස වසර 5 ක් පුරා රැකියාව කරන කඩවසම් ඉතාමත් ආදර්ශමත් චරිතයකින් හෙබි සුරා සූදුවෙන් තොර ඕස්ට්‍රේලියාවේ දෙමාපියන් සමග පදිංචි ලංකාවේද, ඕස්ට්‍රේලියාවේද පුරවැසි පුතුට උගත් රූමත් චරිතවත් දියණියක දෙමාපියන් සොයයි. පාපී කේන්ද්‍රයකි. අමතන්න : +61434262860 (සඳුදා සිට සිකුරාදා ලංකාවේ වේලාවෙන් 1.30 සිට 6.30 දක්වා සති අන්තයේ ඕනෑම වේලාවක). gmail: proposalsmel60@gmail.com
SG218382
බොදු ගොවි 1989 උස 5′ 4” ඉංජිනේරු කඩවසම් මතින් තොර දේපළ හිමි පුතුට උගත් රූමත් චරිතවත් දියණියක් යුරෝපයේ පදිංචි වීමට කැමති විය යුතුයි. 0112908222, 0094766370834, 0033663094579 rmkprop12@gmail.com, kodithuwakku@gmail.com
SG218718
බොදු ගොවි/ සලා 1984/7 5′ 6” සියලු දුසිරිතෙන් තොර විදේශගත සීනියර් මැනේජර් පුතුට යහපත් පියකරු දියණියක් දෙමාපියෝ සොයති. වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වීමට කැමති අයද මේෂ, ධනු, මීන, සිංහ ලග්න, පුවපල් නැකැත් විශේෂයි. 0112789818. propos2017@gmail.com
SG218727
බොදු විශ්ව කොළඹ අවු. 44 උස 5′ 8″ පෞද්ගලික ආයතනයක කළමනාකාරවරයකු ලෙස සේවය කරන නවීන පන්නයේ නිවසක්, ව්‍යාපාර දේපළ සහ ආදායම් හිමි පළවු විවාහයෙන් පැමිණිලි පාර්ශවය වශයෙන් නීතියෙන් වෙන් වූ පුතු හට ගුණ යහපත් දියණියක් මව සොයයි. සැ.යු. අවිවාහක, දික්කසාද, දරුවන් නොමැති, අවු. 42 ට අඩු.
SG218581
බොදු ගොවි 1993 උපන් උස 5′ 7” MBBS වෛද්‍ය පුතුට සමකුල උගත් රූමත් දියණියක් මව සොයයි. 0332253306 මෙම දුරකථන අංකයට අමතන්න.
SG218716
වයස අවුරුදු 59, උස 5′ 8″ තලෙළු – සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය කොළඹ පෞද්ගලික කතෝලික පාසැලක් මගින් ලද, MBA උපාධිය සහිත මනා සුදුසුකම් ලැබූ මෙරට හා විදේශයන්හි මූල්‍ය අංශයේ සේවය කළ රෝමානු කතෝලික, කලින් විවාහ නොවූ යාපනේ දෙමළ වැසියකු වන මා සොයනුයේ යෝග්‍ය මනාලියකි. විද්යුත් තැපෑල. augustid3@yahoo.com
SG218625
වාද්දුව 1971 අවිවාහක උස 5′ 6” තළෙලු රජයේ සංස්ථාවක රැකියාවැති නිවසැති පුතුට සහකාරියක් සොයයි.
SG218672
සිංහල බොදු, ගොවි උඩරට, මහනුවර (කුලය නොසැලකේ) ඕස්‍ට්‍රේලියානු පුරවැසි භාවය සහිත උස අඩි 5′ 1” යි. තලඑළවලු වයස 51 යි. අසාර්ථක පළමු විවාහයෙන් දික්කසාද මාගේ ඥාතී සොයුරාට අවුරුදු 38 – 45 අතර මනාලියක් සොයයි. දික්කසාද, එක්දරු වුවද කම් නැත. පියකරු පැහැපත් තැනැත්තියක් විය යුතුය. විවාහයෙන් පසු ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා යායුතු බැවින් ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි උගත් තැනැත්තියක් විය යුතුය. 0112917800, 0777487655, 0766057780 milansaru@hotmail.com
SG218675
හොරණ, බණ්ඩාරගම ස්ථිර පදිංචි වයස අවු 25 උස 5′ 8″ වැදගත් පවුල් පසුබිමක් ඇති බොදු ගොවි උසස් පෙළ සමත් ව්‍යාපාරික යානවාහන හා පදිංචියට නිවසක් හා වෙනත් දේපළ හිමි කඩවසම් පුතුට විවාහයට මනා හැදියාවකින් යුතු ගුණගරුක උගත් දියණියක් මව සොයයි. ශනි 01.
SG218547
1971 උපන් එකම පුතුට ජාති කුල ආගම් භේදවලින් තොර යහපත් දුවක් දෙමාපියන් සොයයි. එකම නැගණිය ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි වී ඇත. පුතුට ස්ථිර ආදායම් හා කොළඹ ගෙයක් ඇත. දුම්පානයෙන් සුරාවෙන් පස්පවෙන් තොර යහපත් තරුණයෙකි.
SG218647
1975 උඩරට බොදු ගොවි සුදු උස 5′ 10″ ඉතා කඩවසම් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාකරණ උපාධි හිමි නවීන දෙමහල් නිවසක් ඇතුලු දේපළ, ඉඩම් ඇති පිළිගත් සමාගමක සේවයේ නියුතු පුතුට සහකාරියක් සොයයි.
SG218592
1985 මැයි මීන ලග්නය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පවුලේ වැඩිමලා, සුපිරි වෙළඳසැල් ජාලයක සේවය කරයි. දෙමාපියන් නීතියෙන් වෙන්වී සිටී. ඉතා සාමාන්‍ය පවුලකි. බින්න විවාහයකට සාමාන්‍ය පවුලකින් සහකාරියක් පියා සොයයි.
SG218379
1989-10 ගම්පහට නුදුරු බොදු දේව උස 5′ 3” M.B.B.S වෛද්‍ය එකම පුතුට රූමත් පැහැපත් ගුණගරුක සුදුසු දියණියක් විශ්‍රාමික මව සොයයි. කේන්ද්‍රය, දුරකථන අංකය සමග ලියන්න.
SG218297
1996 නොවැම්බර් බොදු ගොවි කොළඹ 5 දෙමහල් නිවසක් සහ මෝටර් රථයක් හිමි මෘදුකාංග ඉංජිනේරු එකම පුතුට සුදුසු රැකියාවැති සහකාරියක් පියා සොයයි. දුරකථන- 0718275504.
SG218300
1997 බස්නාහිර බොදු ගොවි 5′ 9” දේපළ හිමි ගණිතය අංශයෙන් උ. පෙළ, හදාරා පිළිගත් ආයතනයකින් හෝටල් කළමනාකරණ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවෙන් පසු ජාත්‍යන්තර සන්නාමයක් සහිත සූපවේදී කඩවසම් එකම පුතුට වැදගත් පවුලකින් උගත් රූමත් දියණියක් පුද්ගලික අංශයේ විධායක නිලධාරී පියා සොයයි. කුජ 12. 0112703050/ 0706665433
SG218731
1998 උස 5′ 5″ දෙල්ගොඩ පෞද්ගලික අංශයේ රැකියාවැති ගේදොර හිමි කඩවසම් පුතුට ගුණයහපත් චරිතවත් දියණියක් දෙමව්පියෝ සොයති. (බොදු ගොවි)
SG218768
1998 දෙසැම්බර් ගල්කිස්ස 5′ 6″ පැහැපත් කඩවසම් උසස් ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලැබූ BEng (ගෞරව) උපාධියක් ලබා ජ්‍යෙෂ්ට මෘදුකාංග ඉංජිනේරුවකු ලෙස කොළඹ ජාත්‍යන්තර ආයතනයක ඉතා හොඳ වැටුපක් ලබන සියලු දුසිරිතෙන් තොර පුතුට චරිතවත් උගත් පැහැපත් රූමත් අවුරුදු 23 ට අඩු දියණියක් ව්‍යාපාරික දෙමාපියන් සොයයි. ගල්කිස්සේ විශාල නිවසක් සහිත ඉඩමක් හා තැන්පත් ධනයක් හිමිය. දුරකථන. 011-2735635 Email: athula.bgem@gmail.com
SG218611
94 උපන් බොදු ගොවි රජයේ ස්ථිර රැකියාවැති නිවසක් හිමි වැඩිමල් පුතුට ගුණවත් යහපත් යුවතියක් මව්පියෝ සොයති. පදිංචිය පිළියන්දල නමුත්, පළාත පිළිබඳ ගැටළුවක් නැත. කේන්ද්‍ර ගැලපීම අත්‍යවශ්‍යයි. කේන්ද්‍ර පිටපත සමගින් විස්තර දන්වන්න.
SG218242
97 උපන් පුතුට (බොදු ගොවි ස්ථිර රැකියාවැති නිවසක් හිමි) ගුණවත් යහපත් අයකු මව්පියෝ සොයති. පදිංචිය පිළියන්දල වුවද අනෙක් පළාත් වල වුවද ගැටළුවක් නොමැත. කේන්ද්‍ර ගැලපීම අත්‍යවශ්‍යයි. කේන්ද්‍ර කොපිය සමග විස්තර දන්වන්න.
SG218241