1K
පොසොන් පුර පොහොය නිමිත්තෙන් තන්තිරිමලය රජමහා විහාරයේ විදුලි ආලෝක පූජාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පසුගිය 21 වැනිදා පස්වරුවේ විවෘත කෙරුණු අවස්ථාව. මහා සංඝරත්නය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, පා. මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන, හිටපු අමාත්‍ය පී. හැරිසන් සහ විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා ද ඊට එක්ව සිටියහ.
ඡායාරූපය – හිරන්ත ගුණතිලක