Home » අපරාධ මඬින්න මුර සංචාර 55853ක්

අපරාධ මඬින්න මුර සංචාර 55853ක්

by Mahesh Lakehouse
June 22, 2024 12:36 am 0 comment

රට පුරා සිදුවන බල අපරාධවල 24% අඩුවීමක් දක්නට ඇතැයි පොලිස් සංඛ්‍යා ලේඛන හෙළි කරයි. 2024 වසරේ මැයි මාසයේ පමණක් බල අපරාධ 2055ක් වාර්තා වූ අතර 2023 මැයි මාසයේ වාර්තා වූ බල අපරාධ සංඛ්‍යාව 1562 දක්වා අඩුවී ඇත. සමස්ත පොලිස් නිලධාරීන්ගෙන් 60%ක් මහමඟ මුර සංචාර සඳහා යෙදවීම ඊට හේතුව බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙක් සිළුමිණට කීය. ඒ අනුව සිදුවන මුර සංචාර සංඛ්‍යාව 55853කි. මුර සංචාර වැඩිකිරීම නිසා මෙසේ බල අපරාධ අඩුවීමක් දක්නට ලැබී ඇතැයිද වාර්තාවේ.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division