990
හෝමාගම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ‘ධර්ම රශ්මි‘ පොසොන් කලාපය හරිත සරසවියේදී පසුගිය සිකුරාදා සවස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හා පාසල් සිසුවකුගේ සහභාගිත්වයෙන් විවෘත කෙරුණු අවස්ථාව. මෙම අවස්ථාවට පා. මන්ත්‍රී යදාමිණි ගුණවර්ධනද සහභාගි විය. ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ සංකල්පයකට අනුව පවත්වනු ලබන ධර්ම රශ්මි පොසොන් කලාපය 23 දා දක්වා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිලෝ මීටර් 13ක වපසරියක් ආවරණය කරමින් පැවැත්වේ.
සේයාරුව – නිශ්ශංක විජේරත්න