සුඛෝපභෝගි නිවාස / අනුනිවාස / සහාධිපත්‍ය දේපල විකිණීම
ගම්පහ නගරයේ පිහිටි නිදන කාමර 6ක්, නාන කාමර 3ක්, උණුජලය, පයිප්ප වතුර, උස්සාන හා භූගත ජල රුඳවුම් ටැංකි, තෙකලා විදුලිය, රූෆ් ටොප් ගාඩ්න්, ගරාජය, ස්ටෝරුකාමරය, සේවක නාන කාමරය සහිත වර්ග අඩි 2800 ක පර්චස් 15 ඉඩමේ පිහිටි සුඛෝපභෝගී නිවස කඩිනමින් විකිණීමට. ගම්පහ දුම්රිය ස්ථානය, බස් නැවතුම, ආරෝග්‍යශාලා, සුමේධ ජාත්‍යන්තර පාසල හා අනෙකුත් පාසල් ආසන්නයේ පිහිටා ඇත. අමතන්න. bernetrodrigigo@gmail.com වට්ස් ඇප්+16477833924, +16476159240.
042266
වතුපිටි විකිණීම
අලුත්ගම නගරයට කිලෝමීටර් 6 ක් දුරින් මතුගම අලුත්ගම (යටදොළ හරහා) බස් මාර්ගයට නුදුරින් පිහිටි අක්කර 4 ක පමණ රබර් ඉඩම විකිණීමට. විමසන්න. වට්ස්ඇප් දුරකථන අංක. +94773779345.
041084
ගලේවෙල මොරගොල්ල පාර නීලගම පර්චස් 175 සින්නක්කර ඉඩම, පදිංචියට/ වගාවකට හෝ නිවාඩු නිකේතනයකට. ලක්‍ෂ 50/-. කොටස් වශයෙන්ද ගෙවීමට හැකිය. 076-5519811.
043175
සීඝ්‍රයෙන් දියුණුවන කුලියාපිටිය නගරයට නුදුරුව අක්කර 1 1/2 ඉඩම විශාල නිවස, ලිං 2, පොල් පුවක් අඹ තේක්ක ඇතුළු ගස්වර්ග, සුන්දර වෙල්යායකට මුහුණලා තෙකලා විදුලිය මාර්ග ඇතුළු සියලු පහසුකම් සහිත ලීමෝලකට/ ඕනෑම ව්‍යාපාරයකට/ නිදහසේ ජීවත් වීමට නිස්කලංක පරිසරය සහිත වටිනා ඉඩම අවම ලංසුව ලක්‍ෂ 90. ගැණුම්කරුවන් පමණක් අමතන්න. 0703000256
043028
හලාවත පොල් හා කජු වගාකළ අක්කර 25 ඉඩම විකිණීමට. 070-1008038.
042684
ගේ දොර ඉඩකඩම් විකිණීම කොළඹ දිස්ත්‍රික්කය
අතුරුගිරිය මාලබේ ප්‍රධාන පාරට ඇවිදින දුරින් අරංගල හංදිය ආසන්නයේ පර්. 6 ඉඩම විකිණීමට. 077-0673171.
042663
ඇතුල් කෝට්ටේ පර්චස් 22 ඉඩම නිස්කලංක පරිසරය මිල ගණන් සාකච්ඡා කර ගත හැක. 0773410003.
037775
කැස්බෑව මාවිත්තර දකුණ පර්චස් 15 ක ගොඩ ඉඩම සහ පර්චස් 09 ක ඕවිට ගොඩ ඉඩම පර්චස් 01 ලක්ෂ විස්සයි. ඕවිට පර්චස් 01 ලක්ෂ 05. 070-4042515.
042549
කැස්බෑව හන්දිය සෙවන්ලෙවන් හෝටලය අසල විකල්ප පාරට මුහුණලා පර්චස් 57 ක කුඹුරු ඉඩම විකිණීමට. පර්චසය ලක්ෂ 02. 070-4042515 / 071-3740262.
042554
කිරිවත්තුඩුව, කොස්වත්ත පාර පර්. 7 ව.අ. 500 අඩක් නිමකළ නිවස විකිණීමට. හංදියට 2 km. 0712509745.
041029
කොට්ටාව නගර ආසන්නයේ පර්චස් 10 තැනිතලා අගනා ඉඩම විකිණීමට. 0777-863071.
042500
කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලු පහසුකම් සහිතව පර්චසය රු. 140,000/- සිට. එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 070-3777888.
041068
කොස්ගම ශාලාව අකරවිට පාරේ පර්. 15 ඉඩම සමග වටිනා නිවස පිරිසිදු ඔප්පු, පදිංචියට ඉතා සුදුසුයි. 0701167785.
042993
ගේට්ටුව සහිත පිවිසුම නාවල පාරට මුහුණලා පිහිටි ඉඩම වටා තාප්පය සහිත කොස්වත්ත හන්දියට ප්‍රථමයෙන් පිහිටි ජීවත්විය හැකි තනි තට්ටුවේ නිවසක් සමග පර්චස් 20.76 ඉඩම, පර්චසය මිලියන 7 බැගින් (නිවසේ වටිනාකම නොසලකා) නිරවුල් ඔප්පු (සාකච්ඡාකරගත හැක.) 0777-196833.
043035
පන්නිපිටිය පැලැන්වත්ත අඩක් නිම කරන ලද දෙමහල් නිවසක් විකිණීමට ඇත. පර්චස් 07 යි. 071-7001191.
042501
පිළියන්දල නගර සීමාවේ ප. 20 ක ඉඩම විකිණීමට ඇත. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 071-4220095.
041185
පිළියන්දල 120 බස්පාරට මීටර් 100 ක ඇවිදින දුරින් බයිපාස් පාර අසල වෑවල විජය මාවතේ පිහිටි පර් : 12.5 ක හරිහතරැස් ඉඩම විකිණීමට. 077-3551777
042966
පිළියන්දල – කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 070-6008877.
041074
බොරලැස්ගමුව කිරුළ පෙදෙස පර්චස් 11.2 තාප්ප වලින් වටවූ හතරැස් අගනා ඉඩම විකිණීමට. (කිරුළ පෙදෙසේ ඇති එකම හිස් ඉඩම) දුරකථන : 070-6783999.
042840
මහරගම දඹහේන පාරේ පිහිටි නිරවුල් ඔප්පු අනුමත Plan සහිත පර්. 9 ඉඩම විකිණීමට. පර්චසය ලක්ෂ 14/75. 077-3247899, 077-270145.
042944
මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්, කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 071-7999222.
041066
මාලබේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 071-7999222.
041065
මීගොඩ, ආටිගල, හංවැල්ල බස් පාරේ 3 කණුව පර්චස් 10 ක ඉඩම විකිණීමට. ලක්‍ෂ 25යි. දු.ක. 0757341111, 0710735959.
042018
මීපේ ඉංගිරිය පාරේ අංගම්පිටිය බෝගහහන්දිය අසලම (m.60) හල්පේ කාපට් පාරට මුහුණලා පැරණි රටඋළු නිවස කඩකාමර තුන P10 ට වැඩි ඉඩම විකිණීමට ලක්‍ෂ 36. 077-6667220.
042668
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්, පර්චසය රු. 200,000.00 සිට, එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 071-7777888.
041083
මොරටුව කටුබැද්ද ගාලු පාරට මීටර් 600 පර්චස් 10.6 සම්පූර්ණයෙන් නිමකර ඇති 1330Sqft ටයිල් කළ බිම්මහල සහිත නිවස කාමර 2, නාන කාමර 1, වාහන 2 ක් නැවැත්වීමේ ඉඩ, රෝලර් ගේට්ටුව, coc සමග අනුමත ගොඩනැගිලි සැලසුම් සහිතයි. බැංකු ණය ලබාගත හැක. මිලියන 25. 0777-218866.
042676
හොරණ සීතදොල කුඩා උඩුව වෙල්යායකට මුහුණලා ඉඩම වටා තාප්පයක් කුඩා නිවසක් සහිත අනර්ඝ ඉඩමකි. තල්ගහවිල – හොරණ පාරට 1km පමණි. තෙකලා විදුලිය සහිත ඉඩමකි. පර්චස් 77. දු.ක. 077-3778736.
043260
හෝමාගම මාගම්මන කිරිවත්තුඩුව (128) ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරික හෝ පදිංචියට සුදුසු ඉඩමකි. පර්චස් 11.7, පර්චසය 1.2m. 0773778736.
043257
හෝමාගම හයිලෙවල් පාරට සියලුම පහසුකම් ඇති පර්චස් 7 දෙමහල්ම නිවස ඉක්මනින් විකිණීමට. නිවාස දෙකක් ලෙසද භාවිතා කළ හැකිය. ලක්ෂ 145/-, කොටසක වැඩ පවතී. 070-2576572.
043267
ගේ දොර ඉඩකඩම් විකිණීම ගම්පහ දිස්ත්‍රික්කය
අංක 39/1, කඩවත ගෝනහේන, වෑබඩ පර්. 33ක් විකිණීමට. පර් 1 රු. ලක්‍ෂ 3යි. විමසීම් 0715967705, 0711765458 (කඩවත නගරයට 4km)
042215
ඌරාපොල Park land වෙන්දේසි ඉඩමේ කොටස් 34 න් ලොකුම සහ හොඳම lot එක පර්. 16.75 ප්‍රදේශීය සභා අනුමැතිය, පයිප්ප ජලය, විදුලිය සහිත මනහර ආරක්‍ෂාකාරී ශාන්ත පරිසරය, නගරයට මීටර් 500. 071-1772072, 077-1671136.
040092
කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපළ සමීපයෙන්. ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපය, ප්‍රධාන බැංකු, සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්, කාපට් යෙදූ පුළුල් මාර්ග, ආරක්ෂිත තාප්ප, තෙකලා විදුලිය, නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 071-5226666.
041098
කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට. 0711243243
041043
කඩවත මහර නිස්කලංක පරිසරයක පිහටි පර්චස් 25 ඉඩම ඉක්මනින් විකිණීමට ඇත. කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 03 යි. කිරිබත්ගොඩ නගරයට විනාඩි 03යි. කොටස් වශයෙන්ද දිය හැක. අමතන්න. 0776140682.
042913
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුව යාබදව අධිවේගී පිවිසුම්වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777.
041069
කොච්චිකඩේ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,000/- සිට. අමතන්න. 071-0333111.
041055
ගම්පහ ප්‍රදේශයේ පර්චස් 15 ක ඉඩම් කැබැල්ල විකිණීමට ඇත. දුරකථනයෙන් විමසීම් කරන්න. 070-3965456.
042302
ගම්පහ ප්‍රදේශයේ පර්චස් 8 ක ඉඩමක් විකිණීමට තිබේ. විමසීම් දුරකථනයෙන් 070 3965456.
042303
ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම්කොටස්, ගුවන්තොටුපළ පාරට මායිම්ව, සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,000/- සිට. 071-1243243
041061
නිට්ටඹුව, කලල්පිටිය පිරිසිදු ඔප්පු සහිත පර්. 41 ගමමැද පාර කෙළවර වෙළට මුහුණලා කන්දඋඩ ඉඩම. ලස්සන, ශාන්ත පිහිටීම පර්. 1 ලක්ෂ 1 1/2 බැගින් මුදල් හදිසියකට විකිණේ. 0771671136, 0710104703.
040120
මිනුවන්ගොඩ යටියන ගුවන්තොටුපල පාර නිවසක් සහිත පර්චස් 100 විකිණීමට. පර්චසය 350,000/-. සියලු පහසුකම් සහිතයි.
042687
මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි. සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන්, පදිංචියටත්, ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0710-333111.
041053
මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. පර්චස් 12.5 ම ලක්ෂ 12 යි. 0711-243243.
041040
යක්කල, කිරිඳිවැල පාරේ දෙමහල් නිවසක් විකිණීමට. දෙවන මහල වැඩ 75% ක් අවසන්, පර්චස් 20 යි. කාමර 06 යි. බාත්රූම් 02 යි, යක්කලට විනාඩි 05 යි. ගම්පහටත්, ලයිසියම් ජාත්‍යන්තර පාසලටත් විනාඩි 15 යි. 077-5470351, 077-1021300
040085
රාගම තේවත්ත පාර ලීසන්ස් රෝහල අසල පර්චස් 12 ක ගොඩ ඉඩම නිරවුල් ඔප්පු සහිත විකිණීමට. පර්චසය ලක්ෂ විස්සයි. 070-4042515.
042559
ගේ දොර ඉඩකඩම් විකිණීම කළුතර දිස්ත්‍රික්කය
අලුත්ගම ධර්ගා නගරයේ අඹගහ හන්දියේ පර්චස් හයක අගනා ඉඩම විකිණීමට. විමසන්න. වට්ස්ඇප් දුරකථන අංක +94773779345.
041087
කලුතර ඉඩමක් විකිණීමට. උතුරු කළුතර පොලිස් ස්ථානය සමීපයේ ගැමුණු මාවතේ පිහිටි පර්චස් 12 ඉඩමක් විකිණීමට. ජංගම දුරකථනය. 071-5271927.
042838
බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 071-1888777.
041092
120 බස් මාර්ගය සමීපයේ තහතුඩුව, ගෝනපල, වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළජලය, තෙකලා විදුලිය, තාර යෙදූ මාර්ග ඇතුලු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට. අමතන්න. 071-7999222.
041076
ගේ දොර ඉඩකඩම් විකිණීම කුරුණෑගල දිස්ත්‍රික්කය
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,500/- සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702-111333.
041051
ඉබ්බාගමුව බතලගොඩ වැවු තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන, ඇවිදින මංතීරු සමගින් පර්. රු. 450,000/- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 071-0999222.
041086
කුරුණෑගල තෝරවතුර ඉහළ නාකොලගමුව ගල්ලෙන් රජමහා විහාරය අසළ තේක්ක ගස් සහිත පර්. 25 ක අගනා ඉඩම ඉක්මණින් විකිණීමට. 076-7604426, 072-9269009.
042681
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 309,700/- සිට. 070-3111333.
041075
කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 222,000/- සිට. 070-3111555.
041060
කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,500/- සිට. නළ ජලය, විදුලිය සමග සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 070-2777888.
041095
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි.10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,500/- සිට නළ ජලය සමග. 0711-999888.
041036
කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි.05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්, දුම්රියපළ පේනමානයේ පර්චසය රු. 189,700/- සිට. 070-3111666.
041050
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,700/- සිට නල ජලය සමග. (0703-111555)
041033
ගේ දොර ඉඩකඩම් විකිණීම පුත්තලම දිස්ත්‍රික්කය
මීගමුව, කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා, සඳලංකාවෙන් අගනා ව්‍යපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 170,000.00 සිට. පදිංචියටත්, ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 070-3222888.
041081
ගේ දොර ඉඩකඩම් විකිණීම මහනුවර දිස්ත්‍රික්කය
තංගෝවිට ගොඩවෙල නුවර පාර අක්කර 3 1/2 පොල් වගාව හා නිවස හා ගම්මිරිස් කෙසෙල්, රඹුටන්, දූරියන් වගාව සමග කි.මීටර් 2 ක් දුරින් මිල ලක්ෂ 175 යි. මිල සාකච්ඡාකරගත හැක. අමතන්න. 0776608564, 076-9399158.
043266
මහනුවර අනිවත්ත ගල්කන්ද පටුමග පර්චස් 11 ක තැනිතලා ඉඩම වහාම විකිණීමට. නුවරට කි.මී. 2 යි. ටෙලි : 0706771769.
042465
මහනුවර නගර සභාව ඇතුළත හීරස්සගල පාරේ කොළඹ- නුවර පාරට කිලෝමීටරයක් දුරින් පර්චස් 40 ක ඉඩමක් විකිණීමට. කොටස් වශයෙන් හෝ මුළු ඉඩමම විමසන්න. 0773635006, 0777414558.
043085
0777282147 අම්පිටිය පිච්චමල්වත්ත පාර පර්චස් 15, 20, 25 P1 ක් ලක්ෂ 7 1/2 දළදා මාළිගාව ළගට මීටර් 500 පර්චස් 27 කඩ කාමරයක් මිලියන 30 තල්වත්ත පර් චස් 16 නිවසක් මිලියන 20, දර්ශනීය ගඟට මායිම්ව පර්චස් 40 සුපිරි නිවසක් මිලියන 50 දු.ක. 0775486262.
037502
ගේ දොර ඉඩකඩම් විකිණීම මාතලේ දිස්ත්‍රික්කය
උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,500/- සිට. බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719-444666.
041045
දඹුල්ල නගර මාධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්‍ෂ 27, සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 071-5228888.
041064
ගේ දොර ඉඩකඩම් විකිණීම නුවරඑළිය දිස්ත්‍රික්කය
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්, බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
041071
ගේ දොර ඉඩකඩම් විකිණීම කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711-623623.
041048
ගේ දොර ඉඩකඩම් විකිණීම ගාල්ල දිස්ත්‍රික්කය
ඇල්පිටිය පිටුවල පාර ගැමුණු මාවත පර් : 10 ක ඉඩම විකිණීමට ඇත. දුර. 077-1815994.
042961
ගං වතුරට හසු නොවී, ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719-111222.
041032
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කනුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 071-1154154
041085
ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්, අදම අමතන්න. 071-1154154.
041089
ගාල්ල නගරයේ සිව්මහල් නිවසක් විකිණීමට. වැඩි විස්තර සඳහා අපව අමතන්න. 076-5444374.
042698
ගාල්ල නගර සභා ප්‍රදේශයේ ඇතුල තුළ පර්චස් 50 ක පමණ ඉඩමක් විකිණීමට තිබේ. ලයිට් හවුස් හෝටල සහ වෙනත් හෝටල් සමූහයක් ළඟ සංචාරක කටයුත්තක්. නිවාස සංකීර්ණයක්, ගබඩාවකට හෝ වෙනත් එවැනි කටයුත්තකට ඉතා යෝග්‍යය. ගාලු පාරේ සිට ඉඩමට 500m ට පමණ දුර ඇති ඍජුව ගමන් කළ හැකි තාර පාරක් තිබෙන අතර ඉඩමේ සිට ගාලු දුම්රිය ස්ථානය සහ ගාලු මහ රෝහලට 4km පමණ දුරක් ඇත. වැඩි විස්තර සඳහා විමසන්න. 0777-781297
042918
ගාල්ල පින්නදුව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්, සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව, අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 071-1480480.
041097
ගාල්ල හපුගල ජාත්‍යන්තර පාසල්වලට සහ ඉංජිනේරු පීඨයට ආසන්නව අගනා බිම් කොටස් 40 ක්. 071-1444999.
041099
බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 071-1480480.
041073
ගේ දොර ඉඩකඩම් විකිණීම මාතර දිස්ත්‍රික්කය
කඹුරුගමුව නව නගරයේ ලැබීම හංදියට නුදුරින්, පර්චසයක් රු. 280,000/- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711-444999.
041041
රුහුණ කැම්පස් කාර්මික විදුහල, ජාතික පාසැල්, දුම්රිය ස්ථානය ආසන්න සියලුම පහසුකම් සහිත නිවස P23 ඉඩම විදේශගතවීමට පවතින මිලට අඩුවෙන්. ආපදා නැත. 0714-222689.
042669
ගේ දොර ඉඩකඩම් විකිණීම අම්පාර දිස්ත්‍රික්කය
අම්පාර පාලම්කඳවුර පිහිටි නිවස කාමර 5 සහ පර්චස් 15 ඉඩම නිරවුල් ඔප්පු 0718645844.
042999
ගේ දොර ඉඩකඩම් කුලියට /බද්දට කොළඹ දිස්ත්‍රික්කය
උද්‍යාන මාවත, නාවල පාර, රාජගිරිය ලී බඩු රහිත ආසන්න වශයෙන් ව: අඩි 2200 පළමු මහල / යාබද නිවස (ඇනෙක්සිය) නිදන කාමර 03 ක්, (01 ක් යාබද නාන කාමර සහිත) නවීන පැන්ට්‍රිය, සේවක වැසිකිලිය, ගබඩා කාමරය, විශාල විසිත්ත කාමරය, ආහාරගන්නා පෙදෙස, ඉදිරිපස හා පිටුපස සඳළුතල, රෝලර් ගේට්ටුව, කුඩා ගේට්ටුව හා වෙනමම විදුලි හා ජල මනු සහිතව දිගු කාලීන බද්දට මසකට රු. 150,000.00 බැගින් ආපසු ගෙවන රු. ලක්‍ෂ 10 ක තැන්පතුවක් අවශ්‍යයි. අප සොයනුයේ කුඩා පවුලකි. කරුණාකර බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අමතන්න. 0777-306207.
042553
කහතුඩුව සිටි ඔෆ් ලයිෆ් ග්‍රවුන්ඩ් එක ඉදිරිපිට පර්. 11 වටේට තාප්ප ගැසූ හිස් ඉඩම කුලියට දීමට ඇත. 0760357350/ 00393894678002
041310
ගේ දොර ඉඩකඩම් කුලියට /බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
කඩවත 09 කණුව මහවෙල පාර 238/4, කාමර දෙකක නිවසක් කුලියට දීමට ඇත. 077-3536142, 0777-635051, 011-2926312.
042946
කඩුවෙල ඉහල බෝමිරියේ අංගසම්පූර්ණ නිවසක් කුලියට දීමට තිබේ. 076-4982620, 074-3520068.
042868
ගණේමුල්ල ප්‍රදේශයේ ඇනෙක්ස් එකක් කුලියට දීමට තිබේ. 0703965456.
042304
ගේ දොර ඉඩකඩම් කුලියට /බද්දට කළුතර දිස්ත්‍රික්කය
අළුත්ගම- නිදන කාමර 7ක් හා මුරකුටිය සහිත මෑතකදී අලුත්වැඩියා කරන ලද නවීන පහසුකම් සහිත නිවස බද්දට. අළුත්ගමට කි. මීටර් 6යි. බහු විධ වාහන සඳහා නැවතීමේ පහසුකම්. විමසීම් වට්ස්ඇප් දුරකථන අංකය +94773779345 හරහා.
041091