Home » බිලිඳු නමට අකුරු

බිලිඳු නමට අකුරු

ජූනි 30 සිට ජූලි 06 දක්වා

by Mahesh Lakehouse
June 29, 2024 12:30 am 0 comment

•ජූනි 30 ඉරිදා

ජූනි 30 ඉරිදා 07.34 තෙක් රේවතී නැකැතයි. සුදුසු අකුරු දෙ, දො, ච, චි

•ජූලි 01 සඳුදා

ජූනි 30 ඉරිදා 07.34 සිට ජූලි 01 සඳුදා 06.26 තෙක් අස්විද නැකැතයි.

සුදුසු අකුරු චු, චෙ, චො, ල

•ජූලි 02 අඟහරුවාදා

ජූලි 01 සඳුදා 06.26 සිට ජූලි 02 අඟහරුවාදා 05.27 තෙක් බෙරණ නැකැතයි. සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො

•ජූලි 03 බදාදා

ජූලි 02 අඟහරුවාදා 05.27 සිට ජූලි 03 බදාදා 04.39 තෙක් කැති නැකැතියි. සුදුසු අකුරු අ, ඉ, උ, එ

•ජූලි 04 බ්‍රහස්පතින්දා

ජූලි 03 බදාදා 04.39 සිට ජූලි 04 බ්‍රහස්පතින්දා 04. 07 තෙක් රෙහෙණ නැකැතයි. සුදුසු අකුරු ඔ, ව, වි, වු

•ජූලි 05 සිකුරාදා

ජූලි 04 බ්‍රහස්පතින්දා 04. 07 සිට ජූලි 05 සිකුරාදා 03.54 තෙක් මුවසිරස නැකැතයි. සුදුසු අකුරු වෙ, වො, ක, කි

•ජූලි 06 සෙනසුරාදා

ජූලි 05 සිකුරාදා 03.54 සිට ජූලි 06 සෙනසුරාදා 04.06 තෙක් අද නැකැතයි. සුදුසු අකුර කු ඉන් පසු ඉරිදා 04.47 තෙක් පුනාවස නැකැතයි.

සුදුසු අකුරු කෙ, කො, හ, හි

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division