Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
June 29, 2024 12:30 am 0 comment

කුරුණෑගල පදිංචි බොදු ගොවි රජයේ විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1994 පෙබරවාරි මස උපත ලද,​ උස 5′ 2″ වන රාජ්‍ය සේවයේ විධායක නිලධාරිනීයක් ලෙස කීර්තිමත් සේවාවක නියැලි රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් BSC (ගෞරව) උපාධි ලැබූ දියණියට අධ්‍යපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. p​r​o​p​o​s​w​a​@​g​m​a​i​l​.​c​o​m​ 0372243244.
B219081

කොළඹ තදාසන්න ප්‍රදේශයක වාසය කරණ විශ්‍රාමික රෝමාණු කතෝලික සිංහල දෙමාපියන් ඔවුන්ගේ 1989 සැප්තැම්බර් මස උපත ලද,​ උස 5′ 4″ වන රූමත් තලෙළු,​ සිහින් සිරුරැති වර්තමානයේ ප්‍රධාන පෙළේ ආයතනයක සහකාර අධ්‍යක්‍ෂිකාවක් ලෙස සේවය කරණ කොළඹ ප්‍රශිද්ධ කන්‍යාරාමයක අධ්‍යාපනය ලැබූ ඇයගේ ප්‍රථම හා මාස්ටර්ස් උපාධි සම්පූර්ණ කරණ ලද දියණියට යෝග්‍ය සහකරුවෙක් සොයයි. ඇයට ප්‍රමාණවත් වත්කම් හිමිවේ. ලංකාවේ හෝ විදේශයක පදිංචි වීමට නම්‍යශීලීය. පිළිතුරු m​p​r​o​p​o​s​a​l​2​4​a​b​c​@​g​m​a​i​l​.​c​o​m
​B218909

කොළඹ පදිංචි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 27 උස 5′ 3″ වන පශ්චාත් උපාධි සුදුසුකම් සහිතව පරිගණක ක්‍ෂෙත්‍රයේ රැකියාවක නියුතු දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල – p​r​o​p​o​s​a​l​9​6​s​l​@​g​m​a​i​l​.​c​o​m​
B218815

දකුණේ බොදු විශ්ව වයස 24 උස 5′ 3 2/​1″ සුදු මනා පෙනුම ඇති තෙවන වසර M.B.B.S වෛද්‍ය සිසු දියණියට සුදුසු සහකරුවකු විවාහයට යෝජනාකර තැබීමට දෙමාපියෝ සොයති. p​r​o​p​o​s​a​l​g​2​4​@​g​m​a​i​l​.​c​o​m​
B218942

දික්කසාද වූ වයස අවුරුදු 45 වන ඕස්ට්‍රේලියානු පුරවැසි බොදු ගොවි වෘත්තීමය සුදුසුකම්ලත් මා සොයනුයේ සංක්‍රමණය වීමට කැමති අව්‍යාජ සහකරුවෙකි. විද්යුත් තැපෑල – s​h​a​l​i​k​a​w​e​e​r​a​s​i​n​g​h​e​1​5​@​g​m​a​i​l​.​c​o​m​
B219026

දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 27,​ උස 5′ 7″ වන ක්‍රිස්තියානි,​ ඕස්ට්‍රේලියාවේ හැදුණු වැඩුණු හා පාසැල් අධ්‍යාපනය ලැබූ සිඩ්නි සරසවියෙන් උපාධිලැබූ,​ වෛද්‍යවරියක් ලෙස සේවය කරන ඉතාමත් රූමත් දියණියට විශේෂයෙන් වෛද්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධයක් නොමැති සංක්‍රමණය වීමට කැමති සහකරුවකු සොයයි. පියා දෙමළ ක්‍රිස්තියානි වන අතර,​ මව කොළඹට තදාසන්න පෙදෙසක සිංහල බෞද්ධ – කාන්තාවකි. දෙදෙනාම වෛද්‍යවරුන් වන අතර,​ වසර 30 ක් පමණ ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් වේ. ඇයගේ එක් බාල සොහොයුරියක් ද,​ වෛද්‍යවරියක් වන අතර,​ වර්තමානයේ වෛද්‍යවරියක් ලෙස එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර සේවය කරයි. අභිලාෂී පාර්ශව කරුවන් කරුණාකර අප හා සම්බන්ධ වන්න. විද්යුත් තැපෑල – d​e​e​p​a​n​i​.​h​e​w​a​.​j​@​g​m​a​i​l​.​c​o​m​,​ 0112788270,​ 071-8322874.
B219004

බොදු ගොවි 93/​11 උපන් 5′ 3″ උස ඕස්ට්‍රේලියාවේ පදිංචි ආචාර්ය උපාධිය ලබා බහු ජාතික සමාගමක Material Engineer වරියක ලෙස සේවය කරන දියණියට වෛද්‍ය ඉංජිනේරු ගණකාධිකාරි වැනි වෘත්තීය රැකියාවක නියුතු එරට පදිංචි හෝ පදිංචියට යාමට කැමති පුතෙකු දෙමාපියන් සොයයි. m​m​k​0​6​0​6​0​4​@​g​m​a​i​l​.​c​o​m​ දු.ක. 071-9694150,​ 081-2499944 (ප.ව. 6.00 – 8.00 අතර)
B218878

මධ්‍යම පළාතේ,​ පෞද්ගලික විශ්වවිද්‍යාලයක කථිකාචාර්ය /​ සහකාර කළමනාකාරී,​ 1994 ජනවාරි 4′ 10″ දියණියට ගුණගරුක පුතණුවකු,​ බොදු ගොවි /​ කරාව විශ්‍රාමික දෙමාපියන් සොයයි. m​a​p​r​o​p​2​3​@​g​m​a​i​l​.​c​o​m​ – 066-2233624
B219074

රත්නපුරේ දිස්ත්‍රික්කයේ බොදු ගොවි පවුලකි. පියා ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වේ.දියණිය ගැන ඇය 1993/​07 උපත ලැබූ උස 5′ 6″ වන රූමත්,​ කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා පාසලක අධ්‍යාපනය ලැබූ,​ යැපීමට ප්‍රමාණවත් වත්කම් හිමි සිහින් සිරුරැති උපාධිධාරී කාන්තාවකි. අප සොයනුයේ වැදගත් බොදු ගොවි පවුලකින් උගත් වැදගත් පුතෙකි. විද්යුත් තැපෑල- m​a​r​r​i​a​g​e​p​r​o​p​o​8​8​@​g​m​a​i​l​.​c​o​m​
B218789

සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1981 උපත ලද උස 5′ 2″ වන කැනඩාවේ සෞඛ්‍ය සේවා අංශයේ සේවයේ නියුතු රූමත්,​ තලෙළු,​ මනා ගතිපැවතුම් ඇති දියණියට අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම්ලත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර ඇතුලත් පිළිතුරු. p​r​o​p​d​i​l​2​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. විදේශයන්හි පදිංචි අයගෙන් ලැබෙන පිළිතුරු වඩාත් යෝග්‍යයයි.
B219049

සිංහල,​ කොළඹ චෙට්ටි මිශ්‍ර දෙමාපියන් ඔවුන්ගේ රූමත්,​ වයස අවුරුදු 26 උස 5′ 4″ වන MBBS වෛද්‍ය දියණියට කඩවසම්,​ සැලකිලිමත්,​ සමාන අධ්‍යාපන මට්ටම සහිත වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. කුලය ආගම නොසැලකේ. d​e​s​i​l​v​a​1​2​3​1​2​@​g​m​a​i​l​.​c​o​m​
B218844

1998 උපන් මෙනවිය,​ පවුලම යුරෝපා රටක පදිංචිය. ලංකාවේ දේපළ හිමිය. ලංකාවේද පදිංචියට කැමැතිය. විදේශ වුවද සැලකේ. ඇරයුම දෙමාපියන්ගෙනි. 00393756072715,​ u​.​w​a​s​a​n​t​h​a​s​i​r​i​@​g​m​a​i​l​.​c​o​m​
B219063

අගනුවරාසන්න 1978 උපන් 5′ 6″ පැහැපත් ප්‍රසන්න පෙනුමැති ගුණගරුක අවිවාහක රජයේ සේවය වෛද්‍ය දියණියට උගත් සහකරුවකු බොදු සලාගම විශ්‍රාමික දෙමව්පියෝ සොයති. නිර්භේදයි. දුරකථන අංකය. 0112-608728.
SB218978

ඇමරිකාවේ දෙමාපියන් සමග ස්ථිර පදිංචි සිංහල බොදු ගොවි 25 හැවිරිදි ඉංජිනේරු රූමත් ගුණගරුක දියණියට උස 5′ 7″ වැඩි උගත් පුතෙකු උගත් දෙමාපියන් සොයති. p​a​l​i​t​h​a​9​4​1​0​@​g​m​a​i​l​.​c​o​m​
SB218671

ඇමෙරිකාවේ පදිංචි රෝමානු කතෝලික සිංහල 1996 දෙසැම්බර් මස උපන් උස 5′ 0″ වන BSC in Business Management උපාධිය හැදෑරූ පවුලේ වැඩිමල් දියණියට උගත් චරිතවත් පවුලකින් පුතෙකු සොයයි. වෛද්‍ය,​ ඉංජිනේරු,​ විධායක තනතුරක් දරන හෝ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ වුවද කම්නැත. සිංහල,​ බෞද්ධ,​ කතෝලික,​ සලකා බැලේ. +17023732815,​ c​e​y​f​c​o​@​y​a​h​o​o​.​c​o​m​
SB218880

කළුතර බොදු ගොවි 1991 අගෝස්තු 5′ 2″ BSC IT ප්‍රථම පංතියේ ගෞරව ඕස්ට්‍රේලියාවේ PHD IT සමත්ව මොනෑෂ් විශ්වවිද්‍යාලයේ රැකියාවක නියුතු දුවට 89,​ 90,​ 91 වර්ෂවල උපන් සම උගත් රැකියාවක නියුතු පුතෙකු දෙමාපියන් සොයයි.
SB218905

කොළඹ ආසන්නයේ අ 31 උස 5′ 4″ බො.ගො පැහැපත් උපාධිධාරී ගුරුවරියට රැකියාවැති උගත් ගුණ යහපත් සහකරුවකු දෙමව්පියන් සොයයි. නිවසක් සමග වත්කම් ඇත. 0112784606.
SB218990

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1998 අප්‍රේල් මස උපත ලද,​ උස 5′ 3″ වන සමේ වර්ණය දුඹුරු පැහැති,​ කරුණාවන්ත කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලැබූ,​ සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳව අතිශය උද්යෝගී,​ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් මෑතකදී උපාධි ලැබූ දියණියට උගත්,​ යෝග්‍ය පුතකු සමාන පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. යෝජිත දියණියට බාල සොහොයුරෙකු සිටී. කරුණාකර පූර්ණ පවුලේ විස්තර සහිත පිළිතුරු විමසුම් අංක හා කේන්ද්‍ර කොපිය සමග එවන්න. විද්යුත් තැපෑල – m​p​r​o​p​o​s​a​l​4​0​2​@​g​m​a​i​l​.​c​o​m​
SB218862

කොළඹ පදිංචි ආගම දහමට ලැදි බෞද්ධ (MBBS – SL) වයස අවුරුදු 30,​ උස 5′ 1′ තලෙළු සිංහ ලග්න වෛද්‍ය දියණියට සමාන සුදුසුකම් සහිත පෞද්ගලික අංශයේ හෝ රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ තනතුරක් දරන සහකරුවකු සොයයි. කුලය නොසැලකේ. s​l​d​p​r​o​p​o​s​a​l​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SB218972

ගම්පහ බොදු ගොවි අවුරුදු 26 උස 5′ 5″ කෙළඹ උසස් බාලිකා පාසලක ගණිත අංශයෙන් අධ්‍යාපනයලත් මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර විද්‍යා උපාධිධාරී,​ පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාවැති වැදගත් උගත් පැහැපත් දෙමහල් නිවසක් සහ දායාද සහිත වැඩිමහල් දියණියට වැදගත් පවුලකින් සමකුල උගත් කඩවසම් පුතෙකු (BSC ඉංජිනේරු විශේෂයි) ඉංජිනේරු පියා සොයයි. කේන්දර පිටපත,​ පවුලේ විස්තර,​ දුරකථන අංකය සමග එවන්න. p​r​o​p​o​s​a​l​m​a​r​r​i​a​g​e​9​7​@​g​m​a​i​l​.​c​o​m​
SB219085

ගම්පහ බොදු ගොවි 1996 උපන් උපාධිධාරි රජයේ රැකියාව ඇති ගේ දොර ඉඩකඩම් හිමි පවුලේ රූමත් එකම දියණියට උපාධිධාරී රැකියාව ඇති ගුණගරුක පුතෙකු සොයයි. කුජ 8,​ 2,​ 6,​ ගැළපෙන කේන්ද්‍ර පමණි.
SB218863

ගම්පහ බොදු ගොවි 97 නොවැම්බර් 5′ 4″ කුජ 1 මෘදුකාංග ඉංජිනේරු විදේශගතවීමට ලබාපොරොත්තු නොවන සිය දියණියට අවුරුදු 30 ට අඩු රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සමාන රැකියාවක නියුතු දුසිරිතෙන් තොර කඩවසම් කාරුණික පුතෙකු දෙමව්පියන් සොයයි. කුජ දෝෂය සහිත කේන්දර විශේෂයි. j​m​g​j​a​y​a​s​e​k​a​r​a​@​g​m​a​i​l​.​c​o​m​
SB219094

ගම්පහ රෝමානු කතෝලික 1998 උපන්,​ 5′ 5″ පැහැපත් මනා පෙනුමැති ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හි උසස් අධ්‍යාපනයේ නියුතු (අවසන් වසර) දියණියට සුදුසු සහකරුවෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. වැඩිමහල් සොයුරිය ස්ථිර පදිංචිය ලබා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හි වාසය කරයි. E​m​a​i​l​-​e​u​g​e​n​i​a​f​e​r​n​a​n​d​o​9​3​@​g​m​a​i​l​.​c​o​m​
SB218654

පානදුර බොදු ගොවි 33 උස 5′ 4″ ආර්ථික විද්‍යා උපාධිධාරී රජයේ පාසලක රුවැති ගුරු දියණියට උගත් කඩවසම් ගුණගරුක පුතෙකු දෙමාපියෝ සොයති. p​r​a​s​a​n​g​i​3​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SB218903

බොදු කරාව පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 45 වන උස 5′ 1″ රූමත්,​ තරුණ පෙනුමැති PhD සුදුසුකම් ලැබූ,​ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස සේවය කරන දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් දුම්පානයෙන් හා සුරාවෙන් තොර පුතකු සොයයි. කුලය නොසැලකේ. m​p​r​o​p​o​s​a​l​0​0​3​@​g​m​a​i​l​.​c​o​m​
SB218807

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1999 නොවැම්බර් මස උපත ලද,​ කැනඩාවේ රැකියාවේ නියුතු ඔවුන්ගේ ආදරණීය රූමත් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් විශේෂයෙන් කැනඩාවේ පදිංචි හෝ අධ්‍යාපන කටයුතුවල නියැලි මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. කරුණාකර පිළිතුරු m​a​s​l​p​r​o​p​o​s​a​l​1​9​9​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB219088

බොදු ගොවි 1987,​ 5′ 3″,​ රූමත්,​ ඕස්ට්‍රේලියානු පුරවැසි,​ BSc (IT),​ Masters,​ වෘත්තීය සුදුසුකම් සහිත,​ ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ ආයතනයක Digital Manager තනතුර දරන දියණියට උගත් යහපත් පුතකු දෙමව්පියෝ සොයති. කෙටි විවාහයකින් නීතියෙන් දික්කසාද වී ඇති අතර,​ දරුවන් නොමැත. s​a​n​a​t​h​b​1​9​6​2​@​g​m​a​i​l​.​c​o​m​
SB218995

මාගේ ආකර්ෂණීය සුහුරු දියණිය ගැන – ඇය 1984 දෙසැම්බර් මස උපත ලද,​ උස 5′ 4″ වන කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලද,​ රජයේ රෝහලක සේවය කරන MBBS වෛද්‍යවරියකි. දෙමාපියන් සොයනුයේ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතෙකි. කුලය නොසැලකේ. ඇයට කොළඹ තදාසන්න පෙදෙසක පිහිටි දෙමහල් නිවසක් හා ගාල්ලේ පිහිටි වටිනා ඉඩමක් ඇතුළු වත්කම් හිමිය. කරුණාකර කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල – e​p​r​o​p​o​s​a​l​4​0​@​g​m​a​i​l​.​c​o​m​
SB218998

මාලඹේ 1975 බොදු ගොවි 5′ 1″ පැහැපත් පියකරු උප විදුහල්පති මෙනෙවියට සෙනසුරු 7 ට ගැලපෙන පුතෙකුට ඇරයුම්. 0112562060.
SB218985

මීරිගම බොදු ගොවි 1990/​12,​ 5′ 2″ ඉංග්‍රීසි උපාධිධාරිණි පෞද්ගලික විශ්වවිද්‍යාලයක කථිකාචාරිනි,​ ප්‍රියමනාප පෙනුමැති දියණියට උගත් චරිතවත් සහකරුවෙක් දෙමාපියෝ සොයති. නැවතීමටද හැකිය. විදේශ ගතවීමට අදහස් කරයි. (කුජ 1) 2b​a​n​d​a​r​a​k​@​g​m​a​i​l​.​c​o​m​
SB218885

මෙල්බර්න් නුවර පදිංචි බොදු ගොවි විශ්‍රාමික රජයේ සේවකයන් වූ දෙමාපියන් ඔවුන්ගේ 1990/​04 උපත ලද,​ උස 5′ වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු මෙලිබර්න් නුවර රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයක දැඩි සත්කාර හෙදියක් ලෙස සේවය කරණ ඕස්ට්‍රේලියානු පුරවැසි ඇයගේම නිවසක ජීවත්වන එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. ඔස්ට්‍රේලියාවේ පදිංචි අය වඩාත් යෝග්‍යයි. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​
SB218795

වෘත්තීමය උපාධිධාරී දෙමාපියන් ඔවුන්ගේ 1988 උපත ලද,​ උස 5′ 4″ වන අවිවාහක BSC උපාධිධාරී පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාලත්,​ ඉහළ වැටුපකට විදේශයක සේවයේ නියුතු ප්‍රමාණවත් වත්කම් හිමිය. රූමත් සිහින් සිරුරැති දියණියට උගත් සහකරුවකු සොයයි. ඇයගේ ඉංජිනේරුවකු වන එකම සොහොයුරා වෛද්‍යවරියක් හා විවාහ වී සිටී. විදේශයන්ගෙන් ලැබෙන යෝජනා වඩාත් යෝග්‍යයි. සත්‍ය තොරතුරු විමසුම් අංක හා කේන්ද්‍ර කොපිය සමග එවන්න. 076-3603365,​ 0332226826 (සවස 6න් පසු) r​a​m​.​g​m​5​.​p​r​o​p​o​l​s​@​g​m​a​i​l​.​c​o​m​
SB219091

සිංහල ක්‍රිස්තියානි 1993 ඔක්තෝම්බර් 5′ 3″ රසායනවිද්‍යා ආචාර්ය උපාධිය ලබා ඇමෙරිකාවේ පදිංචිව සිටින කොළඹ ක්‍රිස්ත්‍රියානි පාසලක අධ්‍යාපනය ලත් රූමත් පැහැපත් පවුලේ එකම දරුවාට එහි වෙසෙන හෝ යාමට අපේක්ෂිත වැදගත් පවුලක උගත් කඩවසම් පුතෙකු මොරටුවේ පදිංචි විශ්‍රාමික දෙමව්පියන් සොයයි. 0112-632342,​ g​s​h​a​n​t​h​i​l​a​l​9​0​9​@​g​m​a​i​l​.​c​o​m​
SB218961

1973.06 උපන් බොදු ගොවි 5′ 2″ උසැති උසස්පෙළ දක්වා උගත් වයස නොපෙනෙන තලෙලු පියකරු සොහොයුරියට ඉක්මන් විවාහයක් සඳහා රැකියාවක් ඇති මත්පැනින් තොර ගුණගරුක වැදගත් මහත්මයෙක් අක්කා සොයයි. දායාදය සහිතයි. හඳහන් පිටපත හා දුරකථන අංකය සමග ලියන්න.
SB218882

1976 හෝමාගම තලගල බොදු ගොවි උස 5′ 2″ උසැති,​ රූමත් දියණියට දුසිරිතෙන් තොර රජයේ හෝ පුද්ගලික අංශයේ හෝ ස්ථිර රැකියාවක නියුක්ත වන හෝ ව්‍යාපාරයක නිරතවන හෝ පුතකු දෙමව්පියෝ සොයති. (කොළඹ,​ හෝමාගම,​ හොරණ,​ කළුතර,​ පානදුර) අවටින් නම් විශේෂයි.
SB218658

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division